☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ayye somathilaka jayamaha wath agayeemakata lak karanna. eya homagama paththe neda inne. dawasaka hambela katha karanna asai.
    ඉන්නේ කොට්ටාවේ...
    නිවස දන්නවා.....
    අමරදේව මත්තයට, වික්ටරත්නායක මහත්තයට තරම් නන්දාමාලනී මහත්මියට තියන ඇගයීම මදි කියලා හිතෙනවා කිඹුලෝ.
    පුලුවන් නම්, වැඩසටහනේ එදාට කරන රටාවට ගැලපෙනව නම් අයන්න කියන්න සිංදුව දාන්න. :)
    මට ඉතිරි වෙලා තියෙන්නේ නන්දක්කා ගැන වැඩසටහනක් විතරයි කරන්න.
    අමරදේව සර් සහ වික්ටර් ගැන ස්පෙසිෆික් වැඩසටහන් දෙකක් කලා අතීතයේ දී...
    අහපු අය කියපු විදියට නම් ඉතාම බහල මට්ටමේ ලු ඒව තිබුනේ....
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉන්නේ කොට්ටාවේ...
    නිවස දන්නවා.....

    මට ඉතිරි වෙලා තියෙන්නේ නන්දක්කා ගැන වැඩසටහනක් විතරයි කරන්න.
    අමරදේව සර් සහ වික්ටර් ගැන ස්පෙසිෆික් වැඩසටහන් දෙකක් කලා අතීතයේ දී...
    අහපු අය කියපු විදියට නම් ඉතාම බහල මට්ටමේ ලු ඒව තිබුනේ....

    අපිට ඉතිං ඒ වැඩසටහන් අහන්න ලැබුනේ නෑනේ. :(
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හෙමින් සැරේ පියා විදා කියන ගීතය ඇත්තටම නියම ඔරිජිනල් සහ සම්පූර්ණ ගීතය අහල තියනව ද?
    ඒකේ මුල කොටස ගයන්නේ අයිවෝ ඩෙනිස් මහත්මයා කියල දන්නව ද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපිට ඉතිං ඒ වැඩසටහන් අහන්න ලැබුනේ නෑනේ. :(
    ඒව අප් කරල ලින්ක් මේකෙන් බාගන්න දෙන්න හිතං ඉන්නේ.....

    ඉතිං ඇවිත් ඇන්න ගියා නං ඉවරනේහ්....
    කිසිදු ලෝබ කමක් නැතුව සියළු ම ඒව දෙනවා ශ්‍රාවකයන්ට
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    හෙමින් සැරේ පියා විදා කියන ගීතය ඇත්තටම නියම ඔරිජිනල් සහ සම්පූර්ණ ගීතය අහල තියනව ද?
    ඒකේ මුල කොටස ගයන්නේ අයිවෝ ඩෙනිස් මහත්මයා කියල දන්නව ද?

    :eek::eek: මම නම් අහල තියෙන්නේ ටි එම් මහත්තයා කියන එක විතරයි :(
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හෙමින් සැරේ පියා විදා කියන ගීතය ඇත්තටම නියම ඔරිජිනල් සහ සම්පූර්ණ ගීතය අහල තියනව ද?
    ඒකේ මුල කොටස ගයන්නේ අයිවෝ ඩෙනිස් මහත්මයා කියල දන්නව ද?

    :shocked: නෑ කිඹුලෝ. අපිට කොයින්ද ඔව්වා අහන්න ලැබෙන්නේ. නෙට් එකේ තියනදෙයක් හොයාගෙන ඩව්න්ලෝඩ් කරලා ඇහුවොත් මිසක්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒව අප් කරල ලින්ක් මේකෙන් බාගන්න දෙන්න හිතං ඉන්නේ.....

    ඉතිං ඇවිත් ඇන්න ගියා නං ඉවරනේහ්....
    කිසිදු ලෝබ කමක් නැතුව සියළු ම ඒව දෙනවා ශ්‍රාවකයන්ට

    :) වෙලාවක එන්න ඕනේ කිඹුලයියේ. සතියේ හැම දවසකම පන්ති කරන නිසා තමයි දුර යන්න වෙන්නෙ නැත්තේ. එදා නැකතගේ ගෙදර එන්න මාලඹේ ආවට පස්සේ තවම ඔය පැත්තෙන් යන්නවත් බැරි වුනා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැචුව නැචුව!

    ටොමා....
    පොඩ්ඩන් රේඩියෝ ත්‍රෙඩ් බලන්න....
    බැනර් වෙනස් ඒව ඇති ඒ ඒ වැඩසටහන් වලදී....

    එල කිඹුලෝ මම වෙනස බලලා ෆේස්බුක් දාන්නම්. ඒ වගේ වැඩසටහනකට කලින් එලකිරියේ පූර්ව ප්‍රචාරයක් දෙමුද?
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    qQNvkag.jpg

    Ei353w5.jpg

    p9ZMPAZ.jpg

    5G2JLHj.png

    vC8iwwa.jpg

    ඔය තියෙන්නේ කරපු සමහර ඒවා............
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    කිඹුලයියේ මිල්ටන්ගේ, ක්ලැරන්ස්ගේ එහෙම ප්‍රෝග්‍රෑම් කරන්න බලාපොරොත්තුවක් නැද්ද.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    කිඹුලයියේ මිල්ටන්ගේ, ක්ලැරන්ස්ගේ එහෙම ප්‍රෝග්‍රෑම් කරන්න බලාපොරොත්තුවක් නැද්ද.
    මිල්ටන්-ක්ලැරන්ස් සහ ජෝති ගේ වැඩසටහන් කලේ සස්ලිට්.......

    මට මතක විදියට ජෝතිගේ වැඩසටහනට රේඩියෝ ත්‍රෙඩ් 5ක් දාන්න වුනා එදා......
    පැය 4ක දී පෝස්ට් 5000ක් වැදුනා වැඩසටහනට!
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    ඔය තියෙන්නේ කරපු සමහර ඒවා............

    අපි ඉතිං පස්සේ කාලෙක රේඩියෝ අහන්න එකතු වුන අයනේ :( ඇත්තම කියනව නම් මුල් කාලෙදී මම දන්නෙත් නෑ මෙහෙම ෂෝ එකක් යනවා කියලා. ඒ වගේ ගොඩක් අය තාමත් එලකිරියේ ඇති. :dull:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අපි ඉතිං පස්සේ කාලෙක රේඩියෝ අහන්න එකතු වුන අයනේ :( ඇත්තම කියනව නම් මුල් කාලෙදී මම දන්නෙත් නෑ මෙහෙම ෂෝ එකක් යනවා කියලා. ඒ වගේ ගොඩක් අය තාමත් එලකිරියේ ඇති. :dull:
    රෙකෝඩිං ටික බාර දිල ලොක්ක ගෙන් ඉල්ලීමක් කරන්න ඉන්නේ සසා සිකුරාදාට නොකරනව නම් උගේ බටු තරුව පරණ විල් තෙර වැඩසටහන් එදාට දාන්න කියල ත්‍රෙඩ් එකක් නැතුව හරි....:nerd:
     
    Status
    Not open for further replies.