☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    Labu Ayiyah.........:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:

    gewal laga antige kathawa therun ne.upadesak denna api bala wediyi ban.:)
    :):):)oya undertakerta wada Agal 2yine usa adu.:lol::lol::lol::lol:

    1 kena hodayi kiyalath hithenawa.:love::love::love::love::love:
    2 th awlakma ne.eth 1ta thamayi wediya hitha yanne.;););)
    3 nam sure ne.deparak hithala balan eka watinawa.:nerd::nerd::nerd:

    thambiyo wage ekapara 3k set karagaththe kohomada appa.:shocked:
    :shocked::shocked:
    den thoranna giyama thama ihe kes halenne.:lol::lol::lol::lol:
    (Ho 10,20,30 ganan karanam hari:lol::lol::lol::lol:)

    Ayi Badina eka genanam itin kiyanna deyaka ne. (Dulll mood):dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull::dull:

    wade sarthaka wenna kiyala itha sithin parthana karanawa,:baffled:
    :baffled::):):):):):):)


    එළ එළ.. ;)
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    1.එපා.හේතුව කෙල්ල වයස වැඩියි.අනිත් එක කෙල්ල ජොබ් එකක් කරන්නේ නෑ.මම කියන්නේ කෙල්ලගෙන් හම්බකරන් කන්න කියන එක නෙමෙයි.කෙල්ලෙක් වුනාම ජොබ් එකක් කරලා අත්දැකීම් තියෙන්න ඕනි.එතකොට උබේ රස්සාවේ තියෙන වගකීම් යම් පමණකින් හරි තේරුම් ගන්න පුලුවන්.

    2.ඒක නම් කමක් නෑ.කෙල්ල මෙච්චරකල් තනිකඩව හිටියනම් හේතුව පොඩ්ඩක් හොයාඅ බලන්න.

    3.එපා.හේතුව නුවර එවුන්ගේ හෙන ලොකු ලයින්.උඹටම තේරෙනවා ඇතිනේ කලින් එකත් දාලා ගිහින් තියෙන්නේ ඔය හේතුව නිසා වෙන්න ඇති.

    උඹට හොඳ බිරිඳක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.

    එළ එළ මල්ලි..
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    hmmmmmm ! :dull::baffled:
    sureki pawathinawa kiyala eya kiuwath eka boru wennath puluwan ne? ethakota oya moko karanne? :oo:

    :nerd::nerd::nerd::nerd::sorry:
    අනේ මන්ද ..!! එහෙම බොරුවක් කියල තිබ්බොත් ඉතින් පවුල් ජීවිතේම අවුල් නේ ..විස්වාසය නැති උනා කියන්නේ ඔක්කොම ඉවරයි
    ඒක මම එයාට පැහැදිලිව කියල දීල තමා ඔය ප්‍රශ්නේ අහන්නේ
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    නෑ.හැබැයි ඉතින් පොඩි ආතල් නොගෙන ඉන්නෑනෙ බන් කවුරුත්

    පොඩි අතල් එකක් නම් ඉතින් ඔහේ කමක් නෑ ..ලොකු ආතල් තමා අවුල :baffled::baffled:
    එහෙමත් දෙයක් නොකරා කියන්නේ යාලු වෙලා ඒක ඉතින් වෙන කෙස් එකක් නේ ..!! :baffled::baffled:
     

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කොල්ලෙක් එක්ක යාලු වෙලා නම් ඕක මොනවට හොයනවද බන්.
    ඇයි උබ හිතන්නහ් අද කාලේ යලුවෙන කෙල්ලො ඔක්කොම රුම් ගිහිල්ලා ඔය හරිය කරගන්නවා කියලද ?
    විසේ තියෙන එකක් දෙකක් ඇරුනම හැමොම ඔහොම නැහ් ...:dull:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇයි උබ හිතන්නහ් අද කාලේ යලුවෙන කෙල්ලො ඔක්කොම රුම් ගිහිල්ලා ඔය හරිය කරගන්නවා කියලද ?
    විසේ තියෙන එකක් දෙකක් ඇරුනම හැමොම ඔහොම නැහ් ...:dull:

    අන්න උඹ පටලව ගත්තා.මම කිවුවේ නෑ හැමෝම රූම් යනවා කියලා.මම කිවුවේ කෙල්ලෙක් යාලුවෙලානම් ඒකි නොඉඳුල් නෑ කියලා.එහෙම නැති කෙල්ලෙක් ඉන්නවානම් බොහොම කලාතුරකින් තමයි.
     
    Last edited:

    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    අන්න උඹ පටලව ගත්තා.මම කිවුවේ නෑ හැමෝම රූම් යනවා කියලා.මම කිවුවේ කෙල්ලෙක් යාලුවෙලානම් ඒකි නොඉඳුල් නෑ කියලා.එහෙම නැති කෙල්ලෙක් ඉන්නවානම් බොහොම කලාතුරකින් තමයි.
    නොයිදුල් / ඉදුල් වෙනවා කියන එකෙන් අදහස් කරන්නෙහ් මොකක්ද ? අපිනම් ඉදුල් වෙනවා කිව්වෙහ් රුම් ගිහිල්ලා පොඩි හරි ආතල් ගන්නහ් එකට ... එතකොට කෙල්ලෙක් කලින් යාලු වෙලා හිටියා කියන්නෙහ් රුම් ගිහිල්ලා තියෙනවා වගේ කතාවක් හැදෙන්නෙහ් ...
    අද කාලේ ඔනි තරම් කට්ටිය ඉන්නවා රුම් ඇදන් යන්නෙහ් නැතුව ලව් කරන එවුන් හරි ආදරයක් තියෙනෙහ් එකෙක් කෙල්ලෙක්ව කවදාවත් රුම් අදින්නෙහ් නැහ් පොඩි හරි ආතල් එකකට
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    2 වෙනි එක තමා මම නම් කැමති ..එත් පොඩ්ඩක් හොයල බලපන් කොල්ලොක් නැති උනේ මොකෝ කියල ..!!

    අනේ මන්ද බං. ඒකි කියන්නේ ඒ දවස වල කොල්ලෙක් එක්ක යාලු උනා නම් අද මේ ඉන්න තත්වෙට එන්න බැරි වෙනවා කියල.. එහෙනම් සල්ලි එකතු කරලා රත්තරන් බඩු හදාගෙන ඉන්න බැරි වෙනවලු... ඒ විතරක් නෙවි, කොල්ල එක්ක ඇවිදින්න ගිහින් ඉගෙන ගන්න එක නතර වෙන්නත් තිබුනලු... ඒ නිසා හිතාගත්තලු ඉගෙන ගෙන ජොබ් එකක් කරලා ඉවර වෙලා මගුලක් ගැන හිතනවා කියල... ඒ හිතන්නෙත් එයා වගේම දුක් විඳලා ඉහලට එන්න බලන් ඉන්න කෙනෙක් එක්කලු විවාහ වෙන්නේ...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Chathuwo..umbata katha karannada Oya palaweni eka?:P

    හපෝ අක්කල නම් බඳින්න එපා.... නංගි කෙනෙක් තමයි හොඳ.... නැත්නම් මැන්ටල් වෙන්න වෙන්න බඩගිනි වැඩි වෙනවනේ..:lol:;)
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    avatar452091_66.gif


    එල එල ...
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    නොයිදුල් / ඉදුල් වෙනවා කියන එකෙන් අදහස් කරන්නෙහ් මොකක්ද ? අපිනම් ඉදුල් වෙනවා කිව්වෙහ් රුම් ගිහිල්ලා පොඩි හරි ආතල් ගන්නහ් එකට ... එතකොට කෙල්ලෙක් කලින් යාලු වෙලා හිටියා කියන්නෙහ් රුම් ගිහිල්ලා තියෙනවා වගේ කතාවක් හැදෙන්නෙහ් ...
    අද කාලේ ඔනි තරම් කට්ටිය ඉන්නවා රුම් ඇදන් යන්නෙහ් නැතුව ලව් කරන එවුන් හරි ආදරයක් තියෙනෙහ් එකෙක් කෙල්ලෙක්ව කවදාවත් රුම් අදින්නෙහ් නැහ් පොඩි හරි ආතල් එකකට

    පෙට්ටිය කඩා නොගෙන අනිත් ආතල් ගන්න එක ගැනයි මම කතා කලේ.අනිත් දේවල් කරන්න රූම් යන්නම ඕනිද බන්.හවසට වැල්ලවත්තේ බීච් රෝඩ් එක පැත්තේ ගිහින් බලහන්.නැත්නම් බීච් එකකට ගිහින් බලපන්.
    ඕක හොයන එක මෝඩ වැඩක්.වර්ථමානයේ ආදරය කරන්නේ තමන්ටනම් ඒකිව ආදරෙන් බලා ගන්න එකයි කරන්න ඕනි.හැබැයි විශ්වාසය වැදගත්.මොනවා හරි දෙයක් තියෙනවනම් දෙන්නත් එක්ක කතා කරලා තීරණයක් ගන්න ඕනි.එතනින් එහාට ඒ ප්‍රශ්නේ අදින්නේ නැතුව ඉන්න ඕනි.එහෙම ඉන්න බැරිනම් මුලදිම වෙන් වෙන්න ඕනි.
    ඕක තමයි මගේ මතය.
     
    Last edited:

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඔව් ඔව්.කපු ගාස්තුවට තේ වත්තෙන් 10%ක් ඕනෙලු.නරකද GTයටත් කපු කමක් කලොත්?

    අමාරුවෙන් මෙච්චර දුරක් ආව මගේ ප්‍රොෆයිල් එක බෑන් කරවන්නද උඹ හදන්නේ...
     
    Status
    Not open for further replies.