☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

IveyStyle

Member
Aug 9, 2010
27,492
1,145
0
SiriLankawe
යන හැමෝටම ක්වොට් කරනවට වඩා හොඳයිනේ මම එකක් දාල විශ් කලාම.. ඒ නිසයි මම විශ් කලේ.... කොහේ යන්නද අද මම නයිට්.

:cool::cool:
mata ada bonna nam tiyenawa bite ekak ne ban:baffled::baffled:
 
labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :cool::cool:
    mata ada bonna nam tiyenawa bite ekak ne ban:baffled::baffled:

    හංගපු ඇපල් ගෙඩියක් දෙකක් වත් නැත්ද... බිස්කට් එකක් වත්... මෙහෙ හිටිය නම් රෝස් පාන් එක්ක මාළු හොදි තමයි නියම බයිට් එක...
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හංගපු ඇපල් ගෙඩියක් දෙකක් වත් නැත්ද... බිස්කට් එකක් වත්... මෙහෙ හිටිය නම් රෝස් පාන් එක්ක මාළු හොදි තමයි නියම බයිට් එක...

    thread ekak hoyan yamu bite ekata:D
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    ඌ ඊට පස්සේ සද්ද නෑ නේ ..!! මම දැක්ක උබ කොටලා තිබ්බ එක ..!!
    ඊලග ඉලක්කට පොර වෙන්න පුළුවන් :rofl::rolleyes:

    ponz mawa dakka thana duwanawa.
    mu mata dawasak ingrisiyen katha karanna enna kiyala challenge kara ban.mama eth ok kiyala waren katha karanna kiwwa ponz maru una:rofl:
    eda idan ponz Avatar maru karanawa,vm Close karanawa maru naatti pennanne.:rofl:
     
    ගැරඩි මරල පව් පුරවා ගන්න එපා බන් ..ඔන්න ඔහේ ෂොට් එකක් ගහල ආතල් එකේ ඉදපන්
    :rofl::rofl::rofl::rofl:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    NasiGorengUdang.jpg

    අද නම් රෑට කෑවා බඩ පැලෙන්න
    නාසිගුරා +sprite+යෝගට්+මයිලෝ​
     
    Status
    Not open for further replies.