Ehema kiya kiya thawath meki prashna ahanawa![]()
![]()
![]()
අවුලක් නෑ ඉතින්. ප්‍රශ්නනෙ අහන්නෙ


Ehema kiya kiya thawath meki prashna ahanawa![]()
![]()
![]()


එහෙනම් ඉතින් ඔයා පැරිස්ගෙ කෑම එකත් එක්ක කන්න.
අපෝ බෑ. මම එනව කිවුවොත් එනව. ෂුවර් නැති නිසා එනව කියන්න බෑ. බොරු පොරොන්දු දෙන්න බැහැනෙ.

Ow akke![]()

යමු. රීගල් එකට..![]()


අපෝ නෑ. කනව. නිදාගන්නෙ නෑ දවල්ට කවදාවත්. එක එක වැඩ තියෙනව ඉතින්.
ට්‍රිප් එකක් යන්නෙත් නෑ..මාර සීරියස් විදිහට හිතලා ජීවත් වෙන්නේ නේ..හැබැයි හොඳ හැදියාවක් තියෙනවා..මමනන් ඔහොම නෑ..
පැරිස්... ට්විස්ටඩුයි මායි අතර එහෙම කිසිම දෙයක් නෑ පැරිස්..
ඇයි පැරිස් ඔයා මට මෙහෙම ගින්දර දෙන්නේ. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයා ලංකාවට එනකන්. ඔයාට දෙකේ උම්බලකඩ වඩේ අරන් දෙන්න, ඔයාට අයිස් පැකට් අරන් දෙන්න. ඔයාට සරුවත් අරන් දෙන්න, ඔයාට සාරවිට අරන් දෙන්න, ඔයාට බොම්බයි මොට්යි අරන් දෙන්න, ඔයාට ඇඟිලි විස්කෝතු අරන් දෙන්න, ඔයාව කතුරු ඔන්චිල්ලාවේ එක්ක යන්න, ඔයාට මාරක ලිඳේ සයිකල් පදිනවා පෙන්නන්න..
පැරිස්.. ඇයි අපිට ඉස්සර වගේ ඉන්න බැරි![]()

ඔව්..
"මාත් මැරයෙක් තමයි"
නෑ මේ මම කිව්වේ ෆිල්ම් එකේ නම.. මං අහිංසකයි රටක් ව්ටී



අවුලක් නෑ ඉතින්. ප්‍රශ්නනෙ අහන්නෙ![]()



Anaa mage love eka Vijay sethupathi
Vikramgen passe hondata act karana naluwek
Ayya meyage Naduwila koncham pakkaththa kaanum movie eka balala thiyenavada? ekath maru
ayyath igena gannako ithin![]()

මොනාද අනේ ජොබ් එකක් කරන්නෙත් නැති ඔයාට ඔච්චරට තියෙන වැඩ?ට්‍රිප් එකක් යන්නෙත් නෑ..මාර සීරියස් විදිහට හිතලා ජීවත් වෙන්නේ නේ..හැබැයි හොඳ හැදියාවක් තියෙනවා..මමනන් ඔහොම නෑ..
![]()
Ehenam ai twisted ta love oya?![]()
![]()
Chiiii peraaa !![]()
![]()
![]()
![]()




සීරියස් ඒවට සීරියස්. සීරියස් නොවෙන ඒවට එහෙම නෑ ඉතින්. එක එක වැඩ තියෙනව. එක එක කාලෙට, එක එක දවසට වෙනස් වෙනස් දේවල් යෙදෙනව. ට්‍රිප් යන්න අකමැත්තක් නෑ දවසෙ ඒවට. හැබැයි නවතින ඒවටනම් අකමැතියි මොකද ගෙදර වගේ ඉන්න බැහැනෙ එහෙම ගියහම.


Lamai man yanooo..
Dawal wela ennamtata...
![]()


අනේ මට තේරෙන්නේ නෑ මේකා මොනවා කියෝනවද කියලා..ඕකේ ඕකේ මම මීට වඩා ප්‍රශ්න අහන්නෙ නෑ..
මමත් එහෙමයි..කොහේ ගියත් උදේ ගිහින් හවස එන්න ඕනේ..මටත් ගෙදරින් පිට ඉන්න කැමැත්තක් නෑ..ට්‍රිප් එකක් ගියත් කවද්ද ගෙදර යන්නෙ කියලා හිතන්නේ...![]()
Mata hina yanawa oi mekata reply karanna ba![]()
![]()
![]()
මට ජීවත් උනා ඇති පැරිස්..
ඒ නම් ඉතින් පෙෘද්ගලික ඇතිනෙ. ඒව හැමතැනම කිවුවම අගේ නැති වෙනව ඇති

නෑ නංගි එක බලල නෑ. මම දැං ගුගල් කරලා බැලුවා ෆිල්ම් එක. 2012 එකක් නේ. මම බලල නෑ ඒක. මෙයා පට්ට වැඩර් කෙනෙක්. දනුශ් ප්‍රඩියුස් කරන ෆිල්ම්ස් වල ස්ක්‍රිප්ට් ලියන්නේ මෙයා.![]()

Lamai man yanooo..
Dawal wela ennamtata...
![]()
Bye akkilaa tcByee nango..mamath yanawa..kattiyatama suba dawasak..![]()

ඔයාට මාව එච්චරටම එපා වෙලාද පැරිස්.. මගේ ඇස් දෙක දිහා බලාගෙන මට උත්තර දෙන්න පැරිස්..
අම්මපා මම ගොයං තෙල් කුප්පියක්ම බොනවා...මට ජීවත් උනා ඇති පැරිස්..


