hehe
mama mona hari kiwwanam methana kes walu patalawa ganna wenawane
oya kathawe mama engirisi pariwarthane ahala tiyenawa
methana weradda uba liyapü widiya
itin kudayak aragena napan ban.pihidaddi kude yatatama wela pihidahan temenne ne![]()
Ayyage katata break nahane kohomathmage kalakanni katen chora kathawak kiyawela wage![]()

Mokada lamayo me ochchara natanne
එතකොට කුඩේ අල්ලගන්නේ බාප්පද...

අද නයිට් නිසා කන්න වෙන්නේ කඩෙන්... මම ගිහින් කන්න මොනවා හරි අරගෙන එන්නම්... එළවලු කොත්තුවක් වගේ දෙයක්.... උනුවට කන්න ඕන නිසා මොනිටර් එක උඩින් තියල තියන්න පුළුවන්...
ගිහින් ඇවිත් සෑ වෙලා එන්නම්.. බායි එහෙනම් නෝනලාට, මහත්වරුන්ට, නෝනලා ඉන්න මහත්වරුන්ට, මහත්වරු ඉන්න නෝනලාට...
අස්මි අක්ක බිග් මමා කෙනෙක්.. අම්ම කෙනෙක්නෙ.... තව බිග් උනෝතින් ගෙදර දොර උළුවස්ස අලුතින් තියන්න වෙයි...
අද නයිට් නිසා කන්න වෙන්නේ කඩෙන්... මම ගිහින් කන්න මොනවා හරි අරගෙන එන්නම්... එළවලු කොත්තුවක් වගේ දෙයක්.... උනුවට කන්න ඕන නිසා මොනිටර් එක උඩින් තියල තියන්න පුළුවන්...
ගිහින් ඇවිත් සෑ වෙලා එන්නම්.. බායි එහෙනම් නෝනලාට, මහත්වරුන්ට, නෝනලා ඉන්න මහත්වරුන්ට, මහත්වරු ඉන්න නෝනලාට...
math me yana gaman hitiye ela ela kala waren math kala weda patan ganna one danwathබිව්වා සිංහලු... ගල් බෝතලයක් ගැහුවා පොර්ක් එක්ක... මට නම් දැන් කෙලින් ඉන්න බෑ... පට්ටම වෙරි...

හැබැයි හොඳ සිහියෙන්.. හැබැයි හිතේ තියෙන දේ කෙලින් කියන්න හොඳ අවස්ථාව... වෙරි බන් ඉන්න බෑ... මාර අමාරුවෙන් ඇස් දෙක් ඇරන් ඉන්නේ......

බිව්වා සිංහලු... ගල් බෝතලයක් ගැහුවා පොර්ක් එක්ක... මට නම් දැන් කෙලින් ඉන්න බෑ... පට්ටම වෙරි...

හැබැයි හොඳ සිහියෙන්.. හැබැයි හිතේ තියෙන දේ කෙලින් කියන්න හොඳ අවස්ථාව... වෙරි බන් ඉන්න බෑ... මාර අමාරුවෙන් ඇස් දෙක් ඇරන් ඉන්නේ......![]()
හැබැයි හොඳ සිහියෙන්.. හැබැයි හිතේ තියෙන දේ කෙලින් කියන්න හොඳ අවස්ථාව... වෙරි බන් ඉන්න බෑ... මාර අමාරුවෙන් ඇස් දෙක් ඇරන් ඉන්නේ......![]()