☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දෙන්නෙ නැත්නන් බලෙන් අරන් එන්නද කියන්නේ ඕයි කියල බැනපිය ඕයි සුදූ.:growl::growl::baffled::baffled::baffled:
    කෝල් ආන්ස්වර් කරන්නත් නෑ අයියේ ටෙක්ස්ට් එකක් තමයි දැන් දාලා බනින්න වෙන්නේ :baffled::dull::eek:
    අයි මිස්ඩ් යූ ටූ නංගි බබා... :)
    ඉන්න මං අක්කිට කියල දෙන්නම් :baffled::oo:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කෝල් ආන්ස්වර් කරන්නත් නෑ අයියේ ටෙක්ස්ට් එකක් තමයි දැන් දාලා බනින්න වෙන්නේ :baffled::dull::eek:

    ඉන්න මං අක්කිට කියල දෙන්නම් :baffled::oo:

    විනාඩියෙන් විනාඩිය කෝල් 10 ක් විතර අරගෙන ඉවරවෙලා පස්සේ ටෙක්ස්ට් එකක් දාන්න කෝල් කරා කන්ටැක් කරගන්න බැරි වුනා කියල:)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැරිසා එක්ක මලක් කැඩුවා...
    රිදෙයි සමහර හාදයොන්ට...

    පැරිස කිව්ව කෝච්චියකට අහුවෙලා ඉන්නෙ කියල. බලද්දි ඇත්තටම කෝච්චිය කියන්නේ අපේ මේ කෝච්චියනෙ:baffled::baffled::baffled:
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    විනාඩියෙන් විනාඩිය කෝල් 10 ක් විතර අරගෙන ඉවරවෙලා පස්සේ ටෙක්ස්ට් එකක් දාන්න කෝල් කරා කන්ටැක් කරගන්න බැරි වුනා කියල:)
    අයියත් මරු අදහස් දෙන්නේ :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අයියත් මරු අදහස් දෙන්නේ :lol:

    නැත්නන් වෙන නම්බර් එකකින් කෝල් එකක් ගන්න. බොසා ලයින් දාන කෙල්ලෙක්ගෙ නම්බර් එකකින් කෝල් එකක් අරගෙන කතා කරන්න..
    කතා කරන ඕනි දෙබස් ටික මම දෙන්නද??
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නැත්නන් වෙන නම්බර් එකකින් කෝල් එකක් ගන්න. බොසා ලයින් දාන කෙල්ලෙක්ගෙ නම්බර් එකකින් කෝල් එකක් අරගෙන කතා කරන්න..
    කතා කරන ඕනි දෙබස් ටික මම දෙන්නද??

    Haa ehema karamu :dull: eth ayyage office eke job vacant ekak thiyenavanam witharay:baffled::rolleyes:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නැත්නන් වෙන නම්බර් එකකින් කෝල් එකක් ගන්න. බොසා ලයින් දාන කෙල්ලෙක්ගෙ නම්බර් එකකින් කෝල් එකක් අරගෙන කතා කරන්න..
    කතා කරන ඕනි දෙබස් ටික මම දෙන්නද??

    මම ආවා මචන්ලා.
    උඹ මේ අක්කගේ ජොබ් එක නැති කරන්නද හදන්නේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ආවා මචන්ලා.
    උඹ මේ අක්කගේ ජොබ් එක නැති කරන්නද හදන්නේ.

    වැඩ කරන වෙහෙස වෙන, වහල්ලුනි මාවෙත වරෙල්ලා....
    මම තොපිට රක්ෂා දෙමි..
    දැනට අර ත්‍රීරෝද රථ රියදුරු වේකන්සිය තියෙනවා....
    එලුස් සුදූ ආවොත් මම එයාට වෙන ජොබ් එකක් වෙන් කරල ඉවරයි මේ වෙද්දිත්..:P:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වැඩ කරන වෙහෙස වෙන, වහල්ලුනි මාවෙත වරෙල්ලා....
    මම තොපිට රක්ෂා දෙමි..
    දැනට අර ත්‍රීරෝද රථ රියදුරු වේකන්සිය තියෙනවා....
    එලුස් සුදූ ආවොත් මම එයාට වෙන ජොබ් එකක් වෙන් කරල ඉවරයි මේ වෙද්දිත්..:P:P:P

    ලැයිසොම තියේද බලහන්.
     
    Status
    Not open for further replies.