☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Owa public kiyanna epa halo, man gêna nodanna minissu methana inné :rofl: :lol:
    Na eh waradinne auto correction nisa :P
    Owwwwww :D eth den ohei mehei 4h30 diff :( :dull:


    ටයිම් එක ඉතින් ඔයාට බලපාන්නෙ නැහැනෙ තාම ඔයා ලංකාවට ආවෙ නැහැනෙ. :eek:

    මිනිස්සුනම් ඉතින් ඔයා ගැන දන්නව වගේ‍. අර මොකක් ද ස්වාමි භක්තියක් ගැනත් කියල තිබුණෙ :lol::lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mokakda ayye movie eka?
    Man eye Maryan baluwa :love: pissu hadilaa aayeth hadenava :shocked:
    Anna movies
    11.gif

    සිරා මූවී එක..දනුෂ්ගේ පට්ට ඇක්ටින්. ඒත් මට ඒ ෆිල්ම් එක ආයේ ආයේ බලන්න බෑ... :no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කූඩු කඩන්න මූට මම එන්න දෙන්න එපෑයැ..:lol::lol:උස්සලා පොලේ ගහන්නේ ගෙම්ඹා ගැහුව වගේ..:yes::P

    අපෝ ඒ කාලෙ මායාකාරියෙක්ගෙන් ගෙම්බෙක් වුණානම් හොඳයි කියල හිතෙයි එතකොට කුමාරට :lol::lol:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සමහරු වයසට යන්න යන්න පොඩි ළමයි වෙන්න ආසයිනෙ.

    සහතික ඇත්ත..:yes:හොඳම උදාහරණේ පැණි කුමාර.:cool:
     

    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    මේ පාර එක කලින් වෙන් කරවන්න ඕනනෙ. වෙන්කරල එදාට මට එන්න බැරි වැඩක් යෙදුනොත් එහෙම. කැන්ඩි ආවෙ නැත්තෙ ඉතින් පාන්දර 5 බස් නැහැනෙ කොළඹ යන්න.

    Den api giye bus eke nemei ne colombata.. :dull:
    Ithin edata wena weda daganna epa ekane denma book kare man edata oyalawa :D
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :dull: අපරාදෙ.. මටත් කියන්න තිබ්බේ.. උඹ එහෙනන් එක්කන් යනවනෙ..:growl::growl::growl::growl::growl: තෝ අහුවෙය.....:growl::growl::growl::growl:

    සහෝට යන්න දවස් 02කට කලින් කීවා. සහෝ මඤ්ඤං කියෙව්වා.. :dull:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ.. කස්ටිය මට හිතෙන් ලව්. ඒත් එලියට වෙන දෙයක් පෙන්නනවා. :baffled::baffled:
    දන්නෝ දනිති ඉතින්..:rolleyes:
    :baffled::baffled::baffled: හා කෙල්ලෙ... තාම ජම්බු ගසෙන් වැටිලවත් නැද්ද දන්නෙ නැහැ:baffled::baffled::baffled:
    :lol::P16 weddi watila naththan eka ledak uncle..:P
    අපෝ ඒ කාලෙ මායාකාරියෙක්ගෙන් ගෙම්බෙක් වුණානම් හොඳයි කියල හිතෙයි එතකොට කුමාරට :lol::lol:

    :lol::rofl::rofl:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ජොබ් එකක් කරන්න අකමැතිනන් ඔන්ලයින් වැඩ කරන්න සෙට් වෙයන්කො..
    ඔඩෙස්ක් ෆයිවර් වගේ..
    ඔඩෙස්ක් එකේ හොදට වැඩ තියෙනවා.. ටැලන්ට් එක යි ඉවසීමයි තියෙනවනන් හොදට සල්ලි හොයන්න පුලුවන්.. මම ඔඩෙස්ක් එකේ ක්‍රියේටිව් වැඩ කරා කාලයක්..ජොබ් 70 ක් විතර කරා.. වැඩ වැඩිනිසා තාවකාලිකව නැවැත්තුවා.. කරපු ජොබ් 70 න් 68 ක්ම ෆුල් රේට් ගත්ත... තරු 5 ම...:) ගොඩක් අය ඇග්රි වෙන ගානට වඩා පේ කරල තියෙනව මට වැඩ හොද නිසා :cool:

    එළකිරි ‍එකේනම් ගොඩක් අය කරනවනෙ. තව සමහර අය Ebay වගේ කරනවනෙ. දැන් කරන්නෙ නැද්ද? අපරාදෙන අතහැරියෙ.

    මමනම් ඒව කරන්නෙත් නෑ. මම කම්මැලියනෙ. කම්පියුටර් එකේ එක වැඩක් එක දිගට කරන්නෙ නෑ. ඉතින් ඒ වගේ වැඩ හරියන්නෙ නෑ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Yes darling ? :love: good morning..
    Moko meh napuru widihata balanne :(

    පැරිස් ඔයා දැං වෙනස් වෙලා... :dull: :sorry:
    ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං.. :(
    මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
    කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද??? :sorry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මමයි වයිෆුයි ගියේ. සුහද කොකා බලන්න යන්න ඕනේ. ඒකට යමු.. :)

    මමත් දැක්ක ඇඩ් එකක් ඊයේ..මරු ඇති ෆිල්ම් එක..ට්‍රයි එකක් දෙමු බලන්න යන්න..:love::D
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔව් ඔව් කුමාරි නංගි අත්දැකීමෙන් තමයි තමන් ගැනම කියන්නේ..:yes::P

    :shocked::shocked: ඒ ගමන එයා නංගි කෙනෙක් වුණා ද?
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    සිරා මූවී එක..දනුෂ්ගේ පට්ට ඇක්ටින්. ඒත් මට ඒ ෆිල්ම් එක ආයේ ආයේ බලන්න බෑ... :no:
    ආයේ ආයේ නම් බලන්න බෑ අයියේ:baffled::no:
    මොකක්ද අයියා කියපු මූවි එක?

    පැරිස් ඔයා දැං වෙනස් වෙලා... :dull: :sorry:
    ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං.. :(
    මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
    කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද??? :sorry:

    :lol::lol::rofl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එළකිරි ‍එකේනම් ගොඩක් අය කරනවනෙ. තව සමහර අය Ebay වගේ කරනවනෙ. දැන් කරන්නෙ නැද්ද? අපරාදෙන අතහැරියෙ.

    මමනම් ඒව කරන්නෙත් නෑ. මම කම්මැලියනෙ. කම්පියුටර් එකේ එක වැඩක් එක දිගට කරන්නෙ නෑ. ඉතින් ඒ වගේ වැඩ හරියන්නෙ නෑ.

    ඉතින් තාම අම්මලාගෙන් කකා ඉන්නවද ඔයා?ජොබ් කරන්නෙත් නෑ..කොහොමද ජීවත් වෙන්නේ මල්ලි?:)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සහතික ඇත්ත..:yes:හොඳම උදාහරණේ පැණි කුමාර.:cool:

    කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි න‍ේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ :lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    පැරිස් ඔයා දැං වෙනස් වෙලා... :dull: :sorry:
    ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං.. :(
    මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
    කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද??? :sorry:

    සමකෝණී ත්‍රිකෝණයකි - ඔබත් මමත් ඇයත් අතර
    ඔබ එක මුල්ලක සිටියා - ඇය තව මුල්ලක සිටියා
    නෙත් හතරක පහස ලබා - මම මේ මුල්ලේ සිටියා
    :dull::dull::dull:
     
    Status
    Not open for further replies.