☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
පැරිස් ඔයා දැං වෙනස් වෙලා... :dull: :sorry:
ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං.. :(
මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද??? :sorry:

:lol::rofl::rofl:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    පේන්නෙ නැද්ද මේ ත්‍රෙඩ් එකේ.. කස්ටිය මට හිතෙන් ලව්. ඒත් එලියට වෙන දෙයක් පෙන්නනවා. :baffled::baffled:

    එහෙම ද? දැන් ඔයා කොහොම ද හරියට ම ඒක දන්නෙ? :eek:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :shocked::shocked: ඒ ගමන එයා නංගි කෙනෙක් වුණා ද?
    කාටවත් කියන්න එපා හොඳේ..මේක අපි ටික දෙනයි දන්නේ..කොල්ලොන්ගෙන් බේරෙන්න බැරි නිසා එයා හැන්ගිලා ඉන්නේ..:lol::lol:
    කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි න‍ේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ :lol::lol:
    :rofl::rofl:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිස් ඔයා දැං වෙනස් වෙලා... :dull: :sorry:
    ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං.. :(
    මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
    කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද??? :sorry:

    Uba beelada :eek:
    Man nemei pera oyai wenas une,oyage weda nisa matath wenas wenna sidda una :( :sorry:
    Man inna thena oya twisted ekka ukulu mukulu karanawa... Kohomada pera oya ehema karanne :( :dull:
    :rofl: :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Den api giye bus eke nemei ne colombata.. :dull:
    Ithin edata wena weda daganna epa ekane denma book kare man edata oyalawa :D

    දැන් ඔහොම කලින් දාගත්තට ඔයාල යන විදියක්, වෙලාවක්, එන වෙලාවක්, එන විදියක්, අරව මේව සාකඡචා කරල නැහැනෙ? ඉතින් කලින් බුක් කරන ඒවට හා කියන්න සෑහෙන අමාරුයි :sorry: ඒකයි ලේසිම දේ බෑ කියන එක
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි න‍ේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ :lol::lol:

    ආදරේට කියන නම් සහෝ..
    පැටියො..සුදූ.. වස්තුව... බබා.. ඩලා.. බබාගෙ තාත්ත වගේ වචන පිටදි මට කිව්වත් මේ සයිට් එකේදි එක එක අයට රිදෙයි කියල වෙන වචන කියන්නෙ.. :baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එළකිරි ‍එකේනම් ගොඩක් අය කරනවනෙ. තව සමහර අය Ebay වගේ කරනවනෙ. දැන් කරන්නෙ නැද්ද? අපරාදෙන අතහැරියෙ.

    මමනම් ඒව කරන්නෙත් නෑ. මම කම්මැලියනෙ. කම්පියුටර් එකේ එක වැඩක් එක දිගට කරන්නෙ නෑ. ඉතින් ඒ වගේ වැඩ හරියන්නෙ නෑ.

    වෙලාව ප්‍රශ්නයක් තියෙනව බන්.. දැනට මම කරන දේවල් ටික ඇති මට සාමන්‍ය විදිහට ජීවත් වෙන්න නිදහසේ.. ඉතින් ඇයි වැඩිපුර හොයන්නෙ මැරීගෙන... :cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි න‍ේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ :lol::lol:

    Kiyala wedak na :lol: balanna kattiya kumara aiyata kochara respect karalada katha karanne :lol:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ආදරේට කියන නම් සහෝ..
    පැටියො..සුදූ.. වස්තුව... බබා.. ඩලා.. බබාගෙ තාත්ත වගේ වචන පිටදි මට කිව්වත් මේ සයිට් එකේදි එක එක අයට රිදෙයි කියල වෙන වචන කියන්නෙ.. :baffled::baffled:

    :frown:තූ තෝ..:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Uba beelada :eek:
    Man nemei pera oyai wenas une,oyage weda nisa matath wenas wenna sidda una :( :sorry:
    Man inna thena oya twisted ekka ukulu mukulu karanawa... Kohomada pera oya ehema karanne :( :dull:
    :rofl: :rofl:

    :cool: හරි සුදූ හරි... තව පොඩිඩක් සෙන්ටිමෙන්ටල් වෙන්න... රිදෙන්නම දෙන්න:cool::cool:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මමත් දැක්ක ඇඩ් එකක් ඊයේ..මරු ඇති ෆිල්ම් එක..ට්‍රයි එකක් දෙමු බලන්න යන්න..:love::D

    ගිරිරාජ්ගේ නිසා සුපිරියටම ඇති. සිකුරු හතේට පස්සේ මේකනේ හැදුවේ ඒ හාදයා... :cool:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දැන් ඔහොම කලින් දාගත්තට ඔයාල යන විදියක්, වෙලාවක්, එන වෙලාවක්, එන විදියක්, අරව මේව සාකඡචා කරල නැහැනෙ? ඉතින් කලින් බුක් කරන ඒවට හා කියන්න සෑහෙන අමාරුයි :sorry: ඒකයි ලේසිම දේ බෑ කියන එක

    බය නැතුවා හා කියන්න මල්ලි..ඔයාට එන්න බැරි වුනොත් ඉතින් ඕන්නන් කෑම ටිකක් ඉතුරු වෙයි..අපෝ මම ඒකට වග කියන්නන්..ඔයා එන්න..;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් තාම අම්මලාගෙන් කකා ඉන්නවද ඔයා?ජොබ් කරන්නෙත් නෑ..කොහොමද ජීවත් වෙන්නේ මල්ලි?:)

    ඔය කියල තියෙන විදියට තමයි ජීවත් වෙන්නෙ :)
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගිරිරාජ්ගේ නිසා සුපිරියටම ඇති. සිකුරු හතේට පස්සේ මේකනේ හැදුවේ ඒ හාදයා... :cool:

    ඔව් හැබැයි..නියම කොමඩි ෆිල්ම් එකක් වෙන්නැති..:yes:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කාටවත් කියන්න එපා හොඳේ..මේක අපි ටික දෙනයි දන්නේ..කොල්ලොන්ගෙන් බේරෙන්න බැරි නිසා එයා හැන්ගිලා ඉන්නේ..:lol::lol:

    එහෙම ද? එහෙනම් ඉතින් මිස් කුමාරි වෙන්න ඇති නේද? අනේ පවු දැරිවියෙකුට ඉන්න බැහැනෙ ඉතින් අදකාලෙ තමන්ගෙ නම දාගෙන :lol::lol:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ආයේ ආයේ නම් බලන්න බෑ අයියේ:baffled::no:
    මොකක්ද අයියා කියපු මූවි එක?

    :lol::lol::rofl:

    නානුම් රවුඩි තාන්.. පට්ට ජෝක් ලූ.. මට තේරෙන්නෙ නෑ.. :sorry:
    නයනතාරා :love:
    වයිෆ් යාවි මල්ලි එක්ක. මම ලඟ තොසේ කඩෙන් 10 පරිප්පු වඩේ 20ක් අරන් ගිහින් කක ගේම් ගහනවා..
    අම්මපා මම කොහොම හරි දෙමළ ඉගෙනගන්නවා.. :dull: :dull:

    Tamil-Naanum-Rowdy-Dhaan-Film-1st-Day-box-Office-Collection-Review-Rating.jpg
     
    Status
    Not open for further replies.