ඔන්න මචන්ලා මෙහෙටත් වහින්න පටන් ගත්තා
අපිටත් බං. මේ දවස්වල නම් කියල වැඩක් නෑ. දවලුත් වැස්සා. දැන් ආයි පටන්ගත්තා.
වැස්ස වැස්ස වැස්ස හැම පැත්තේම වැස්සඅපිටත් බං. මේ දවස්වල නම් කියල වැඩක් නෑ. දවලුත් වැස්සා. දැන් ආයි පටන්ගත්තා.


වැස්ස ඇතිකෝටත් බැනුම් නැතිකොටත් බැනුම්-මිනිසා තමා හදුනාගත නොහැකි සතාහපෝ ශොට් මතක් කරන්න එපා.
වැස්ස ඇතිකෝටත් බැනුම් නැතිකොටත් බැනුම්-මිනිසා තමා හදුනාගත නොහැකි සතා

සොහොන;19150408 said:![]()
උබේ මේ ඉමේජ් එකට නිමෙන පත්තු වෙන ඉෆෙක්ට් එක දාගත්තේ කොහොමද බන්![]()
ඔය පිච එකත් එක්ක ඇනිමේෂන් එක අවා බන් මුලින් ලොකු සයිස් එක දාල තිබ්බ නිසා ඇනිමේ එක වැඩ කරේ නෑ බන්.සයිස් එක පොඩි කර ගමන් වැඩසොහොන;19150408 said:![]()
උබේ මේ ඉමේජ් එකට නිමෙන පත්තු වෙන ඉෆෙක්ට් එක දාගත්තේ කොහොමද බන්![]()





ඔය පිච එකත් එක්ක ඇනිමේෂන් එක අවා බන් මුලින් ලොකු සයිස් එක දාල තිබ්බ නිසා ඇනිමේ එක වැඩ කරේ නෑ බන්.සයිස් එක පොඩි කර ගමන් වැඩ![]()

ස්ක්රිප්ට් එක ලියමි ජනතාවනි!
විල්තෙර ලබන වසරේ ජූනි මස අවසන වන තෙක් පමණක් වන බව නිල වශයෙන් මෙසේ දැනුම් දෙමි!
මම විල්තෙර ඇරමුවේ ගිවිසුමක් සහිතවය. ඒ ගිවිසුම අනුව මගේ කාලය 2016/06/14 දිනෙන් අවසන් වෙයි!

