☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    ගුඩ් මොර්නිං නගා.. පට්ට දෙමළ ෆිල්ම් එකක් ඇවිත් තියේ...
    Mokakda ayye movie eka?
    Man eye Maryan baluwa :love: pissu hadilaa aayeth hadenava :shocked:
    Anna movies
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Ane oyage tika api danne nethuwa eh. Gedarin eliyata ganna keeparak kiyanna onida :dull: Kandy yanna aweth na, den meh para enneth nane :( :( :(

    මේ පාර එක කලින් වෙන් කරවන්න ඕනනෙ. වෙන්කරල එදාට මට එන්න බැරි වැඩක් යෙදුනොත් එහෙම. කැන්ඩි ආවෙ නැත්තෙ ඉතින් පාන්දර 5 බස් නැහැනෙ කොළඹ යන්න.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගෑණූ කවද්ද හිතේ තියෙන දේවල් කිව්වෙ... :baffled::baffled::baffled:

    අත්දැකීම් ඇති අය තමයි ඕව දන්නෙ. ඇත්තට ම එයාල හිතේ තියෙන දේවල් කියන්නෙ ම නැද්ද? :shocked:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නාකිද අහලා..:lol:නාකියට පුත්තලම් බූරුවෝ හතර පස් දෙනෙක්ගේ වයස..:Pහැබැයි "මම කොල්ලා "කියලා කියන්නේ..:yes:

    සමහරු වයසට යන්න යන්න පොඩි ළමයි වෙන්න ආසයිනෙ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අත්දැකීම් ඇති අය තමයි ඕව දන්නෙ. ඇත්තට ම එයාල හිතේ තියෙන දේවල් කියන්නෙ ම නැද්ද? :shocked:

    ඔව් ඔව් කුමාරි නංගි අත්දැකීමෙන් තමයි තමන් ගැනම කියන්නේ..:yes::P
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Uba ussala gehuwa kiyanne ithin kumarayata RIP ma thama :rofl: walak kapala eka para ekatama ussala polawe gahapan akke :lol:

    ඔව් යකෝ.. මම කාටුන් එකක් වගේ වෙයි... අර මාර්ක් හෙන්රි අර පොඩි පොඩි උන්ව උස්සල පොලොවෙ ගහනව වගේ වෙයි:(:(
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අත්දැකීම් ඇති අය තමයි ඕව දන්නෙ. ඇත්තට ම එයාල හිතේ තියෙන දේවල් කියන්නෙ ම නැද්ද? :shocked:

    පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ.. කස්ටිය මට හිතෙන් ලව්. ඒත් එලියට වෙන දෙයක් පෙන්නනවා. :baffled::baffled:
     
    Status
    Not open for further replies.