පට්ටම බිසී උනා සිංහලු. දැන් තමා ජුන්ඩක් ශේප් උනේ..
කෝ මේ මඤ්ඤංස්ලා???
ඉන්නවා

පට්ටම බිසී උනා සිංහලු. දැන් තමා ජුන්ඩක් ශේප් උනේ..
කෝ මේ මඤ්ඤංස්ලා???

ඇයි බඩේ අමාරුවක් කිවුවේ
ඉන්නවා![]()

සුදූ... දවස් තුනක් ඔයා නැතිව හෙන.... පාලුවෙන් හිටියේ. රෑ බස් එකේ යද්දි කෝල් කරලා බැලුවේ ඒකයි... කුක්කුවා.....![]()
උඹ අරන් එන්න කිව්ව දේවල් දෙකම ගේන්න බැරි වුනා.. එකක් අරවා.. අනිත් එක පින්තූර 



මචන්ලා මට බැංකුවට යන්න තියෙනවා.මම එනකන් කස්ටිය චැට් කර කර ඉන්න.

දාන්නද ගන්නද?![]()
කිඹුල් මාමි ත්රෙඩ් එකට ආවේ ඇතෙයි?? ලොකූ උපදේශයක් උවමනායි...

දෙකටම නෙමෙයි.චෙක් වගයක් මාරු කරන්න,ලියුම් වගයක් දෙන්න.අපේ ඔෆිස් එකේ කා.කා.ස ට ඉන්නෙත් මම.


උසස්වීමක් අතළගඋඹ අරන් එන්න කිව්ව දේවල් දෙකම ගේන්න බැරි වුනා.. එකක් අරවා.. අනිත් එක පින්තූර
නාලා ආවා වැස්සෙ.. දැන් සනීප නැහැ වගේ බන්.. අද හෙට උඹලට දවස් 7ක් සෙට් වෙයි වගේ![]()


උසස්වීමක් අතළග

.හැමදාම එකම පෝස්ට් එකේ.

වී මිස්ඩ් යූ පෙරේරා අයියේපට්ටම බිසී උනා සිංහලු. දැන් තමා ජුන්ඩක් ශේප් උනේ..
කෝ මේ මඤ්ඤංස්ලා???



හි හි එහෙනම් මේ සිස්ටම් එකෙන්ම අයින් වෙන්න වෙනවාබොස්ට ඉවත්වීමේ ලිපියක් පෙන්නුවනම් හරි.


ඔව්.නෙට් එකේ දාලා තිබ්බා.ඇප්ලයි කලා.
එයා දැනටත් මඤ්ඤං වෙලා ඉන්නේ අයියේබොසාවත් මඤ්ඤං කරල ගමු..![]()



මොන උසස්වීම්ද මචන්.අපිට උසස් වීම් නෑ.හැමදාම එකම පෝස්ට් එකේ.
![]()
ඒක අවුලක් නෑ බං..![]()
උඹ කොහේ කොහේද ගියේ? පින්තූර කෑල්ලක් දෙකක් දාහං..![]()
SIZE=3]අවුලක් නෑ කියලා කිව්වේ උඹ මැරෙන එක. උඹ අරවා ගෙනාපු නැති එකටනම් හෙන ගහලා අකුලෝගෙනම පලයං තෝව.
[/SIZE]




වී මිස්ඩ් යූ පෙරේරා අයියේ
කුමාර අයියාට පාළුයි කිය කිය හිටියේ
හි හි එහෙනම් මේ සිස්ටම් එකෙන්ම අයින් වෙන්න වෙනවා
![]()
![]()
එයා දැනටත් මඤ්ඤං වෙලා ඉන්නේ අයියේ
අපොයින්ට්මෙන්ට් දාලා හම්බෙන්න එන්නලු එත් අපොයින්ට්මෙන්ට් දෙන්නෙත් නැහැ![]()





බලපන්කො..ඉවසීමෙන් සැනසීම අද හෙට ලැබෙයි
වී මිස්ඩ් යූ පෙරේරා අයියේ
කුමාර අයියාට පාළුයි කිය කිය හිටියේ
හි හි එහෙනම් මේ සිස්ටම් එකෙන්ම අයින් වෙන්න වෙනවා
![]()
![]()
එයා දැනටත් මඤ්ඤං වෙලා ඉන්නේ අයියේ
අපොයින්ට්මෙන්ට් දාලා හම්බෙන්න එන්නලු එත් අපොයින්ට්මෙන්ට් දෙන්නෙත් නැහැ![]()
