අපරාදේ මුව තව ටිකක් බය කරලා විස්තරේ අහ ගන්න තිබ්බේ![]()
හුකෑස්.....
මම වැඩේ අතෑරල ඇත්ත නම කිව්ව අන්තිමට...
නැත්තං මූ එදා සිහි නැති වෙනවා!
මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා.
ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ. 



හුකෑස්.....
මම වැඩේ අතෑරල ඇත්ත නම කිව්ව අන්තිමට...
නැත්තං මූ එදා සිහි නැති වෙනවා!
ඒකෙ රෙකෝඩ් එකෙක් තියනවා නම් හොයා දියන් නිවාඩු පාඩු වෙලාවක![]()


හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල.......
හැහ්..හැහ්....
කෘතවේදීත්වය දක්වනව කරල දුන්න දෙට වල් උලමා!
ඉදපං ඉදපං....
අර ඩෙස්ටිනි ෆවුන්ඩ් නාරයට මම ආව දවස්වල ම දුන්න ගේම මතකයි නේ....
අන්න ඊට එහා එකක් දෙන්නේ මූට......
අඩබෙර ගහලම තමා ත්රෙඩ දාන්නේ.....



මට හොද වැඩක් වුනා. දැනට අවුරුදු ගානකට කලින් අපේ ගෙට්ටුවක් තිබ්බා. අපේ එකෙක් මට කතා කරල කිව්ව අපේ ගෘප් එකේ එකෙක් ඉන්නව දැන් ලංකාවේ පට්ටම තැනක එක්සකටිව් චෙෆ්, ඌ රට ඉදන් ඇවිල්ල ඉන්නව කොට්ටාවෙන් ඌව දාගෙන වරෙං කියල මට උලේ නම්බර් එක දුන්න. ඌට තියෙන්නේ දිග නමක් **** **** *** බණ්ඩාරනායක වගේ. මම ඌට කතා කරල ඇහුව මේ කතා කරන්නේ **** **** **** *** බණ්ඩාරනායක මහත්මයා ද කියලා. ඌ තත්පර තුනක් විතර සද්දයක් නැතුව ඉදල අහපි ඈ බොල වේසිගෙ පුතෝ කවුද කතා කරන්නේ කියලාඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා.මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා.
ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ.
![]()







ඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා.මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා.
ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ.
![]()


ඉතිං බං සත්තුන්ට ප්රතිකාර කරන කොට සත්ත්ව කරුනාව නැතුව වෙන අහවල් එක පහල කර ගන්න ද?උඹේම වැරැදි තමයි ඔව්වා අයියේ. හැම එකාටම කරන්න උඹට සත්තව කරුණාව පහල වෙනවනේ.


මට හොද වැඩක් වුනා. දැනට අවුරුදු ගානකට කලින් අපේ ගෙට්ටුවක් තිබ්බා. අපේ එකෙක් මට කතා කරල කිව්ව අපේ ගෘප් එකේ එකෙක් ඉන්නව දැන් ලංකාවේ පට්ටම තැනක එක්සකටිව් චෙෆ්, ඌ රට ඉදන් ඇවිල්ල ඉන්නව කොට්ටාවෙන් ඌව දාගෙන වරෙං කියල මට උලේ නම්බර් එක දුන්න. ඌට තියෙන්නේ දිග නමක් **** **** *** බණ්ඩාරනායක වගේ. මම ඌට කතා කරල ඇහුව මේ කතා කරන්නේ **** **** **** *** බණ්ඩාරනායක මහත්මයා ද කියලා. ඌ තත්පර තුනක් විතර සද්දයක් නැතුව ඉදල අහපි ඈ බොල වේසිගෙ පුතෝ කවුද කතා කරන්නේ කියලා
ඌ අප්සට් ගිහින් තියෙන්නේ උගේ ෆුල් නේම් එක කියපු එකට![]()


කෝල් නිසාත් පට්ට වැඩ වෙන්නේ.ඉතිං බං සත්තුන්ට ප්රතිකාර කරන කොට සත්ත්ව කරුනාව නැතුව වෙන අහවල් එක පහල කර ගන්න ද?![]()




ඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා.මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා.
ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ.
![]()


පව් යකෝ කෝල් කරපු වෙලේ පොර ටෝක් දීලා දීලා අන්තිමට නාහින් අඬනවා...
![]()

ඔය ඕකා මේකේ උන්ට සද්දේ දාගෙන හිටියට පත කිලෝ 150 ක විතර බර දේහයක් තිබ්බට හෙන බය ගුල්ලා බං.
මේක දැක්ක ගමන් මැක්ස් බෝයියා කුරු කුරු ගාගෙන ඒවි.![]()
දැක්කම විනාසයි.