☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ගුඩ් මෝර්නිං වේවා!!!
    හෙන ආතතියෙන් සිංහලු.. කාර් ඇංජිමෙන් විඩෙන්විඩ සද්දයක් එනෝ.. මොන මරාලයක්ද මංදා...
    කාර් අවුල් කියන්නේ හෙනම අවුල්...
    කුජීතයි උපාසක ඇත්තනි ඇත්තියනි කිවලු..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ගුඩ් මෝර්නිං වේවා!!!
    හෙන ආතතියෙන් සිංහලු.. කාර් ඇංජිමෙන් විඩෙන්විඩ සද්දයක් එනෝ.. මොන මරාලයක්ද මංදා...
    කාර් අවුල් කියන්නේ හෙනම අවුල්...
    කුජීතයි උපාසක ඇත්තනි ඇත්තියනි කිවලු..
    සුප්‍රභාතම්!
    ගනන් නැගල තියන වෙලේ තල්ලු කරල දාපං
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සුප්‍රභාතම්!
    ගනන් නැගල තියන වෙලේ තල්ලු කරල දාපං

    :yes:
    සෑහෙන වතාවක් හිතුනා. අදනම් කරනවාමයි කියලා හිතුනා මේ සතියෙම. ඒත් දීලා ගන්නේ මොකැයි? මේ වෙලේ එකක ඕනම නේ... :ඩල්:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හොඳම සීන් එක.. උදේ බ්ලොක් එකේ එනකොට එහා ලේන් එකේ තවත් සෙන් එකක්. ඒකේ ටයිමිං බෙල්ට් එක බෙරිහන් දෙනවා. ඒක දැකලා වයිෆ් කියපි..

    "අහ් අපේ කාර් එකේ සද්දේ එච්චර එන්නේ නෑ නේ. ඒ නිසා ඔයා වැඩිය ගනන් ගන්න එපා. අර සෙන් එකේ සද්දේ බලන්නකෝ"

    මට එපා උනා...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ගුඩ් මෝර්නිං වේවා!!!
    හෙන ආතතියෙන් සිංහලු.. කාර් ඇංජිමෙන් විඩෙන්විඩ සද්දයක් එනෝ.. මොන මරාලයක්ද මංදා...
    කාර් අවුල් කියන්නේ හෙනම අවුල්...
    කුජීතයි උපාසක ඇත්තනි ඇත්තියනි කිවලු..

    සර්විස් එකට කාලේ හරිද?මගේ වාහනෙටත් ඉක්මනටම ඩේට් එකක් දාගන්න ඕනේ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අක්කේ.. ගුඩන් මොර්ගන්.උදේට මොනාද හැදුවේ???

    අනේ බන් අද කඩෙන්...පොඩි දෙන්නට ෆ්‍රයිඩ් රයිස් හැදුවා..මට ඕවා කන්න බෑ..පෙරා මොනවයි අද උදේට?
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හොඳම සීන් එක.. උදේ බ්ලොක් එකේ එනකොට එහා ලේන් එකේ තවත් සෙන් එකක්. ඒකේ ටයිමිං බෙල්ට් එක බෙරිහන් දෙනවා. ඒක දැකලා වයිෆ් කියපි..

    "අහ් අපේ කාර් එකේ සද්දේ එච්චර එන්නේ නෑ නේ. ඒ නිසා ඔයා වැඩිය ගනන් ගන්න එපා. අර සෙන් එකේ සද්දේ බලන්නකෝ"

    මට එපා උනා...

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ බන් අද කඩෙන්...පොඩි දෙන්නට ෆ්‍රයිඩ් රයිස් හැදුවා..මට ඕවා කන්න බෑ..පෙරා මොනවයි අද උදේට?

    අඩි දෙක තුනක් ආවොත් ගෙදරින් ගෙනාපු රස බත් උණු උණූවෙ කන්න පුලුවන්.. මම දැන් කන්න යන්නෙ..එනවද? :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩි දෙක තුනක් ආවොත් ගෙදරින් ගෙනාපු රස බත් උණු උණූවෙ කන්න පුලුවන්.. මම දැන් කන්න යන්නෙ..එනවද? :P

    :lol:පැය 2ක් දීපන්..මම සැලොන් එකට ගිහින් පොඩ්ඩක් ලෑස්තිවෙලා එන්නන්..;:-)P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :lol:පැය 2ක් දීපන්..මම සැලොන් එකට ගිහින් පොඩ්ඩක් ලෑස්තිවෙලා එන්නන්..;:-)P

    මම එන්න කිව්වෙ කෑම කන්න විතරයි සහෝ.. ඒකට ඔයා මොන ආකාරයෙන් ආවත් කමක් නැහැ..:cool:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :confused:
    මොක???
    වැගන්ආර් එෆ් ඉසෙඩ් එකක්.....
    මාමණ්ඩිනෙ මචං පොඩි උන් දෙන්න ගේන්නේ ඉස්කෝලෙන් මම මෙහෙට ගෙනාවා ම...
    දැන් තියෙන්නෙ ඇල්ටෝ මැනුවල් එකක්. නාකි මනුස්සයට ඕක කරන්න බැරි නිසා ඔටෝ එකක් ගේන්න දැම්මා.....

    පෙරේදා වයිෆ් ට පෙරාදුවා විවා එලයිට් එකක් ඇන්න දුන්නා. එයා යන්න හදන්නේ වැඩ කරන තැනින් වෙන තැනකට.
    අම්මෝ මෙයාට තියෙන සතුට..:D:D
    :D:D:D
    පැසෝ එක වික්කද?:confused:
    යේහ්....
    ඒක තිබුන කියහං කෝ පුංචි කාර් නිවසේ පස්සේ දවසක. ඒ වෙනකොටත් දීලා.:sorry:
    මම දුන්නේ 20කට-එතන ගිහින් තියෙන්නේ 21/85කට!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සර්විස් එකට කාලේ හරිද?මගේ වාහනෙටත් ඉක්මනටම ඩේට් එකක් දාගන්න ඕනේ..

    නෑ බං අක්කේ. තව කි.මී.1000ක් විතර තියෙනවා දුවන්න. මේක ඇතුලෙන් එන සද්දයක්.. :confused:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පැසෝ එක වික්කද?:confused:

    ඒක විකුණුවේ කොයි කාලේද බොල..දැන් තියෙන්නේ අක්වා එකක්..ඔය අක්කට අරන් දෙන වාහනේ නැවේ එන්නේ..:D
     
    Status
    Not open for further replies.