☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම ටිකට් අරං දෙන්නෙ නෑ සහෝ. මම මටවත් ටිකට් ගත්තේ නෑ. ඉතිං මම ඔයාට අරං දේවිද සහෝ..:lol:
    12079157_436617609862999_1941760455555418130_n.jpg

    අනිත් එක ඇඩ්වර්ටයිසිං ෆීල්ඩ් එකේ නේද ඉන්නේ සහෝ ඔයා. වෙන්නේ මොකද්ද කියලා අවධානයෙන් හිටියා නම් තමා හොඳ සහෝ... :nerd:

    දුන් දේ සුවදයි සහෝ... මටත් එක්ක ටිකට් ගනින්. :growl::growl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දුන් දේ සුවදයි සහෝ... මටත් එක්ක ටිකට් ගනින්. :growl::growl:

    :no:
    320යි ටිකට් එක. දෙකකට 640යි. කාක්කන්ට මුද්දරස්පලම් දාපු බනිස් අරන් දෙනවා 640න්. බොට ටිකට් ගන්නේ නෑ....:no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no::no: පාප මිත්‍රයා :no::no::no:

    කලිනුත් කීවා.
    උඹට පාප මිත්තරයෙක් උනාට අර කෙල්ලට හොඳ මිත්තරයෙක්. ඒ නිසයි එහෙම කියන්නේ..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :no:
    320යි ටිකට් එක. දෙකකට 640යි. කාක්කන්ට මුද්දරස්පලම් දාපු බනිස් අරන් දෙනවා 640න්. බොට ටිකට් ගන්නේ නෑ....:no:

    :dull::dull::dull: පාප මිත්‍රය.. තා ගැන මා මෙතරම් කල් පැහැදී සිටි අයුරු.. තා ඒ චිත්ත රූපය සැණෙන් සුණුවිසුණු කළ අයුරු. අහෝ ඛේදයකි. තා වැනි පාප මිත්‍රයෙකුට මා මුලා වූ තරම්.. :no::no::no::no:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    නැහැ සුදු පැටියො.. ඔයාට නෙමෙයි මම කිව්වේ... අර පැරිස් සක්කරවට්ටම ට.. :baffled::baffled::baffled:

    ඔන්න ඔන්න ඔන්න......
    :growl: :growl: :growl:
    මට මලපනිනවා කුමාර.. සිරාවටම කියන්නේ....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull::dull::dull: පාප මිත්‍රය.. තා ගැන මා මෙතරම් කල් පැහැදී සිටි අයුරු.. තා ඒ චිත්ත රූපය සැණෙන් සුණුවිසුණු කළ අයුරු. අහෝ ඛේදයකි. තා වැනි පාප මිත්‍රයෙකුට මා මුලා වූ තරම්.. :no::no::no::no:

    :eek:
    උඹ ඊයේ බෙහෙත් ගත්තා නේ???
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Pererooooo.. Menna muh mata sakkarawattamaluuu :( :angry: denna hithenawa muge dath tika badata yanna :growl::growl:

    අනා.. පැරිස් බෝලේ.. :love:
    දැක්කේ නෑ වගේ ඉන්න.. ඌව මම බලාගන්නම්.. :growl:
    කපනවා ඕකගේ කොන්ඩේ අල්ලලා මම.. :growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Pererooooo.. Menna muh mata sakkarawattamaluuu :( :angry: denna hithenawa muge dath tika badata yanna :growl::growl:

    උයාට නෙමෙයි පැටියො මම එහෙම කිව්වේ මගෙ සුදු බෝල පැටියෝ... අනා... උයා කොහොමද සක්කරවට්ටමක් වෙන්නේ මයේ පැටියෝ... :baffled::baffled::baffled:
     
    Status
    Not open for further replies.