☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    ආදරේට කියන නම් සහෝ..
    පැටියො..සුදූ.. වස්තුව... බබා.. ඩලා.. බබාගෙ තාත්ත වගේ වචන පිටදි මට කිව්වත් මේ සයිට් එකේදි එක එක අයට රිදෙයි කියල වෙන වචන කියන්නෙ.. :baffled::baffled:

    :shocked::shocked: ඒ නම් ඉතින් පෙෘද්ගලික ඇතිනෙ. ඒව හැමතැනම කිවුවම අගේ නැති වෙනව ඇති
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔය කියල තියෙන විදියට තමයි ජීවත් වෙන්නෙ :)

    ඉතින් කන්නෙ බොන්නෙ නැතුව දවසම නිදා ගන්න එකද කරන්නේ..:D:Pමට බනිනවත් ඇති මේ අහන ඒවට..:lol:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    සමකෝණී ත්‍රිකෝණයකි - ඔබත් මමත් ඇයත් අතර
    ඔබ එක මුල්ලක සිටියා - ඇය තව මුල්ලක සිටියා
    නෙත් හතරක පහස ලබා - මම මේ මුල්ලේ සිටියා
    :dull::dull::dull:

    මම බයි සෙක්ශුවල් නෙමෙයි සහෝ. පැරිසත් එහෙම නෑ... :no:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වෙලාව ප්‍රශ්නයක් තියෙනව බන්.. දැනට මම කරන දේවල් ටික ඇති මට සාමන්‍ය විදිහට ජීවත් වෙන්න නිදහසේ.. ඉතින් ඇයි වැඩිපුර හොයන්නෙ මැරීගෙන... :cool:

    අනිව අනිව තමන්ට අවශ්‍යතරම් මුදල් තියෙනවනම් වැඩි පෙරේතකමට යන්න හොඳ නෑ. අනිත් එක මුදල් ම නෙමෙයිනෙ ජීවිතේ කියන්නෙ.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    එහෙම ද? එහෙනම් ඉතින් මිස් කුමාරි වෙන්න ඇති නේද? අනේ පවු දැරිවියෙකුට ඉන්න බැහැනෙ ඉතින් අදකාලෙ තමන්ගෙ නම දාගෙන :lol::lol:

    :lol::lol::rofl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    නානුම් රවුඩි තාන්.. පට්ට ජෝක් ලූ.. මට තේරෙන්නෙ නෑ.. :sorry:
    නයනතාරා :love:
    වයිෆ් යාවි මල්ලි එක්ක. මම ලඟ තොසේ කඩෙන් 10 පරිප්පු වඩේ 20ක් අරන් ගිහින් කක ගේම් ගහනවා..
    අම්මපා මම කොහොම හරි දෙමළ ඉගෙනගන්නවා.. :dull: :dull:

    Tamil-Naanum-Rowdy-Dhaan-Film-1st-Day-box-Office-Collection-Review-Rating.jpg

    අපේ ඔෆිස් එකේ එකෙකුත් මේ පෝස්ටර් එක දැකල මේක සුප්ප කියල කිව්වා
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Kiyala wedak na :lol: balanna kattiya kumara aiyata kochara respect karalada katha karanne :lol:

    ඒකනම් මටත් පෙනීගෙන පෙනීගෙන ගියා. මාර ආදරයක් තියෙන්නෙ කට්ටියගෙ
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    රවුඩි කියන්නේ "මැරයා" කියන එකට නේද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    බය නැතුවා හා කියන්න මල්ලි..ඔයාට එන්න බැරි වුනොත් ඉතින් ඕන්නන් කෑම ටිකක් ඉතුරු වෙයි..අපෝ මම ඒකට වග කියන්නන්..ඔයා එන්න..;)

    :lol::lol: එහෙනම් ඉතින් ඔයා පැරිස්ගෙ කෑම එකත් එක්ක කන්න.

    අපෝ බෑ. මම එනව කිවුවොත් එනව. ෂුවර් නැති නිසා එනව කියන්න බෑ. බොරු පොරොන්දු දෙන්න බැහැනෙ.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Uba beelada :eek:
    Man nemei pera oyai wenas une,oyage weda nisa matath wenas wenna sidda una :( :sorry:
    Man inna thena oya twisted ekka ukulu mukulu karanawa... Kohomada pera oya ehema karanne :( :dull:
    :rofl: :rofl:

    පැරිස්... ට්විස්ටඩුයි මායි අතර එහෙම කිසිම දෙයක් නෑ පැරිස්..
    ඇයි පැරිස් ඔයා මට මෙහෙම ගින්දර දෙන්නේ. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයා ලංකාවට එනකන්. ඔයාට දෙකේ උම්බලකඩ වඩේ අරන් දෙන්න, ඔයාට අයිස් පැකට් අරන් දෙන්න. ඔයාට සරුවත් අරන් දෙන්න, ඔයාට සාරවිට අරන් දෙන්න, ඔයාට බොම්බයි මොට්යි අරන් දෙන්න, ඔයාට ඇඟිලි විස්කෝතු අරන් දෙන්න, ඔයාව කතුරු ඔන්චිල්ලාවේ එක්ක යන්න, ඔයාට මාරක ලිඳේ සයිකල් පදිනවා පෙන්නන්න.. :dull::(
    පැරිස්.. ඇයි අපිට ඉස්සර වගේ ඉන්න බැරි :sorry:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නානුම් රවුඩි තාන්.. පට්ට ජෝක් ලූ.. මට තේරෙන්නෙ නෑ.. :sorry:
    නයනතාරා :love:
    වයිෆ් යාවි මල්ලි එක්ක. මම ලඟ තොසේ කඩෙන් 10 පරිප්පු වඩේ 20ක් අරන් ගිහින් කක ගේම් ගහනවා..
    අම්මපා මම කොහොම හරි දෙමළ ඉගෙනගන්නවා.. :dull: :dull:

    Tamil-Naanum-Rowdy-Dhaan-Film-1st-Day-box-Office-Collection-Review-Rating.jpg

    Anaa mage love eka Vijay sethupathi :love:
    Vikramgen passe hondata act karana naluwek :)
    Ayya meyage Naduwila koncham pakkaththa kaanum movie eka balala thiyenavada? ekath maru :D
    ayyath igena gannako ithin :)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉතින් කන්නෙ බොන්නෙ නැතුව දවසම නිදා ගන්න එකද කරන්නේ..:D:Pමට බනිනවත් ඇති මේ අහන ඒවට..:lol:

    අපෝ නෑ. කනව. නිදාගන්නෙ නෑ දවල්ට කවදාවත්. එක එක වැඩ තියෙනව ඉතින්.
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රවුඩි කියන්නේ "මැරයා" කියන එකට නේද?

    ඔව්..
    "මාත් මැරයෙක් තමයි"

    නෑ මේ මම කිව්වේ ෆිල්ම් එකේ නම.. මං අහිංසකයි රටක් ව්ටී
     
    Status
    Not open for further replies.