☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
මේකෙම උබත් එක්ක කලින් chat කලා කියලත් හිතෙන්නේ මොකද මන්ද :baffled::lol:

:shocked: දාපියව් 5ක් 5ක් කිව්වට 4ක් වගේ දාමු බිත්තර කනවා මන් :D,

මන් හිතුවේ ඔය සර්ව භක්ෂක කියලනේ , මේ ලගදි නුලක් දාල තිබ්බනේ එකේ නම දැකල අතුලටවත් ආවේ නෑ :baffled::sorry:

meke nathuwa ithin wena kohe Chat karannada ban
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මේකෙම උබත් එක්ක කලින් chat කලා කියලත් හිතෙන්නේ මොකද මන්ද :baffled::lol:

:shocked: දාපියව් 5ක් 5ක් කිව්වට 4ක් වගේ දාමු බිත්තර කනවා මන් :D,

මන් හිතුවේ ඔය සර්ව භක්ෂක කියලනේ , මේ ලගදි නුලක් දාල තිබ්බනේ එකේ නම දැකල අතුලටවත් ආවේ නෑ :baffled::sorry:

Ehenan onna 4kma..:P

Ane me ape parisatai thari ayiyatai kakuluwo kanna doladukak pahala unane..ithin mama porondu wuna ape Amma mehe awama ammata kiyala hadala recepi dannan kiyala..e wenuwen dapu thread eka..:)
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
ithin akke uba kiyanne eh wage bebaddek mage number eka illuwama ah aiye menna kiyala liyala dennada? :baffled::dull:
uh langa alco gande ba.... janele arinna puluwan una nam okawa wisikaranawa :lol:

Ilanga dawase gahapan kana palenna..:growl: Ai Yako Mona magulakda..:frown:

:lol::rofl::rofl:
 
Chathuranga1

Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    යකෝ තේ වත්තකුත් තියෙනවලු.කැමතිනම් කියපන් ඇඹරෙන්නේ නැතුව.ලබුස්ට කියලා කපුකම කරමු.

    අම්මෝ ..මව දරුකමට හදා ගනී ..යකු අවුරුදු 33ක් කියන්නේ හෙන ලොකු ගැනියෙක් නේ :oo::oo::baffled::nerd:
    :lol::lol::rofl::rofl: madai magulak katha karanna giya..:P
    :sorry::sorry: මම දැන් කෙල්ලෝ ගැන හිතන්නේ නෑ ..!! අක්කේ (ගෑනු ගැන හිතන්නෙත් නෑ :P:rofl:):(:(:sorry:
    චතුවා ගෑනියෙක්වලු හොයන්නේ.රෙඩි මේඩ් ෆැමිලි එකක්.දන්න කවුරුත්වත් නැද්ද?

    :baffled::baffled::baffled:
    කවුද යකු එහෙම කිව්වේ ..!! තොට මම කියන්නේ නෑ :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    චතුවා ගෑනියෙක්වලු හොයන්නේ.රෙඩි මේඩ් ෆැමිලි එකක්.දන්න කවුරුත්වත් නැද්ද?

    Ape eha Gedara Achchi innawa..seeya kalekata kalin mala..dikkasada wela lamai 8dena ekka apu duwekui mongal puthekui innawa..chathuwata eka narakada?ai ithin du daruwo witharak nemei munuburu minibiriyoth innawane..sampoorna pawula..:D
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අම්මෝ ..මව දරුකමට හදා ගනී ..යකු අවුරුදු 33ක් කියන්නේ හෙන ලොකු ගැනියෙක් නේ :oo::oo::baffled::nerd:

    :sorry::sorry: මම දැන් කෙල්ලෝ ගැන හිතන්නේ නෑ ..!! අක්කේ (ගෑනු ගැන හිතන්නෙත් නෑ :P:rofl:):(:(:sorry:

    :baffled::baffled::baffled:
    කවුද යකු එහෙම කිව්වේ ..!! තොට මම කියන්නේ නෑ :P:P

    :lol::lol::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අම්මෝ ..මව දරුකමට හදා ගනී ..යකු අවුරුදු 33ක් කියන්නේ හෙන ලොකු ගැනියෙක් නේ :oo::oo::baffled::nerd:

    :sorry::sorry: මම දැන් කෙල්ලෝ ගැන හිතන්නේ නෑ ..!! අක්කේ (ගෑනු ගැන හිතන්නෙත් නෑ :P:rofl:):(:(:sorry:

    :baffled::baffled::baffled:
    කවුද යකු එහෙම කිව්වේ ..!! තොට මම කියන්නේ නෑ :P:P

    ඇයි බොල කෙල්ලොත් එපා නම් කොල්ලොත් එපානම් වෙන මොනාද?රෙඩි මේඩ් තමා:baffled::baffled:
     
    Status
    Not open for further replies.