☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    12106842_411343702395363_5045577926140375537_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හුකෑස්.....:rofl::rofl::rofl:
    මම වැඩේ අතෑරල ඇත්ත නම කිව්ව අන්තිමට...
    නැත්තං මූ එදා සිහි නැති වෙනවා!

    ඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා. :eek: මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා. :lol: ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ. :lol::lol::lol::lol:
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    හුකෑස්.....:rofl::rofl::rofl:
    මම වැඩේ අතෑරල ඇත්ත නම කිව්ව අන්තිමට...
    නැත්තං මූ එදා සිහි නැති වෙනවා!

    සෙද්ද නැත්තම් අර කෙල්ලගෙ ඔඩොක්කුවේ මම:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හැබැයි මචං මම දන්නවා කවුද කියල ඌට මෙහේ නම්බර් 2ම දුන්නෙ කියල.......
    හැහ්..හැහ්....
    කෘතවේදීත්වය දක්වනව කරල දුන්න දෙට වල් උලමා!

    උඹේම වැ‍රැදි තමයි ඔව්වා අයියේ. හැම එකාටම කරන්න උඹට සත්තව කරුණාව පහල වෙනවනේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඉදපං ඉදපං....
    අර ඩෙස්ටිනි ෆවුන්ඩ් නාරයට මම ආව දවස්වල ම දුන්න ගේම මතකයි නේ....
    අන්න ඊට එහා එකක් දෙන්නේ මූට......
    අඩබෙර ගහලම තමා ත්‍රෙඩ දාන්නේ.....

    :lol::lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා. :eek: මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා. :lol: ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ. :lol::lol::lol::lol:
    මට හොද වැඩක් වුනා. දැනට අවුරුදු ගානකට කලින් අපේ ගෙට්ටුවක් තිබ්බා. අපේ එකෙක් මට කතා කරල කිව්ව අපේ ගෘප් එකේ එකෙක් ඉන්නව දැන් ලංකාවේ පට්ටම තැනක එක්සකටිව් චෙෆ්, ඌ රට ඉදන් ඇවිල්ල ඉන්නව කොට්ටාවෙන් ඌව දාගෙන වරෙං කියල මට උලේ නම්බර් එක දුන්න. ඌට තියෙන්නේ දිග නමක් **** **** *** බණ්ඩාරනායක වගේ. මම ඌට කතා කරල ඇහුව මේ කතා කරන්නේ **** **** **** *** බණ්ඩාරනායක මහත්මයා ද කියලා. ඌ තත්පර තුනක් විතර සද්දයක් නැතුව ඉදල අහපි ඈ බොල වේසිගෙ පුතෝ කවුද කතා කරන්නේ කියලා:rofl::rofl::rofl::rofl:
    ඌ අප්සට් ගිහින් තියෙන්නේ උගේ ෆුල් නේම් එක කියපු එකට:rofl::rofl::rofl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    :lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹේම වැ‍රැදි තමයි ඔව්වා අයියේ. හැම එකාටම කරන්න උඹට සත්තව කරුණාව පහල වෙනවනේ.
    ඉතිං බං සත්තුන්ට ප්‍රතිකාර කරන කොට සත්ත්ව කරුනාව නැතුව වෙන අහවල් එක පහල කර ගන්න ද?:baffled::P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට හොද වැඩක් වුනා. දැනට අවුරුදු ගානකට කලින් අපේ ගෙට්ටුවක් තිබ්බා. අපේ එකෙක් මට කතා කරල කිව්ව අපේ ගෘප් එකේ එකෙක් ඉන්නව දැන් ලංකාවේ පට්ටම තැනක එක්සකටිව් චෙෆ්, ඌ රට ඉදන් ඇවිල්ල ඉන්නව කොට්ටාවෙන් ඌව දාගෙන වරෙං කියල මට උලේ නම්බර් එක දුන්න. ඌට තියෙන්නේ දිග නමක් **** **** *** බණ්ඩාරනායක වගේ. මම ඌට කතා කරල ඇහුව මේ කතා කරන්නේ **** **** **** *** බණ්ඩාරනායක මහත්මයා ද කියලා. ඌ තත්පර තුනක් විතර සද්දයක් නැතුව ඉදල අහපි ඈ බොල වේසිගෙ පුතෝ කවුද කතා කරන්නේ කියලා:rofl::rofl::rofl::rofl:
    ඌ අප්සට් ගිහින් තියෙන්නේ උගේ ෆුල් නේම් එක කියපු එකට:rofl::rofl::rofl:

    :lol::lol::lol: කෝල් නිසාත් පට්ට වැඩ වෙන්නේ.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔය වගේ වැඩක් වුනා මම මැක්බෝයියට කතා කරලා. මූ මට සති ගානක් කිව්වා කෝල්කරපං කෝල් කරපං කියලා. මට මූ බැන්නා තෝ ගොලුවෙක් ඒකයි මට කතා කරන්නේ නැත්තේ කියලා. :eek: මම ඉතිං මූට කෝල් එකක් අරං කිව්වා ගොලුවෙක් කතා කරන්නේ අදුරනවද කියලා. මෙන්න මේ යකා බය වෙලා ෆෝන් එක කට් කරා. :lol: ආයි නෙවෙයි රිං කරාට මූ ගත්තේ. පස්සේ මැසේජ් එකක් දාලා තමයි ආයි කතා කරේ. :lol::lol::lol::lol:

    ඔය ඕකා මේකේ උන්ට සද්දේ දාගෙන හිටියට පත කිලෝ 150 ක විතර බර දේහයක් තිබ්බට හෙන බය ගුල්ලා බං.

    මේක දැක්ක ගමන් මැක්ස් බෝයියා කුරු කුරු ගාගෙන ඒවි. :lol::lol:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔය ඕකා මේකේ උන්ට සද්දේ දාගෙන හිටියට පත කිලෝ 150 ක විතර බර දේහයක් තිබ්බට හෙන බය ගුල්ලා බං.

    මේක දැක්ක ගමන් මැක්ස් බෝයියා කුරු කුරු ගාගෙන ඒවි. :lol::lol:

    :lol: දැක්කම විනාසයි.
    ඩෙංගු හැදුනට පස්සේ කොල්ලා කෙට්ටු වුනා කිව්වා
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    සිහලුනේ මං කැපෙනවා.. කිඹුල් අයියා, ටොම් අයියා, ලබු මාමා, රිදිලා, කිං කොබා, ජේසා කට්ටියටම ජය වේවා....:)

    බෝරිං වෙලා තිබ්බ හැන්දෑ වරුව සෝඩා බොතලේ කැඩුවා සේ අප් කරලා දීපු ඇමසියාට මාගේ විශේෂ උත්තමාචාරය :rofl:
     
    Status
    Not open for further replies.