☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0

:lol::lol: එහෙනම් ඉතින් ඔයා පැරිස්ගෙ කෑම එකත් එක්ක කන්න.

අපෝ බෑ. මම එනව කිවුවොත් එනව. ෂුවර් නැති නිසා එනව කියන්න බෑ. බොරු පොරොන්දු දෙන්න බැහැනෙ.
:D
:D
:yes::yes:
යමු. රීගල් එකට.. :cool:
:cool::cool:
අපෝ නෑ. කනව. නිදාගන්නෙ නෑ දවල්ට කවදාවත්. එක එක වැඩ තියෙනව ඉතින්.

මොනාද අනේ ජොබ් එකක් කරන්නෙත් නැති ඔයාට ඔච්චරට තියෙන වැඩ?:Dට්‍රිප් එකක් යන්නෙත් නෑ..මාර සීරියස් විදිහට හිතලා ජීවත් වෙන්නේ නේ..හැබැයි හොඳ හැදියාවක් තියෙනවා..මමනන් ඔහොම නෑ..:sorry:
 
paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිස්... ට්විස්ටඩුයි මායි අතර එහෙම කිසිම දෙයක් නෑ පැරිස්..
    ඇයි පැරිස් ඔයා මට මෙහෙම ගින්දර දෙන්නේ. මම කොච්චර ආසාවෙන්ද හිටියේ ඔයා ලංකාවට එනකන්. ඔයාට දෙකේ උම්බලකඩ වඩේ අරන් දෙන්න, ඔයාට අයිස් පැකට් අරන් දෙන්න. ඔයාට සරුවත් අරන් දෙන්න, ඔයාට සාරවිට අරන් දෙන්න, ඔයාට බොම්බයි මොට්යි අරන් දෙන්න, ඔයාට ඇඟිලි විස්කෝතු අරන් දෙන්න, ඔයාව කතුරු ඔන්චිල්ලාවේ එක්ක යන්න, ඔයාට මාරක ලිඳේ සයිකල් පදිනවා පෙන්නන්න.. :dull::(
    පැරිස්.. ඇයි අපිට ඉස්සර වගේ ඉන්න බැරි :sorry:

    Mata hina yanawa oi mekata reply karanna ba :lol: :rofl: :love:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Anaa mage love eka Vijay sethupathi :love:
    Vikramgen passe hondata act karana naluwek :)
    Ayya meyage Naduwila koncham pakkaththa kaanum movie eka balala thiyenavada? ekath maru :D
    ayyath igena gannako ithin :)

    නෑ නංගි එක බලල නෑ. මම දැං ගුගල් කරලා බැලුවා ෆිල්ම් එක. 2012 එකක් නේ. මම බලල නෑ ඒක. මෙයා පට්ට වැඩර් කෙනෙක්. දනුශ් ප්‍රඩියුස් කරන ෆිල්ම්ස් වල ස්ක්‍රිප්ට් ලියන්නේ මෙයා. :cool:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොනාද අනේ ජොබ් එකක් කරන්නෙත් නැති ඔයාට ඔච්චරට තියෙන වැඩ?:Dට්‍රිප් එකක් යන්නෙත් නෑ..මාර සීරියස් විදිහට හිතලා ජීවත් වෙන්නේ නේ..හැබැයි හොඳ හැදියාවක් තියෙනවා..මමනන් ඔහොම නෑ..:sorry:

    සීරියස් ඒවට සීරියස්. සීරියස් නොවෙන ඒවට එහෙම නෑ ඉතින්. එක එක වැඩ තියෙනව. එක එක කාලෙට, එක එක දවසට වෙනස් වෙනස් දේවල් යෙදෙනව. ට්‍රිප් යන්න අකමැත්තක් නෑ දවසෙ ඒවට. හැබැයි නවතින ඒවටනම් අකමැතියි මොකද ගෙදර වගේ ඉන්න බැහැනෙ එහෙම ගියහම.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Ehenam ai twisted ta love oya? :eek: :lol:
    Chiiii peraaa ! :dull: :dull: :( :sorry:

    අපි දෙන්නා අතර තියෙන්නේ සහෝදර බැඳිමක්..
    ඔයා වෙනස් වෙලා.. :dull:
    මාව ලිඳේ දානවා දැං...:dull:
    මේ ඔක්කොම අර අරු නිසා තමයි... :growl:
    මම සීනිගම ගිහින් පොල් ගහනවා,,,, :growl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    සීරියස් ඒවට සීරියස්. සීරියස් නොවෙන ඒවට එහෙම නෑ ඉතින්. එක එක වැඩ තියෙනව. එක එක කාලෙට, එක එක දවසට වෙනස් වෙනස් දේවල් යෙදෙනව. ට්‍රිප් යන්න අකමැත්තක් නෑ දවසෙ ඒවට. හැබැයි නවතින ඒවටනම් අකමැතියි මොකද ගෙදර වගේ ඉන්න බැහැනෙ එහෙම ගියහම.

    අනේ මට තේරෙන්නේ නෑ මේකා මොනවා කියෝනවද කියලා..ඕකේ ඕකේ මම මීට වඩා ප්‍රශ්න අහන්නෙ නෑ..:sorry:

    මමත් එහෙමයි..කොහේ ගියත් උදේ ගිහින් හවස එන්න ඕනේ..මටත් ගෙදරින් පිට ඉන්න කැමැත්තක් නෑ..ට්‍රිප් එකක් ගියත් කවද්ද ගෙදර යන්නෙ කියලා හිතන්නේ...:D
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අනේ මට තේරෙන්නේ නෑ මේකා මොනවා කියෝනවද කියලා..ඕකේ ඕකේ මම මීට වඩා ප්‍රශ්න අහන්නෙ නෑ..:sorry:

    මමත් එහෙමයි..කොහේ ගියත් උදේ ගිහින් හවස එන්න ඕනේ..මටත් ගෙදරින් පිට ඉන්න කැමැත්තක් නෑ..ට්‍රිප් එකක් ගියත් කවද්ද ගෙදර යන්නෙ කියලා හිතන්නේ...:D

    හයියෝ ප්‍රශ්න ඇහුවට කිසි ගැටලුවක් නෑ. ඕන එකක් අහන්න.

    ඒක තමයි ගෙදර ඉන්නව වගේ නෙමෙයිනෙ ඉතින්. සමහරුනම් හැබැයි ගෙදර ඉන්නවට වඩා පිට ඉන්න කැමතියි.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Mata hina yanawa oi mekata reply karanna ba :lol: :rofl: :love:

    ඔයාට මාව එච්චරටම එපා වෙලාද පැරිස්.. මගේ ඇස් දෙක දිහා බලාගෙන මට උත්තර දෙන්න පැරිස්..
    අම්මපා මම ගොයං තෙල් කුප්පියක්ම බොනවා... :dull: මට ජීවත් උනා ඇති පැරිස්..
     
    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නෑ නංගි එක බලල නෑ. මම දැං ගුගල් කරලා බැලුවා ෆිල්ම් එක. 2012 එකක් නේ. මම බලල නෑ ඒක. මෙයා පට්ට වැඩර් කෙනෙක්. දනුශ් ප්‍රඩියුස් කරන ෆිල්ම්ස් වල ස්ක්‍රිප්ට් ලියන්නේ මෙයා. :cool:

    Eka balannako ayya lassanai ekath aththa kathawak :D
     
    Last edited:

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Lamai man yanooo..
    Dawal wela ennam :D tata... :love:
    Byee nango..mamath yanawa..kattiyatama suba dawasak..:love::love:
    Bye akkilaa tc :love:
    ඔයාට මාව එච්චරටම එපා වෙලාද පැරිස්.. මගේ ඇස් දෙක දිහා බලාගෙන මට උත්තර දෙන්න පැරිස්..
    අම්මපා මම ගොයං තෙල් කුප්පියක්ම බොනවා... :dull: මට ජීවත් උනා ඇති පැරිස්..

    :baffled::lol::lol:
     
    Status
    Not open for further replies.