ආදරේට කියන නම් සහෝ..
පැටියො..සුදූ.. වස්තුව... බබා.. ඩලා.. බබාගෙ තාත්ත වගේ වචන පිටදි මට කිව්වත් මේ සයිට් එකේදි එක එක අයට රිදෙයි කියල වෙන වචන කියන්නෙ..![]()

ඒ නම් ඉතින් පෙෘද්ගලික ඇතිනෙ. ඒව හැමතැනම කිවුවම අගේ නැති වෙනව ඇතිඔය කියල තියෙන විදියට තමයි ජීවත් වෙන්නෙ![]()

මට බනිනවත් ඇති මේ අහන ඒවට..
සමකෝණී ත්රිකෝණයකි - ඔබත් මමත් ඇයත් අතර
ඔබ එක මුල්ලක සිටියා - ඇය තව මුල්ලක සිටියා
නෙත් හතරක පහස ලබා - මම මේ මුල්ලේ සිටියා![]()

වෙලාව ප්රශ්නයක් තියෙනව බන්.. දැනට මම කරන දේවල් ටික ඇති මට සාමන්ය විදිහට ජීවත් වෙන්න නිදහසේ.. ඉතින් ඇයි වැඩිපුර හොයන්නෙ මැරීගෙන...![]()
එහෙම ද? එහෙනම් ඉතින් මිස් කුමාරි වෙන්න ඇති නේද? අනේ පවු දැරිවියෙකුට ඉන්න බැහැනෙ ඉතින් අදකාලෙ තමන්ගෙ නම දාගෙන![]()



නානුම් රවුඩි තාන්.. පට්ට ජෝක් ලූ.. මට තේරෙන්නෙ නෑ..
නයනතාරා
වයිෆ් යාවි මල්ලි එක්ක. මම ලඟ තොසේ කඩෙන් 10 පරිප්පු වඩේ 20ක් අරන් ගිහින් කක ගේම් ගහනවා..
අම්මපා මම කොහොම හරි දෙමළ ඉගෙනගන්නවා..![]()
![]()
Kiyala wedak nabalanna kattiya kumara aiyata kochara respect karalada katha karanne
![]()
ඉතින් කන්නෙ බොන්නෙ නැතුව දවසම නිදා ගන්න එකද කරන්නේ..මට බනිනවත් ඇති මේ අහන ඒවට..
![]()

බය නැතුවා හා කියන්න මල්ලි..ඔයාට එන්න බැරි වුනොත් ඉතින් ඕන්නන් කෑම ටිකක් ඉතුරු වෙයි..අපෝ මම ඒකට වග කියන්නන්..ඔයා එන්න..![]()

එහෙනම් ඉතින් ඔයා පැරිස්ගෙ කෑම එකත් එක්ක කන්න. Uba beelada![]()
Man nemei pera oyai wenas une,oyage weda nisa matath wenas wenna sidda una![]()
![]()
Man inna thena oya twisted ekka ukulu mukulu karanawa... Kohomada pera oya ehema karanne![]()
![]()
![]()
![]()



නානුම් රවුඩි තාන්.. පට්ට ජෝක් ලූ.. මට තේරෙන්නෙ නෑ..
නයනතාරා
වයිෆ් යාවි මල්ලි එක්ක. මම ලඟ තොසේ කඩෙන් 10 පරිප්පු වඩේ 20ක් අරන් ගිහින් කක ගේම් ගහනවා..
අම්මපා මම කොහොම හරි දෙමළ ඉගෙනගන්නවා..![]()
![]()




මම බයි සෙක්ශුවල් නෙමෙයි සහෝ. පැරිසත් එහෙම නෑ...![]()

ඉතින් කන්නෙ බොන්නෙ නැතුව දවසම නිදා ගන්න එකද කරන්නේ..මට බනිනවත් ඇති මේ අහන ඒවට..
![]()
අපේ ඔෆිස් එකේ එකෙකුත් මේ පෝස්ටර් එක දැකල මේක සුප්ප කියල කිව්වා

රවුඩි කියන්නේ "මැරයා" කියන එකට නේද?