පැරිස් ඔයා දැං වෙනස් වෙලා...![]()
ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං..
මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද???![]()



පැරිස් ඔයා දැං වෙනස් වෙලා...![]()
ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං..
මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද???![]()



පේන්නෙ නැද්ද මේ ත්රෙඩ් එකේ.. කස්ටිය මට හිතෙන් ලව්. ඒත් එලියට වෙන දෙයක් පෙන්නනවා.![]()

කාටවත් කියන්න එපා හොඳේ..මේක අපි ටික දෙනයි දන්නේ..කොල්ලොන්ගෙන් බේරෙන්න බැරි නිසා එයා හැන්ගිලා ඉන්නේ..ඒ ගමන එයා නංගි කෙනෙක් වුණා ද?


කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි නේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ![]()


පැරිස් ඔයා දැං වෙනස් වෙලා...![]()
ඉස්සර හිටිය පැරිස් නෙමෙයි දැං..
මම දැක්කා මෙතන ඉන්න ගොබිලෙක් එක්ක උකුලු මුකුලු කරනවා..
කියන්න පැරිස් කියන්න.. මං මොකද්ද ඔයාට කල වරද???![]()

Den api giye bus eke nemei ne colombata..![]()
Ithin edata wena weda daganna epa ekane denma book kare man edata oyalawa![]()
ඒකයි ලේසිම දේ බෑ කියන එකකොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි නේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ![]()


එළකිරි එකේනම් ගොඩක් අය කරනවනෙ. තව සමහර අය Ebay වගේ කරනවනෙ. දැන් කරන්නෙ නැද්ද? අපරාදෙන අතහැරියෙ.
මමනම් ඒව කරන්නෙත් නෑ. මම කම්මැලියනෙ. කම්පියුටර් එකේ එක වැඩක් එක දිගට කරන්නෙ නෑ. ඉතින් ඒ වගේ වැඩ හරියන්නෙ නෑ.

කොහෙන් ගියත් කුමාර කියන නමට විශේෂන පදයක් එකතු වෙනවමයි නේද? මාර විශේෂණ නාම තොගයක්නෙ එයාට තියෙන්නෙ![]()
balanna kattiya kumara aiyata kochara respect karalada katha karanne 
ආදරේට කියන නම් සහෝ..
පැටියො..සුදූ.. වස්තුව... බබා.. ඩලා.. බබාගෙ තාත්ත වගේ වචන පිටදි මට කිව්වත් මේ සයිට් එකේදි එක එක අයට රිදෙයි කියල වෙන වචන කියන්නෙ..![]()
තූ තෝ..

Uba beelada![]()
Man nemei pera oyai wenas une,oyage weda nisa matath wenas wenna sidda una![]()
![]()
Man inna thena oya twisted ekka ukulu mukulu karanawa... Kohomada pera oya ehema karanne![]()
![]()
![]()
![]()
හරි සුදූ හරි... තව පොඩිඩක් සෙන්ටිමෙන්ටල් වෙන්න... රිදෙන්නම දෙන්න

ඉතින් තාම අම්මලාගෙන් කකා ඉන්නවද ඔයා?ජොබ් කරන්නෙත් නෑ..කොහොමද ජීවත් වෙන්නේ මල්ලි?![]()

මමත් දැක්ක ඇඩ් එකක් ඊයේ..මරු ඇති ෆිල්ම් එක..ට්රයි එකක් දෙමු බලන්න යන්න..![]()

දැන් ඔහොම කලින් දාගත්තට ඔයාල යන විදියක්, වෙලාවක්, එන වෙලාවක්, එන විදියක්, අරව මේව සාකඡචා කරල නැහැනෙ? ඉතින් කලින් බුක් කරන ඒවට හා කියන්න සෑහෙන අමාරුයිඒකයි ලේසිම දේ බෑ කියන එක

සමකෝණී ත්රිකෝණයකි - ඔබත් මමත් ඇයත් අතර
ඔබ එක මුල්ලක සිටියා - ඇය තව මුල්ලක සිටියා
නෙත් හතරක පහස ලබා - මම මේ මුල්ලේ සිටියා![]()




ඉතින් තාම අම්මලාගෙන් කකා ඉන්නවද ඔයා?ජොබ් කරන්නෙත් නෑ..කොහොමද ජීවත් වෙන්නේ මල්ලි?![]()
ගිරිරාජ්ගේ නිසා සුපිරියටම ඇති. සිකුරු හතේට පස්සේ මේකනේ හැදුවේ ඒ හාදයා...![]()

Kiyala wedak nabalanna kattiya kumara aiyata kochara respect karalada katha karanne
![]()



කාටවත් කියන්න එපා හොඳේ..මේක අපි ටික දෙනයි දන්නේ..කොල්ලොන්ගෙන් බේරෙන්න බැරි නිසා එයා හැන්ගිලා ඉන්නේ..![]()


ආයේ ආයේ නම් බලන්න බෑ අයියේ
මොකක්ද අයියා කියපු මූවි එක?
![]()


