danuth gedara ekak athi oya flavour ekama nam nevei. eke wishesathwayak thianawada. eelanga sare enakota umbata geinnam.
malaysian kadekin mekak kapan elama;
![]()

danuth gedara ekak athi oya flavour ekama nam nevei. eke wishesathwayak thianawada. eelanga sare enakota umbata geinnam.
malaysian kadekin mekak kapan elama;

innawa halomoko wenne itin
![]()

මේ..උඹ ලංකාවෙ බෙරි වගයක් ඇහුව නේද..අර මල්බෙරි කියන එක දන්නව නේද උඹ? පොඩි එක. අර පනුවෙක් වගේ පොඩි දිග එක? අන්න ඒවා හපුතලේ පැත්තේ තියෙනවා ගස්වල කැලේට වැවිල.. ඒ පැත්තේ පොඩි ළමයි ඒවා කඩල විකුණනවා.. බෑග් එකක් රු.50 ගානෙ..පව් බන් පොඩි ළමයි ඉස්කෝලෙ යන්න සල්ලි හොයාගන්න කරන වැඩ දැක්කම දුක හිතෙනව සහෝ![]()
හෙට මාලිගාවේ එන්න හදලා වැඩේ කෑන්සල් කරලා දැම්මා වහින නිසා..![]()
itin enna 

amuthuwen wenna deyak natuwat athii itinමේ දවස් වල ටිකක් මඤ්ඤං වගේ සකුවො.. තියෙන වැඩත් එක්ක..![]()


මම පට්ට මැගී පෙරේතයෙක් බං. ඔහේ වෙන මොනාද තියෙන්නේ ෆ්ලේවර්ස් මැගී වල? ආයේ උඹ කවද්ද එන්නේ??![]()
මම පට්ට මැගී පෙරේතයෙක් බං. ඔහේ වෙන මොනාද තියෙන්නේ ෆ්ලේවර්ස් මැගී වල? ආයේ උඹ කවද්ද එන්නේ??![]()

බීඑම්අයිසීඑච් එකට ගියාම එහෙම සෙට් වුනොත් පොඩ්ඩම පොඩ්ඩක් කනවා එච්චරයි
ඇත්තටම කියපන් ඉස්සර මැගී වල තිබ්බ රස දැන් තියෙනවද කියල.. ඉස්සර මමත් පට්ට පෙරේතයි.. ඒත් දැන් මැගී හැදුවත් කන්නෙ නැහැ.. අප්සට්..ආසම නැහැබීඑම්අයිසීඑච් එකට ගියාම එහෙම සෙට් වුනොත් පොඩ්ඩම පොඩ්ඩක් කනවා එච්චරයි
![]()

heta poya neitin enna
idiala hitala pinak kara ganna eke aya 2k hitanna epa..![]()
![]()

amuthuwen wenna deyak natuwat athii itin
monawada karanne?![]()


langadi ena ekak nah ban. mee guran da mokak da kiala flavour ekak mama nam ganne. thawa eka eka widihe noodles thianawa, japanese ewa ehema thianawa eka eka size eke. indo me kiala brand ekakuth thianawa maggi walata amatharawa mathaka widihata, thawa athi. dubai innakota nam thibba mathakai koka kiala brand ekakuth.

owa ohama danna epa appa![]()
shaa hodainee.....
මම හැම මාසෙකටම සැරයක් හරි දෙසැරයක් හරි මාලිගාවේ එනවා..


වෙන මොකුත් එපා. මැගීම ගෙනෙන් තියෙන ඔක්කොම ෆ්ලේවර් ජාති වලින්...![]()
umba mara maggi premiyek ne. harishchandra ekak thambala elawalu dana kapan ko 
malaysian kellek mai dawasak kanna giyama meka recommend kare. kivva wagema ela. hamadama nasi lemak/guran gilapu eke meka allala giya. samanyen asian kama walin malysian ewa thamai mata hithenne lankawata kittuma.
oya koheda inne?ඇත්තටම කියපන් ඉස්සර මැගී වල තිබ්බ රස දැන් තියෙනවද කියල.. ඉස්සර මමත් පට්ට පෙරේතයි.. ඒත් දැන් මැගී හැදුවත් කන්නෙ නැහැ.. අප්සට්..ආසම නැහැබීඑම්අයිසීඑච් එකට ගියාම එහෙම සෙට් වුනොත් පොඩ්ඩම පොඩ්ඩක් කනවා එච්චරයි
![]()

oya koheda inne?
