☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ගීත පෙළ ගැස්ම සහ ඒනයින් මුළු පිටපත ම වෙනස් කරන්න වෙනව එතකොට!

හ්ම්.. හොඳ විදියක්....

ඊට කලින් පුළුවන් උනොත් අනාරාධිතවම ක්ලිනික්කුවට ගොඩවන අදහසින් පසුවෙමි:baffled:
 
dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහ්.එහෙම්නම් ඉතින් ලබන පාර විල්තෙරටවත් අහමු.
    කොහොමද අසනීපය.
    දැන් නං හොදයි....
    කොහොමත් මාව ඉක්මනින් රිකවර් වෙනවා...
    කිඹුලා මමී අපිට සින්දු ඉල්ලන්ඩ බැරිද :(:(:(
    පුළුවන්......
    ගීත සුභාවිත විය යුතුය....
    අභාවිත ගීත ප්‍රචාරය කරනු නොලැබේ.:)

    හ්ම්.. හොඳ විදියක්....

    ඊට කලින් පුළුවන් උනොත් අනාරාධිතවම ක්ලිනික්කුවට ගොඩවන අදහසින් පසුවෙමි:baffled:
    යකෝ කියල වර....
    අඩු ගානේ අත්ථි සත්කාරය කියල දෙයක් තියනව නේහ් කරන්න....
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ කියල වර....
    අඩු ගානේ අත්ථි සත්කාරය කියල දෙයක් තියනව නේහ් කරන්න....

    කියලා ආපුවාම ගතියක් නෑ නේ.... :no:

    නොකියාම ඇවිත් මං තමයි ඇමසින් කිව්වාම ලැබෙන සත්කාර අත්දකින්නත් එක්ක එන්නේ :lol:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    පුළුවන්......
    ගීත සුභාවිත විය යුතුය....
    අභාවිත ගීත ප්‍රචාරය කරනු නොලැබේ.:)
    :yes::yes:පරණ එව්වා තමයි ඉල්ලන්නේ එත් කොහෙද එව්වා ඉල්ලන්නේ ? නුලක් එහෙම දානවද ?:)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනය වැරදීමකින් වගේ අහන්න ලැබුනා මේ දැන්....

    පට්ටයිනේ....:cool::cool:

    මීට කලින් කිරියෙත් කවුරු හරි දාල තිබ්බා..හරියට ඇහුවේ නෑ....

    මෙතන තියනවා විචාරෙකුත් එක්කම

    යමෙකුගේ විචාරයකුත් යූටියුබයේ තිබිලා හම්බුනා

    බලා වැලපෙමි නෙලාගනු බැරි හන්තාන සිහිනේ

    මා විසින් මෙවර රසවින්දනය කිරීම සඳහා තෝරාගනු ලැබුවේ මෑත කාලයේදී අසන්නට ලැබුනු සොඳුරු ගීතයකි.මෙය සරසවි ඇදුරුවරයෙකු හා සරසවි ශිෂ්‍යයාවක අතර හටගන්නා ප්‍රේමයක් රූපණය කෙරෙන ගී නිර්මාණයකි.

    මේ ගීතය හා බැඳුණු සුවිශේෂී බවක් ඇත. ඒ මෙම ගීතය ගායනා කරනු ලබන්නේ නවක පරපුරේ ගායිකාවක වන උමාරියා සමඟින් මහා ගායක පණ්ඩිත් අමරදේව මහතා වීමයි.එසේම මෙම ගීතයේ ඇති නිර්මාණ ගුණයට අමතරව මා මෙම ගීතයට ඇලුම් කිරීමට තවත් හේතුවක් ඇත.ඒ මා අධ්‍යාපනය ලබමින් සිටින පේරාදෙණි සරසවිය පසුබිම් කරගත් ගීතයක් වීමයි.

    හන්තාන යනු ප්‍රේමයට පාරදීසයක් බඳු ස්ථානයකි.එහි ඇති ලතා මඩුලු ප්‍රේමයට අත වනයි.සරසවිය පුරා හමන්නා වූ පුෂ්පයන්ගේ සුගන්ධය ප්‍රේමනීය හැඟුම් අවදි කරවයි.එසේම හන්තාන ගීත රචකයන්ට තම නිර්මාණ උදෙසා වස්තු බීජ සපයන කදිම ස්ථානයකි.

    මෙම ගීතය අපූර්ව ගුරු සිසු පෙමක් ගැන කියන්නකි..මෙය තරුණ පෙම්වතිය හා වැඩිහිටි පෙම්වතා අතර සිදුවන කතාබහක් මෙන් දිග හැරේ.

    නෙලාගන්නට බැරි හන්තාන පිළිබඳ පෙම් සිහිනය දෙස බලමින් වැළපෙන බව පෙම්වතිය කියයි.එම පෙම් සිහිනය ගොතා දෙන මෙන් පෙම්වතා පෙම්වතියට ආයාචනා කරයි.එළමහන් රඟමඩල මැද ඔහුගේ දෑතෙහි තුරුළු වී ඉන්නට ඈ පතයි.

    තමාගේ හදවත ශෝකයෙන් පවතින බව ඔහු කියයි.ඒ තම බිරිඳගේ වියෝව හේතුවෙනි.අමාවක අඳුර ඔහු තුළ හටගෙන ඇති ශෝකයේ පුභලත්වය සංකේතවත් කරයි.එහෙයින් තම හතවතට නොඑව ලෙස ඔහු ඇයට කියයි.

    කෙසේ වෙතත් මෙම ප්‍රේම සංවාදය අවසානයේ හන්තාව අරණේ සිටින්නට යැයි පෙම්වතා පෙම්වතියගෙන් ඉල්ලා සිටී.

    මෙම ගීතය රචනා කොට ඇත්තේ නව පරපුරේ ගීත රචකයකු වන ජානක සිරිවර්ධනයන්ය.නාද රටා අරුණ ගුණවර්ධනයන්ගෙන්ය.කලකට පසුව සිංහල ගීත සාහිත්‍යයට සාහිත්‍යයට එක් වූ අපූර්වතම ගීතයක් ලෙසින් පෙන්වා දිය හැකිය.

    බලා වැලපෙමි
    නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ

    දරා නෙත් අග
    දොවා සිත් මල
    ගොතනු මැන ළදුනේ
    සංසාර සිහිනේ

    වැහි පබළු යට
    රගමඩල මැත
    ඔබේ... දෑතේ තුරුළු වෙන්නට

    බිසෝ හැර ගිය
    ලසෝ රග හළ
    අමාවක අදුරේ...
    නොඑනු මැන ළදුනේ

    වඩින තුරු සද
    දුරින් ඉන්නම්
    තරු ඇදුරු පෙම්
    ගී අහන්නම්

    සොදුරු ඒ සද
    දියේ එන්නම්
    ඉදිනු මැන සොදුරේ
    හන්තාන අරණේ

    කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)
     
    Last edited:

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    කියලා ආපුවාම ගතියක් නෑ නේ.... :no:

    නොකියාම ඇවිත් මං තමයි ඇමසින් කිව්වාම ලැබෙන සත්කාර අත්දකින්නත් එක්ක එන්නේ :lol:

    යන්න කලින් හොඳ ස්ටූඩියෝ එකකින් ෆොටෝ එකක් අරන් පලයන්.ප්ලස්ටික් සැත්කමක් කරනකොට වැදගත් වෙයි.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනය වැරදීමකින් වගේ අහන්න ලැබුනා මේ දැන්....

    පට්ටයිනේ....:cool::cool:

    .
    .
    .
    .
    කුමාර.එන්.ඩබ්.ජේ(ලක්මාල් රංග කුමාර)

    එල මචං. මටත් එකෙක් කිව්වා ඔය සිංදුව ගැන නමුත් ඇහුවේ අද තමයි. Thanks :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    කියලා ආපුවාම ගතියක් නෑ නේ.... :no:

    නොකියාම ඇවිත් මං තමයි ඇමසින් කිව්වාම ලැබෙන සත්කාර අත්දකින්නත් එක්ක එන්නේ :lol:
    ඒක නං බැරි වෙලාවත් එපා කියන්න....:dull:
    උඹට උඹේ දත් ටිකට අස්වාමික වෙලා මගෙන් උඩුයටිකුරු වෙච්චි අත්ථි සත්කාරයක් අත්දකින්න ලැබෙයි!:oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරදේවයන් සහ උමාරියා ගායනා කරන හන්තාන සිහිනය වැරදීමකින් වගේ අහන්න ලැබුනා මේ දැන්....

    පට්ටයිනේ....:cool::cool:
    මේ පාර නන්දා මාලනී මහත්මිය ගේ එතරම් ඇහෙන්නේ නැති ගීත කීපයක් ම තියනවා.
    එයින් එකකට සම්පූර්ණ විචාරාත්මක විග්‍රහයක් තියනවා, මොකද ඒක ඉතාම හොද ගීතයක් විචාරයට ගීතයක වචනාර්ථය, ද්වනිතාර්ථය සහ සංගීතාර්ථය විදින්න.....

    ගීතයක් විදිය යුත්තේ කෙසේ ද කියල කියල දෙන්නයි මේක විශේෂයෙන් ම කරන්නේ.....
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මේ පාර නන්දා මාලනී මහත්මිය ගේ එතරම් ඇහෙන්නේ නැති ගීත කීපයක් ම තියනවා.
    එයින් එකකට සම්පූර්ණ විචාරාත්මක විග්‍රහයක් තියනවා, මොකද ඒක ඉතාම හොද ගීතයක් විචාරයට ගීතයක වචනාර්ථය, ද්වනිතාර්ථය සහ සංගීතාර්ථය විදින්න.....

    ගීතයක් විදිය යුත්තේ කෙසේ ද කියල කියල දෙන්නයි මේක විශේෂයෙන් ම කරන්නේ.....

    ayye somathilaka jayamaha wath agayeemakata lak karanna. eya homagama paththe neda inne. dawasaka hambela katha karanna asai.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ පාර නන්දා මාලනී මහත්මිය ගේ එතරම් ඇහෙන්නේ නැති ගීත කීපයක් ම තියනවා.
    එයින් එකකට සම්පූර්ණ විචාරාත්මක විග්‍රහයක් තියනවා, මොකද ඒක ඉතාම හොද ගීතයක් විචාරයට ගීතයක වචනාර්ථය, ද්වනිතාර්ථය සහ සංගීතාර්ථය විදින්න.....

    ගීතයක් විදිය යුත්තේ කෙසේ ද කියල කියල දෙන්නයි මේක විශේෂයෙන් ම කරන්නේ.....

    අමරදේව මත්තයට, වික්ටරත්නායක මහත්තයට තරම් නන්දාමාලනී මහත්මියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා කිඹුලෝ.
    පුලුවන් නම්, වැඩසටහනේ එදාට කරන රටාවට ගැලපෙනව නම් අයන්න කියන්න සිංදුව දාන්න. :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අමරදේව සර් ගේ උඹල අහල නැති, මං ගාව තියන ගීත කීයක් නම් කියනව ද......
    මෙන්න මෙව අහල තියනව ද කියල බලන්න....
    පෙම් රල පතරින්
    පායන් සදුනේ මේ පාළු රාත්‍රිෙය්
    නිල්ල මැදින් රැල්ල දිලෙන
    හිරු දැවී
    මිනිසා මිනිසට එරෙහිව එන්නේ
    නිවහල සිතුවිලි සිතනා
    මෝහිනියේ (මහගම සේකරයන් ලියපු අවසන් ගීතය)
    වාසනා දෙරණයි

    අහල තියනව ද?
    තියනව ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අමරදේව සර් ගේ උඹල අහල නැති, මං ගාව තියන ගීත කීයක් නම් කියනව ද......
    මෙන්න මෙව අහල තියනව ද කියල බලන්න....
    පෙම් රල පතරින්
    පායන් සදුනේ මේ පාළු රාත්‍රිෙය්
    නිල්ල මැදින් රැල්ල දිලෙන
    හිරු දැවී
    මිනිසා මිනිසට එරෙහිව එන්නේ
    නිවහල සිතුවිලි සිතනා
    මෝහිනියේ (මහගම සේකරයන් ලියපු අවසන් ගීතය)
    වාසනා දෙරණයි

    අහල තියනව ද?
    තියනව ද?

    :( නිවහල් සිතුවිලි විතරයි අහලා තියන්නේ.
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    අමරදේව සර් ගේ උඹල අහල නැති, මං ගාව තියන ගීත කීයක් නම් කියනව ද......
    මෙන්න මෙව අහල තියනව ද කියල බලන්න....
    පෙම් රල පතරින්
    පායන් සදුනේ මේ පාළු රාත්‍රිෙය්
    නිල්ල මැදින් රැල්ල දිලෙන
    හිරු දැවී
    මිනිසා මිනිසට එරෙහිව එන්නේ
    නිවහල සිතුවිලි සිතනා
    මෝහිනියේ (මහගම සේකරයන් ලියපු අවසන් ගීතය)
    වාසනා දෙරණයි

    අහල තියනව ද?
    තියනව ද?

    :no::no: මේවා මේපාර ලිස්ට් එකේ තියනවද කිබුලෝ ??
     
    Status
    Not open for further replies.