☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15
Ha :) ithin? ita passe? :rolleyes:

Alice itin paris wala hodata jeevath unalu godak kal.:):):):)



Ayi hoda nedda???:baffled::baffled::baffled::baffled:


අහන්න.. කොමෙන්ට් පරක්කු වෙන්නේ.. මම ෆේස්බුක් එකේ චැට් 3 ක හිර වෙලා ඉන්නේ... නංගිලා තුන් දෙනෙක් පවුනේ... දාල එන්න ලෝබයි...

Ah hari hari.awlak ne.
man ahanna hitiye oya weligama town kittuwada kiyala.
Vogue tex eka dannawada garment ekak.:):):)
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ


paris ithin sindu mathak kara ne:growl:


මේකට ලස්සන කතාවකුත් එක්ක සසා අයියා විචාරයක් දාල තිබ්බා බං සිංදු ත්‍රෙඩ් එකක... එදා ඉඳන් තමයි මං මේක අහන්න ආස කලේ
 

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe

මේකට ලස්සන කතාවකුත් එක්ක සසා අයියා විචාරයක් දාල තිබ්බා බං සිංදු ත්‍රෙඩ් එකක... එදා ඉඳන් තමයි මං මේක අහන්න ආස කලේ

ow ow mage love eka sasa
9.gif

e threads update wenne ne ne ban:(:(:(:(:(
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
ow ow mage love eka sasa
9.gif

e threads update wenne ne ne ban:(:(:(:(:(


සිරාවටම බං....මාත් කාලයක් බම්ප් දදා හිටියා කට්ටිය ආයේ ලියයි කියලා... කෝ නෑ නේ....

දෙතුන්පාර කියවලා තියනවා දැනට ඒ ත්‍රෙඩ් එක
 

MNV

Member
Nov 1, 2012
4,237
327
0
192.168.1.15

[/SIZE]
shaaa lassana kathawa :D ane seeye thawa kathawak kiyala dennako.. :D :P
dan inne john cena ahana mood nemei... :sorry:



Seeyata dan mahansiyi alice duwa.:sorry::sorry:
kathandara kiyala.:(
duwata beyida seeyata honda witak kotala denna.:):)


amaradewage asama nam "Nim him sewwa" ekata..
eth meh wele ahanne meka :

Maath asama ekata thama.mata kiyanna puluwan ekama sinduwath eka.;);)
data nathi hinda danna widiyak thibbe ne.:(:(
 

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මෙහෙ වහිනවා අක්කේ.... මම වැඩ අස්සේ ආවේ... එපා වෙලා ඉන්නේ ඊයේ ගෙනාපු බඩු වල ඩොකියුමන්ට්ස් සේරම අවුල්.

මෙහාට උදේනන් පොඩි අව්වක් වැටුනා..දැන් ආපහු අඳුරුයි..
 
Status
Not open for further replies.