☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ඇයි බඩේ අමාරුවක් කිවුවේ

    කිඹුල කනවා වගේ බඩජාරි කමට කනව ඇති මේ ගොඩ කිඹුලත්.ඉතින් අහන්නත් දෙයැක්ද බඩේ අමාරුව
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඉන්නවා :)

    සුදූ... දවස් තුනක් ඔයා නැතිව හෙන.... පාලුවෙන් හිටියේ. රෑ බස් එකේ යද්දි කෝල් කරලා බැලුවේ ඒකයි... කුක්කුවා..... :rofl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    සුදූ... දවස් තුනක් ඔයා නැතිව හෙන.... පාලුවෙන් හිටියේ. රෑ බස් එකේ යද්දි කෝල් කරලා බැලුවේ ඒකයි... කුක්කුවා..... :rofl:

    :) උඹ අරන් එන්න කිව්ව දේවල් දෙකම ගේන්න බැරි වුනා.. එකක් අරවා.. අනිත් එක පින්තූර :(:(:(
    නාලා ආවා වැස්සෙ.. දැන් සනීප නැහැ වගේ බන්.. අද හෙට උඹලට දවස් 7ක් සෙට් වෙයි වගේ :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    කිඹුල් මාමි ත්‍රෙඩ් එකට ආවේ ඇතෙයි?? ලොකූ උපදේශයක් උවමනායි...
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කිඹුල් මාමි ත්‍රෙඩ් එකට ආවේ ඇතෙයි?? ලොකූ උපදේශයක් උවමනායි...

    පොඩි උපදේශයක් අවැසිනන් පීඑම් එකක් දාපන්:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙකටම නෙමෙයි.චෙක් වගයක් මාරු කරන්න,ලියුම් වගයක් දෙන්න.අපේ ඔෆිස් එකේ කා.කා.ස ට ඉන්නෙත් මම.

    :):):) උසස්වීමක් අතළග
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :) උඹ අරන් එන්න කිව්ව දේවල් දෙකම ගේන්න බැරි වුනා.. එකක් අරවා.. අනිත් එක පින්තූර :(:(:(
    නාලා ආවා වැස්සෙ.. දැන් සනීප නැහැ වගේ බන්.. අද හෙට උඹලට දවස් 7ක් සෙට් වෙයි වගේ :(

    ඒක අවුලක් නෑ බං.. :) :)
    උඹ කොහේ කොහේද ගියේ? පින්තූර කෑල්ලක් දෙකක් දාහං.. :) :)

    අවුලක් නෑ කියලා කිව්වේ උඹ මැරෙන එක. උඹ අරවා ගෙනාපු නැති එකටනම් හෙන ගහලා අකුලෝගෙනම පලයං තෝව.
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    පට්ටම බිසී උනා සිංහලු. දැන් තමා ජුන්ඩක් ශේප් උනේ..
    කෝ මේ මඤ්ඤංස්ලා???
    වී මිස්ඩ් යූ පෙරේරා අයියේ :baffled::(
    කුමාර අයියාට පාළුයි කිය කිය හිටියේ :dull:

    බොස්ට ඉවත්වීමේ ලිපියක් පෙන්නුවනම් හරි.
    හි හි එහෙනම් මේ සිස්ටම් එකෙන්ම අයින් වෙන්න වෙනවා :lol::baffled:
    ඔව්.නෙට් එකේ දාලා තිබ්බා.ඇප්ලයි කලා.
    :D
    11.gif

    බොසාවත් මඤ්ඤං කරල ගමු..:baffled:
    එයා දැනටත් මඤ්ඤං වෙලා ඉන්නේ අයියේ :growl:
    අපොයින්ට්මෙන්ට් දාලා හම්බෙන්න එන්නලු එත් අපොයින්ට්මෙන්ට් දෙන්නෙත් නැහැ:oo::dull:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක අවුලක් නෑ බං.. :) :)
    උඹ කොහේ කොහේද ගියේ? පින්තූර කෑල්ලක් දෙකක් දාහං.. :) :)SIZE=3]අවුලක් නෑ කියලා කිව්වේ උඹ මැරෙන එක. උඹ අරවා ගෙනාපු නැති එකටනම් හෙන ගහලා අකුලෝගෙනම පලයං තෝව.
    [/SIZE]

    :sorry::sorry::(:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වී මිස්ඩ් යූ පෙරේරා අයියේ :baffled::(
    කුමාර අයියාට පාළුයි කිය කිය හිටියේ :dull:

    හි හි එහෙනම් මේ සිස්ටම් එකෙන්ම අයින් වෙන්න වෙනවා :lol::baffled:

    :D
    11.gif

    එයා දැනටත් මඤ්ඤං වෙලා ඉන්නේ අයියේ :growl:
    අපොයින්ට්මෙන්ට් දාලා හම්බෙන්න එන්නලු එත් අපොයින්ට්මෙන්ට් දෙන්නෙත් නැහැ:oo::dull:

    දෙන්නෙ නැත්නන් බලෙන් අරන් එන්නද කියන්නේ ඕයි කියල බැනපිය ඕයි සුදූ.:growl::growl::baffled::baffled::baffled:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    බලපන්කො..ඉවසීමෙන් සැනසීම අද හෙට ලැබෙයි

    නෑ බන්.අපේ ජොබ් එකේ හැටියට උසස් වීම් නෑ. එක්ස්පීරියන්ස් එක අනුව සැලරි වැඩි වෙනවා.එච්චරයි.ඉතින් කොහෙන් දෙන්නඩ උසස් වීම්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වී මිස්ඩ් යූ පෙරේරා අයියේ :baffled::(
    කුමාර අයියාට පාළුයි කිය කිය හිටියේ :dull:

    හි හි එහෙනම් මේ සිස්ටම් එකෙන්ම අයින් වෙන්න වෙනවා :lol::baffled:

    :D
    11.gif

    එයා දැනටත් මඤ්ඤං වෙලා ඉන්නේ අයියේ :growl:
    අපොයින්ට්මෙන්ට් දාලා හම්බෙන්න එන්නලු එත් අපොයින්ට්මෙන්ට් දෙන්නෙත් නැහැ:oo::dull:

    අයි මිස්ඩ් යූ ටූ නංගි බබා... :)
     
    Status
    Not open for further replies.