☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපි දෙන්නා අතර තියෙන්නේ සහෝදර බැඳිමක්..
    ඔයා වෙනස් වෙලා.. :dull:
    මාව ලිඳේ දානවා දැං...:dull:
    මේ ඔක්කොම අර අරු නිසා තමයි... :growl:
    මම සීනිගම ගිහින් පොල් ගහනවා,,,, :growl:

    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල්ගෙව්වත් අපි එකට
    ඇයි මස්සිනේ පෙම් කරෙ අපි එක මලට....


    :dull::dull: පොල් ගහන්න එපා සහෝ...
    ඔබෙ සැප මගේ සතුටයි...
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Lamai man yanooo..
    Dawal wela ennam :D tata... :love:

    ග්‍රෑමොක්සෝන් බොනවා බොනවා බොනවාමයි... :dull:
    Gramoxone.jpg
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එලූස්..
    වැඩක් තියෙනව...එවන්නද?
    මට ඊමේල් එක පීඑම් කරාන්ට ඉක්මනට..
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පලංචියේ ලී ඉරුවේ අපි එකට
    මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
    එක වාඩියේ කල්ගෙව්වත් අපි එකට
    ඇයි මස්සිනේ පෙම් කරෙ අපි එක මලට....


    :dull::dull: පොල් ගහන්න එපා සහෝ...
    ඔබෙ සැප මගේ සතුටයි...
    මිරිස් අඹරනවා!!!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මිරිස් අඹරනවා!!!!

    මම අහින්සකයි සහෝ.. රකින්න දරු පවුල් ගනණාවක් තියෙනවා. මට මිරිස් අඹරලා ඒ දරු පවුල් වලට වෙන දේ ගැන හිතුවද? උඹට පුලුවන්ද ආස්මි එහෙම බලා කියා ගන්න :growl::growl::growl:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආතතියෙන් කුකුළණි!

    මොකෝ?? අද ඇසිස්ටන් දැරිවි ආවෙ නැතැයි?

    දැන් ආතතිය වෙනුවට කේන්තිය ඇවිත් ආතතිය තාවකාලිකව අමතක වෙයි කිඹුලහ්ට:baffled::baffled:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වැඩ වැඩිකමින්ද අඩුකමින්ද?

    මොකෝ?? අද ඇසිස්ටන් දැරිවි ආවෙ නැතැයි?

    දැන් ආතතිය වෙනුවට කේන්තිය ඇවිත් ආතතිය තාවකාලිකව අමතක වෙයි කිඹුලහ්ට:baffled::baffled:
    මගුලක් කියනවා.....
    දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
    දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
    තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මගුලක් කියනවා.....
    දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
    දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
    තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....


    හම්මෝ... එච්චර අමාරුද බොල දැන් ඉස්කෝලෙකට දාගන්නත්.... :shocked:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මගුලක් කියනවා.....
    දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
    දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
    තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....

    :dull:
    බයයි අයියේ..
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මගුලක් කියනවා.....
    දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
    දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
    තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....

    :(:(:( කොහොම හරි වැඩේ හරියනවනන් ලොකු දෙයක්...
    හෝලි ෆැමිලි වගේ ට්‍රයි කරන්න තිබ්බ.. ප්‍රයිවට් වුනාට හරි ඩීසන් ස්කෝලෙ... :cool:
     
    Status
    Not open for further replies.