මම නිදාගන්න යනවා යාලුවනේ එහෙනම්...
හෙට පෝය උනාට අපි වැඩ... ඒත් හෙට මම තනියම ඉන්න නිසා උදේ වරුවේ එන්න පුළුවන් ත්‍රෙඩ් එකට....
ගිහින් එන්නම් ..
සුභ රාත්‍රියක් ඔයාල සියලු දෙනාට....
බුදු සරණයි....
පිට රට ඉන්න යාලුවොන්ට සතුටෙන් ශක්තිමත්ව දවස ගෙවල ප්‍රීතිමත් නින්දක් ලැබේව කියල ප්‍රර්ථනා කරනවා....
සුභ රාත්‍රියක් ලබුස්





