අයි මිස්ඩ් යූ ටූ නංගි බබා...![]()


බිසී කිව්ව නේද...මෙතන පැණි නොහලා ගිහින් වැඩ කරපන්

කෝල් ආන්ස්වර් කරන්නත් නෑ අයියේ ටෙක්ස්ට් එකක් තමයි දැන් දාලා බනින්න වෙන්නේදෙන්නෙ නැත්නන් බලෙන් අරන් එන්නද කියන්නේ ඕයි කියල බැනපිය ඕයි සුදූ.![]()



ඉන්න මං අක්කිට කියල දෙන්නම්අයි මිස්ඩ් යූ ටූ නංගි බබා...![]()


කෝල් ආන්ස්වර් කරන්නත් නෑ අයියේ ටෙක්ස්ට් එකක් තමයි දැන් දාලා බනින්න වෙන්නේ
ඉන්න මං අක්කිට කියල දෙන්නම්![]()

පැරිසා එක්ක මලක් කැඩුවා...
රිදෙයි සමහර හාදයොන්ට...



අයියත් මරු අදහස් දෙන්නේවිනාඩියෙන් විනාඩිය කෝල් 10 ක් විතර අරගෙන ඉවරවෙලා පස්සේ ටෙක්ස්ට් එකක් දාන්න කෝල් කරා කන්ටැක් කරගන්න බැරි වුනා කියල![]()

අයියත් මරු අදහස් දෙන්නේ![]()
පැරිස කිව්ව කෝච්චියකට අහුවෙලා ඉන්නෙ කියල. බලද්දි ඇත්තටම කෝච්චිය කියන්නේ අපේ මේ කෝච්චියනෙ![]()
නැත්නන් වෙන නම්බර් එකකින් කෝල් එකක් ගන්න. බොසා ලයින් දාන කෙල්ලෙක්ගෙ නම්බර් එකකින් කෝල් එකක් අරගෙන කතා කරන්න..
කතා කරන ඕනි දෙබස් ටික මම දෙන්නද??
eth ayyage office eke job vacant ekak thiyenavanam witharay

Haa ehema karamueth ayyage office eke job vacant ekak thiyenavanam witharay
![]()

Haa ehema karamueth ayyage office eke job vacant ekak thiyenavanam witharay
![]()
නැත්නන් වෙන නම්බර් එකකින් කෝල් එකක් ගන්න. බොසා ලයින් දාන කෙල්ලෙක්ගෙ නම්බර් එකකින් කෝල් එකක් අරගෙන කතා කරන්න..
කතා කරන ඕනි දෙබස් ටික මම දෙන්නද??
මූ කියන දේවල් මාත් කොරානම් මෙලහකට මැරිලා...![]()


ඇයි සහෝ ඉතින් එහෙම නොකලෙ? 


මම ආවා මචන්ලා.
උඹ මේ අක්කගේ ජොබ් එක නැති කරන්නද හදන්නේ.



වැඩ කරන වෙහෙස වෙන, වහල්ලුනි මාවෙත වරෙල්ලා....
මම තොපිට රක්ෂා දෙමි..
දැනට අර ත්රීරෝද රථ රියදුරු වේකන්සිය තියෙනවා....
එලුස් සුදූ ආවොත් මම එයාට වෙන ජොබ් එකක් වෙන් කරල ඉවරයි මේ වෙද්දිත්..![]()