ඉන්නේ කොට්ටාවේ...ayye somathilaka jayamaha wath agayeemakata lak karanna. eya homagama paththe neda inne. dawasaka hambela katha karanna asai.
නිවස දන්නවා.....
මට ඉතිරි වෙලා තියෙන්නේ නන්දක්කා ගැන වැඩසටහනක් විතරයි කරන්න.අමරදේව මත්තයට, වික්ටරත්නායක මහත්තයට තරම් නන්දාමාලනී මහත්මියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා කිඹුලෝ.
පුලුවන් නම්, වැඩසටහනේ එදාට කරන රටාවට ගැලපෙනව නම් අයන්න කියන්න සිංදුව දාන්න.![]()
අමරදේව සර් සහ වික්ටර් ගැන ස්පෙසිෆික් වැඩසටහන් දෙකක් කලා අතීතයේ දී...
අහපු අය කියපු විදියට නම් ඉතාම බහල මට්ටමේ ලු ඒව තිබුනේ....






නෑ කිඹුලෝ. අපිට කොයින්ද ඔව්වා අහන්න ලැබෙන්නේ. නෙට් එකේ තියනදෙයක් හොයාගෙන ඩව්න්ලෝඩ් කරලා ඇහුවොත් මිසක්.
