ඔව්..
"මාත් මැරයෙක් තමයි"
නෑ මේ මම කිව්වේ ෆිල්ම් එකේ නම.. මං අහිංසකයි රටක් ව්ටී



ඔව්..
"මාත් මැරයෙක් තමයි"
නෑ මේ මම කිව්වේ ෆිල්ම් එකේ නම.. මං අහිංසකයි රටක් ව්ටී



Mata hina yanawa oi mekata reply karanna ba![]()
![]()
![]()
Lamai man yanooo..
Dawal wela ennamtata...
![]()


අපි දෙන්නා අතර තියෙන්නේ සහෝදර බැඳිමක්..
ඔයා වෙනස් වෙලා..
මාව ලිඳේ දානවා දැං...
මේ ඔක්කොම අර අරු නිසා තමයි...
මම සීනිගම ගිහින් පොල් ගහනවා,,,,![]()

පොල් ගහන්න එපා සහෝ... Lamai man yanooo..
Dawal wela ennamtata...
![]()

මිරිස් අඹරනවා!!!!පලංචියේ ලී ඉරුවේ අපි එකට
මල් පැන් පොදක් රහ බැලුවේ අපි එකට
එක වාඩියේ කල්ගෙව්වත් අපි එකට
ඇයි මස්සිනේ පෙම් කරෙ අපි එක මලට....
පොල් ගහන්න එපා සහෝ...
ඔබෙ සැප මගේ සතුටයි...
එලූස්..
වැඩක් තියෙනව...එවන්නද?
මට ඊමේල් එක පීඑම් කරාන්ට ඉක්මනට..

එලූස්..
වැඩක් තියෙනව...එවන්නද?
මට ඊමේල් එක පීඑම් කරාන්ට ඉක්මනට..

මිරිස් අඹරනවා!!!!



Yawwa sahoයවන්න නම් එපා!!!![]()
kalin kiyanna epay
Ayyage parana thread ekak bump welaaආතතියෙන් කුකුළණි!


ආතතියෙන් කුකුළණි!


වැඩ වැඩිකමින්ද අඩුකමින්ද?
මගුලක් කියනවා.....මොකෝ?? අද ඇසිස්ටන් දැරිවි ආවෙ නැතැයි?
දැන් ආතතිය වෙනුවට කේන්තිය ඇවිත් ආතතිය තාවකාලිකව අමතක වෙයි කිඹුලහ්ට![]()
මගුලක් කියනවා.....
දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....

මගුලක් කියනවා.....
දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....

මගුලක් කියනවා.....
දුව ඉස්කෝලෙ දා ගන්න වැඩේට ආතතිය...
දැනට ලක්ෂ 7කට ලං වෙන්න කෙළව ගෙන ඉන්නේ...
තව ලක්ෂ ගානකට කෙළවෙයි වගේ....


කොහොම හරි වැඩේ හරියනවනන් ලොකු දෙයක්...