☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Zaku

Well-known member
  • Aug 8, 2008
    14,302
    69
    48
    .::ĸäиđу::.
    danuth gedara ekak athi oya flavour ekama nam nevei. eke wishesathwayak thianawada. eelanga sare enakota umbata geinnam.

    malaysian kadekin mekak kapan elama;

    Char_kway_teow.jpg

    owa ohama danna epa appa:(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    danuth gedara ekak athi oya flavour ekama nam nevei. eke wishesathwayak thianawada. eelanga sare enakota umbata geinnam.

    malaysian kadekin mekak kapan elama;

    මම පට්ට මැගී පෙරේතයෙක් බං. ඔහේ වෙන මොනාද තියෙන්නේ ෆ්ලේවර්ස් මැගී වල? ආයේ උඹ කවද්ද එන්නේ?? :nerd:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මේ..උඹ ලංකාවෙ බෙරි වගයක් ඇහුව නේද..අර මල්බෙරි කියන එක දන්නව නේද උඹ? පොඩි එක. අර පනුවෙක් වගේ පොඩි දිග එක? අන්න ඒවා හපුතලේ පැත්තේ තියෙනවා ගස්වල කැලේට වැවිල.. ඒ පැත්තේ පොඩි ළමයි ඒවා කඩල විකුණනවා.. බෑග් එකක් රු.50 ගානෙ..පව් බන් පොඩි ළමයි ඉස්කෝලෙ යන්න සල්ලි හොයාගන්න කරන වැඩ දැක්කම දුක හිතෙනව සහෝ :(:(

    මම කවදාවත් ට්‍රිප් යද්දි කෑම ගෙනියන්නේ නෑ. මිනිස්සුත් ජිවත් වෙන්න එපැයි...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම පට්ට මැගී පෙරේතයෙක් බං. ඔහේ වෙන මොනාද තියෙන්නේ ෆ්ලේවර්ස් මැගී වල? ආයේ උඹ කවද්ද එන්නේ?? :nerd:

    langadi ena ekak nah ban. mee guran da mokak da kiala flavour ekak mama nam ganne. thawa eka eka widihe noodles thianawa, japanese ewa ehema thianawa eka eka size eke. indo me kiala brand ekakuth thianawa maggi walata amatharawa mathaka widihata, thawa athi. dubai innakota nam thibba mathakai koka kiala brand ekakuth.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මම පට්ට මැගී පෙරේතයෙක් බං. ඔහේ වෙන මොනාද තියෙන්නේ ෆ්ලේවර්ස් මැගී වල? ආයේ උඹ කවද්ද එන්නේ?? :nerd:

    ඇත්තටම කියපන් ඉස්සර මැගී වල තිබ්බ රස දැන් තියෙනවද කියල.. ඉස්සර මමත් පට්ට පෙරේතයි.. ඒත් දැන් මැගී හැදුවත් කන්නෙ නැහැ.. අප්සට්..ආසම නැහැ :no::no: බීඑම්අයිසීඑච් එකට ගියාම එහෙම සෙට් වුනොත් පොඩ්ඩම පොඩ්ඩක් කනවා එච්චරයි:(
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇත්තටම කියපන් ඉස්සර මැගී වල තිබ්බ රස දැන් තියෙනවද කියල.. ඉස්සර මමත් පට්ට පෙරේතයි.. ඒත් දැන් මැගී හැදුවත් කන්නෙ නැහැ.. අප්සට්..ආසම නැහැ :no::no: බීඑම්අයිසීඑච් එකට ගියාම එහෙම සෙට් වුනොත් පොඩ්ඩම පොඩ්ඩක් කනවා එච්චරයි:(

    ස්වස් ජරාව :lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    amuthuwen wenna deyak natuwat athii itin :rofl:
    monawada karanne?:)

    ඒකනන් ඇත්ත.. මේ අර ඇන්ටිල ටික පිස්සු හදෝනව. .:baffled::baffled:
    නිදහසේ හිතන එක තමයි මගේ වැඩ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    langadi ena ekak nah ban. mee guran da mokak da kiala flavour ekak mama nam ganne. thawa eka eka widihe noodles thianawa, japanese ewa ehema thianawa eka eka size eke. indo me kiala brand ekakuth thianawa maggi walata amatharawa mathaka widihata, thawa athi. dubai innakota nam thibba mathakai koka kiala brand ekakuth.

    වෙන මොකුත් එපා. මැගීම ගෙනෙන් තියෙන ඔක්කොම ෆ්ලේවර් ජාති වලින්... :cool:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    owa ohama danna epa appa:(

    malaysian kellek mai dawasak kanna giyama meka recommend kare. kivva wagema ela. hamadama nasi lemak/guran gilapu eke meka allala giya. samanyen asian kama walin malysian ewa thamai mata hithenne lankawata kittuma.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    වෙන මොකුත් එපා. මැගීම ගෙනෙන් තියෙන ඔක්කොම ෆ්ලේවර් ජාති වලින්... :cool:

    :) umba mara maggi premiyek ne. harishchandra ekak thambala elawalu dana kapan ko :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇත්තටම කියපන් ඉස්සර මැගී වල තිබ්බ රස දැන් තියෙනවද කියල.. ඉස්සර මමත් පට්ට පෙරේතයි.. ඒත් දැන් මැගී හැදුවත් කන්නෙ නැහැ.. අප්සට්..ආසම නැහැ :no::no: බීඑම්අයිසීඑච් එකට ගියාම එහෙම සෙට් වුනොත් පොඩ්ඩම පොඩ්ඩක් කනවා එච්චරයි:(

    ඇත්තම කිව්වොත් වයිෆ් ගන්න දෙන්නේ නෑ මැගී තියා කිසිම ලංකාවේ තියෙන ඉන්ස්ටන්ට් නූඩ්ල්ස් එකක් සුපර්මාර්කට් ගියාම.. :dull:
     
    Status
    Not open for further replies.