☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

King_cobra

Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    හිපපොටේමස් :yes:

    5Z7qumO.jpg
    පොඩ්ඩක් හදල දාන්න බැරිද බොට :growl::growl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මචන්ලා මෙහෙටත් වහින්න පටන් ගත්තා

    අපිටත් බං. මේ දවස්වල නම් කියල වැඩක් නෑ. දවලුත් වැස්සා. දැන් ආයි පටන්ගත්තා‍.
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අපිටත් බං. මේ දවස්වල නම් කියල වැඩක් නෑ. දවලුත් වැස්සා. දැන් ආයි පටන්ගත්තා‍.

    රෑට වැස්සටනම් කමක් නෑ බන්.සීතලට හොඳට නින්ද යනවා.දවල්ටනම් කුජීතයි.
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    අපිටත් බං. මේ දවස්වල නම් කියල වැඩක් නෑ. දවලුත් වැස්සා. දැන් ආයි පටන්ගත්තා‍.
    වැස්ස වැස්ස වැස්ස හැම පැත්තේම වැස්ස :lol::lol:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    වරුසාවේ වලාකුළ් සලාලා
    වරු ගානක් වැටීයන් හඬාලා
    සැනසිල්ලේ ලැබූ මේ වෙලාවේ
    පිළිසඳරේ නිමා නෑ අපේ
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වැස්ස ඇතිකෝටත් බැනුම් නැතිකොටත් බැනුම්-මිනිසා තමා හදුනාගත නොහැකි සතා


    avatar529771_9.gif


    උබේ මේ ඉමේජ් එකට නිමෙන පත්තු වෙන ඉෆෙක්ට් එක දාගත්තේ කොහොමද බන් :)
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    සොහොන;19150408 said:
    avatar529771_9.gif


    උබේ මේ ඉමේජ් එකට නිමෙන පත්තු වෙන ඉෆෙක්ට් එක දාගත්තේ කොහොමද බන් :)

    සිරාවටම.අපේ ඒවට්ත් ඇනිමේශන් දාන්න බැරිද
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    සොහොන;19150408 said:
    avatar529771_9.gif


    උබේ මේ ඉමේජ් එකට නිමෙන පත්තු වෙන ඉෆෙක්ට් එක දාගත්තේ කොහොමද බන් :)
    ඔය පිච එකත් එක්ක ඇනිමේෂන් එක අවා බන් මුලින් ලොකු සයිස් එක දාල තිබ්බ නිසා ඇනිමේ එක වැඩ කරේ නෑ බන්.සයිස් එක පොඩි කර ගමන් වැඩ :):):):):)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඔය පිච එකත් එක්ක ඇනිමේෂන් එක අවා බන් මුලින් ලොකු සයිස් එක දාල තිබ්බ නිසා ඇනිමේ එක වැඩ කරේ නෑ බන්.සයිස් එක පොඩි කර ගමන් වැඩ :):):):):)

    මගේ එකටත් ඇනිමේෂන් පාරක් දාන්න ඕනේ බන් අයියා ගෙනෙකුට කියුවා තාම රිප්ලයි එකක් වත් ආවේ නැ බන්

    අනේ මන්දා තනියම වැඩේ කරගන්නත් අමාරුයි බන් :(
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ස්ක්‍රිප්ට් එක ලියමි ජනතාවනි!

    විල්තෙර ලබන වසරේ ජූනි මස අවසන වන තෙක් පමණක් වන බව නිල වශයෙන් මෙසේ දැනුම් දෙමි!
    මම විල්තෙර ඇරමුවේ ගිවිසුමක් සහිතවය. ඒ ගිවිසුම අනුව මගේ කාලය 2016/06/14 දිනෙන් අවසන් වෙයි!
    :baffled::baffled:
     
    Status
    Not open for further replies.