ruwangi akkageda machan
papuwe nam hamadama gini thamai, wate pite akkalage papu dakkama thiana gini thawath wadi wenawa![]()

apitath ithin langama na malli... 10-11h wage yanawa..godak wela yanawa transit wennath ona ne. apita koheda ithin oyalata wage sapa
mama me rotiyak dekak kana gaman nikan
owa dammama harida amma ahanne aakz
sorry ane.. ara pererage doladuka nisai denme
apitath ithin langama na malli... 10-11h wage yanawa..
deiyane kiyala sri lankan thiyena nisa transit na.
මොකෝ එදා කරගත්තේ...අස්කරල සුනුවිසුනු කරල ඉවර කරාද බඩුමුට්ටු ටික?![]()

sri lankan long flights service eka hondai da. kalekin giye nah sri lankan.

ow malli hondai.... Qatar, kuwait walata wada nam sri lankan eke service eka.
Kuwait nam mala jarawak![]()

qantas service ekath hondai. emirates, singa flights hondai. mama hithuwe qatar honda athi kiala. sl eke monawa honda nathath hadissiyata kayyak gahanna airhostess akkala innawa ne![]()

(inneth peniyomai
)

කෙල්ලන්ට පිස්සුද කෙල්ලන්ගෙ අම්මලට පිස්සුදමංගල සීනු...
ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...
1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...
2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...
3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....
මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....
ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..
කෙල්ලන්ට පිස්සුද කෙල්ලන්ගෙ අම්මලට පිස්සුද
ආණ්ඩුවේ ජොබ් එකෙන් අල කන්නද බන්
ඔහොම ලෙඩක් තිබ්බ අපේ ගමේ කොල්ලෙක්ටත් ඌ
සෙනට්රල් බෑන්ක් හිටියේ
ඔහොම එක පාරක් මගුලක් බලන්න ගිහින්
සි බි එකේ නිසා කෙල්ල දෙන්න කිසිම ප්රශ්නයක් නැහැ කියලා
මූ මහ කුප්ප විදියට බැනල ඇවිල්ලා
අපෝ උඹලගේ ගමේ එවුන් ගැන නම් කතා කරන්න එපා... ෂික්... අද කාලේ දන්නවද කුලී වැඩ කරන මිනිහත් කරන්නේ ජොබ් එකක්.... ඒත් ඒ මනුස්සය ලස්සනට පවුලක් රැකගෙන දරුවෝ හදාගෙන ඉන්නවනේ.... හැමෝටම උඹලට වගේ සැප නැතිව ඇති... ඒත් අපේ රස්සාවෙන් ගන්න පඩියෙන් තමයි මගේ අම්ම තාත්ත කන්නේ බොන්නේ... අපි ජිවත් වෙන්නේ... මගේ ගේ හැදෙන්නේ... මම ඉතුරු කරන්නේ... ඒ නිසා එහෙම කියන්න එපා... උඹ මගේ යාලුවෙක් උනත් මට රිදුනා...
මංගල සීනු...
ඔන්න කාලෙකට පස්සේ ලබු ගෙඩියටත් මංගල සීනු හඬනවා... යන්තම් හොයපු විදියේ ගැහැණු ළමයි 3 දෙනෙක් සෙට් උනා.... එක්කෙනෙක් ෆේස්බුක් එකේ ඉන්නව... දැකපු උන් කොමෙන්ට් කරන්න ඇති... අනිත් කෙල්ල ඉන්නේ අපේ ගාල්ලේ ඔෆිස් එකේ... ඉතුරු කෙල්ල ඉන්නේ නුවර... බලන්න ගියා... උන් තුන් දෙනාම කැමති.... එක්කෙනක් තෝරාගන්න වෙනවා... නැත්නම් ලබ්බට ඇඟේ ඕනෑම කරන තැනක කොටසක් අහිමි කරගෙන තමයි බඳින්න වෙන්නේ තුන් දෙනාම...
1. තේ වත්තක් තියෙනවා... පවුලේ බාලම කෙල්ල... ගම ගාල්ල... වයස ලබු ගෙඩියට වඩා අවුරුද්දක් බාලයි... ඒ කියන්නේ 33යි... යන්තම් පපුව හරියට උසයි... පාරේ එක්කගෙන යන්න පුළුවන්... රස්සාවක් කරන්නේ නැහැ... කඩිසරයි වැඩ කරන්න ගියාම... ෆේස්බුක් අකවුන්ට් එක හැදුවේ ලබු ගෙඩියා.. පාස්වර්ඩ් එක තියෙන්නෙත් ලබු ගෙඩිය ළඟ... පවුලේ සේරම 9ක්...
2. ගාල්ලේ ඔෆිස් එකේ ඉස්තිර රැකියාවක් කරන අහිංසක ගැහැණු ළමයෙක්.... සාරිය අඳින්නේ.... ලබු ගෙඩිගේ කැත හිත නිසා කතා කරද්දී අහම්බෙන් සාරියට උඩින් මොනවද දැක්කත් එක්ක... එවුව ඕන නැහැ අහන්නත් එපා මොනවද කියල.... අවුරුදු 26යි.. පවුලේ එකම කෙල්ල... දෑවැදී ඇහුවේ නැහැ... මණ්ඩලේ රස්සාවක් කියන්නේ ඉතින් රත්තරන් අතේ තියන ඉන්නවා වගේ නිසා එවුව හොයන්න ගියේ නැහැ.... හොයල බලපු විදියට කලින් කොල්ලෙක් නැහැ... ගම ගාල්ල...
3. ගම නුවර.... අවුරුදු 26... අඩි 6ක් උසයි... ගෙදරින් කැමති වෙන්න ඇත්තේ ඒකිව ගෙනියන්න එකෙක් නැති නිසා වෙන්නත් පුළුවන්... පවුලේ බාලම කෙල්ල.. අයියල දෙන්නම ආමි එකේ... හවුස් ප්ලෑනින් කරන්නේ.... එයාගෙම ගෘප් එකක් තියෙනවා... මාලිගාව ළඟ ගෙවල් තියෙන්නේ... කලින් කොල්ලෙක් ඉඳල තියෙනවා.... ඌ දැන් බැඳලා රට ගිහින්.... මේකිගේ නීති ඌට අල්ලලා නැහැ... ඒත් ලබු අදහස් එක්ක ගැලපෙනවා....
මේ කෙල්ලෝ තුන් දෙනාම බඳින්න බැහැනේ... මට 34 යි... විදුලි බල මණ්ඩලේ ඉස්තිර රැකියාවක් තියෙන්නේ... ඒ නිසා කෙල්ලෙක් දෙන්න දෙපාරක් හිතන්නේ නැහැ කියලයි මෙයාලගේ අම්මල කිවුවේ.... මගේ ඇතිතේ මෙයාල තුන් දෙනාම දන්නවා... සිම් 4ක් දැනට තියෙනවා... තුනක් මෙයාලට අනික ඔෆිස් පැකේජ් එක.... මගේ උස දන්නවනේ අඩි 6 අඟල් 8යි... අද හවසත් ගෙවල් ළඟ ඇන්ටි කෙනෙක් අහල තිබුන දැන් ඉතින් ලොකු දරුවගෙනුත් නිදහස් උනා නම් හොඳයි නේද කියල... පේන විදියට තව එක්කෙනෙක් ලිස්ට් එකට එකතු වෙන්න හදන්නේ....
ඔයාල හිතල කියන්න බලන්න මේ වෙලාවේ මම තෝරාගන්න ඕන කවුද කියල..
මම නම් සියළු බැඳිම් වලින් නිදහස් වෙලා සහෝ ඉන්නේ.... ඕවට ඇලෙන්න යනවා කියන්නේ දුකම තමයි... මේ ඉන්න තනිකඩ ජීවිතේ දාහකින් සැපක්...!මංගල සීනු...

na Qutar hondai, kuwait thama mala jarawa(inneth peniyomai
)
Emirates hondai !![]()
![]()
hahaha sri lankan eke akkala nam hondai, eth Sl-kuwait eke inna ape akkalage nam hena show eka....![]()

මම නම් සියළු බැඳිම් වලින් නිදහස් වෙලා සහෝ ඉන්නේ.... ඕවට ඇලෙන්න යනවා කියන්නේ දුකම තමයි... මේ ඉන්න තනිකඩ ජීවිතේ දාහකින් සැපක්...!![]()