Ko ara DK Malli? Saneepada danne na eyata..Nadda langawath contact number ekakwath..![]()
අපි නම් DK කියන්නේ දැයට කිරුළ
Ko ara DK Malli? Saneepada danne na eyata..Nadda langawath contact number ekakwath..![]()
anith okoma thibbath oka nam thiyena kellek ada kale hoyanwa boru malliyo![]()


කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබ්බත් කමක් නෑ .! අවශ්‍ය දේ සුරැකි පවතිනවානම්![]()
Labu Ayiyah.........
gewal laga antige kathawa therun ne.upadesak denna api bala wediyi ban.
oya undertakerta wada Agal 2yine usa adu.
1 kena hodayi kiyalath hithenawa.
2 th awlakma ne.eth 1ta thamayi wediya hitha yanne.
3 nam sure ne.deparak hithala balan eka watinawa.
thambiyo wage ekapara 3k set karagaththe kohomada appa.
den thoranna giyama thama ihe kes halenne.
(Ho 10,20,30 ganan karanam hari)
Ayi Badina eka genanam itin kiyanna deyaka ne. (Dulll mood)
wade sarthaka wenna kiyala itha sithin parthana karanawa,

කොල්ලෙක් එක්ක යාලු වෙලා නම් ඕක මොනවට හොයනවද බන්.




කොල්ලෙක් එක්ක යාලු වෙලා තිබ්බත් කමක් නෑ .! අවශ්‍ය දේ සුරැකි පවතිනවානම්![]()



කොල්ලොත් එක්ක යාලු උන ඔක්කොම උබ කියන්නේ එහෙමයි කියලද![]()
1.එපා.හේතුව කෙල්ල වයස වැඩියි.අනිත් එක කෙල්ල ජොබ් එකක් කරන්නේ නෑ.මම කියන්නේ කෙල්ලගෙන් හම්බකරන් කන්න කියන එක නෙමෙයි.කෙල්ලෙක් වුනාම ජොබ් එකක් කරලා අත්දැකීම් තියෙන්න ඕනි.එතකොට උබේ රස්සාවේ තියෙන වගකීම් යම් පමණකින් හරි තේරුම් ගන්න පුලුවන්.
2.ඒක නම් කමක් නෑ.කෙල්ල මෙච්චරකල් තනිකඩව හිටියනම් හේතුව පොඩ්ඩක් හොයාඅ බලන්න.
3.එපා.හේතුව නුවර එවුන්ගේ හෙන ලොකු ලයින්.උඹටම තේරෙනවා ඇතිනේ කලින් එකත් දාලා ගිහින් තියෙන්නේ ඔය හේතුව නිසා වෙන්න ඇති.
උඹට හොඳ බිරිඳක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
hmmmmmm !
sureki pawathinawa kiyala eya kiuwath eka boru wennath puluwan ne? ethakota oya moko karanne?





නෑ.හැබැයි ඉතින් පොඩි ආතල් නොගෙන ඉන්නෑනෙ බන් කවුරුත්




ඇයි උබ හිතන්නහ් අද කාලේ යලුවෙන කෙල්ලො ඔක්කොම රුම් ගිහිල්ලා ඔය හරිය කරගන්නවා කියලද ?කොල්ලෙක් එක්ක යාලු වෙලා නම් ඕක මොනවට හොයනවද බන්.

ඇයි උබ හිතන්නහ් අද කාලේ යලුවෙන කෙල්ලො ඔක්කොම රුම් ගිහිල්ලා ඔය හරිය කරගන්නවා කියලද ?
විසේ තියෙන එකක් දෙකක් ඇරුනම හැමොම ඔහොම නැහ් ...![]()


ඇයි උබ හිතන්නහ් අද කාලේ යලුවෙන කෙල්ලො ඔක්කොම රුම් ගිහිල්ලා ඔය හරිය කරගන්නවා කියලද ?
විසේ තියෙන එකක් දෙකක් ඇරුනම හැමොම ඔහොම නැහ් ...![]()
නොයිදුල් / ඉදුල් වෙනවා කියන එකෙන් අදහස් කරන්නෙහ් මොකක්ද ? අපිනම් ඉදුල් වෙනවා කිව්වෙහ් රුම් ගිහිල්ලා පොඩි හරි ආතල් ගන්නහ් එකට ... එතකොට කෙල්ලෙක් කලින් යාලු වෙලා හිටියා කියන්නෙහ් රුම් ගිහිල්ලා තියෙනවා වගේ කතාවක් හැදෙන්නෙහ් ...අන්න උඹ පටලව ගත්තා.මම කිවුවේ නෑ හැමෝම රූම් යනවා කියලා.මම කිවුවේ කෙල්ලෙක් යාලුවෙලානම් ඒකි නොඉඳුල් නෑ කියලා.එහෙම නැති කෙල්ලෙක් ඉන්නවානම් බොහොම කලාතුරකින් තමයි.
2 වෙනි එක තමා මම නම් කැමති ..එත් පොඩ්ඩක් හොයල බලපන් කොල්ලොක් නැති උනේ මොකෝ කියල ..!!
Chathuwo..umbata katha karannada Oya palaweni eka?![]()


නොයිදුල් / ඉදුල් වෙනවා කියන එකෙන් අදහස් කරන්නෙහ් මොකක්ද ? අපිනම් ඉදුල් වෙනවා කිව්වෙහ් රුම් ගිහිල්ලා පොඩි හරි ආතල් ගන්නහ් එකට ... එතකොට කෙල්ලෙක් කලින් යාලු වෙලා හිටියා කියන්නෙහ් රුම් ගිහිල්ලා තියෙනවා වගේ කතාවක් හැදෙන්නෙහ් ...
අද කාලේ ඔනි තරම් කට්ටිය ඉන්නවා රුම් ඇදන් යන්නෙහ් නැතුව ලව් කරන එවුන් හරි ආදරයක් තියෙනෙහ් එකෙක් කෙල්ලෙක්ව කවදාවත් රුම් අදින්නෙහ් නැහ් පොඩි හරි ආතල් එකකට
madai magulak katha karanna giya..
![]()
ඔව් ඔව්.කපු ගාස්තුවට තේ වත්තෙන් 10%ක් ඕනෙලු.නරකද GTයටත් කපු කමක් කලොත්?