Gm lamaine....උදෑසනක් වේවා අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
වාසනාවන්ත සුභ දවසක් වේවා....
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....

Gm lamaine....උදෑසනක් වේවා අක්කල නංගිලා අයියල මල්ලිලා සියලු දෙනාටම...
වාසනාවන්ත සුභ දවසක් වේවා....
සියලු වැඩ කටයුතු සාර්ථක වේවා....

සුප්රභාතම්!ගුඩ් මෝර්නිං වේවා!!!
හෙන ආතතියෙන් සිංහලු.. කාර් ඇංජිමෙන් විඩෙන්විඩ සද්දයක් එනෝ.. මොන මරාලයක්ද මංදා...
කාර් අවුල් කියන්නේ හෙනම අවුල්...
කුජීතයි උපාසක ඇත්තනි ඇත්තියනි කිවලු..
සුප්රභාතම්!
ගනන් නැගල තියන වෙලේ තල්ලු කරල දාපං

අම්මෝ මෙයාට තියෙන සතුට..![]()
ගුඩ් මෝර්නිං වේවා!!!
හෙන ආතතියෙන් සිංහලු.. කාර් ඇංජිමෙන් විඩෙන්විඩ සද්දයක් එනෝ.. මොන මරාලයක්ද මංදා...
කාර් අවුල් කියන්නේ හෙනම අවුල්...
කුජීතයි උපාසක ඇත්තනි ඇත්තියනි කිවලු..
අක්කේ.. ගුඩන් මොර්ගන්.උදේට මොනාද හැදුවේ???
හොඳම සීන් එක.. උදේ බ්ලොක් එකේ එනකොට එහා ලේන් එකේ තවත් සෙන් එකක්. ඒකේ ටයිමිං බෙල්ට් එක බෙරිහන් දෙනවා. ඒක දැකලා වයිෆ් කියපි..
"අහ් අපේ කාර් එකේ සද්දේ එච්චර එන්නේ නෑ නේ. ඒ නිසා ඔයා වැඩිය ගනන් ගන්න එපා. අර සෙන් එකේ සද්දේ බලන්නකෝ"
මට එපා උනා...


අනේ බන් අද කඩෙන්...පොඩි දෙන්නට ෆ්රයිඩ් රයිස් හැදුවා..මට ඕවා කන්න බෑ..පෙරා මොනවයි අද උදේට?

අඩි දෙක තුනක් ආවොත් ගෙදරින් ගෙනාපු රස බත් උණු උණූවෙ කන්න පුලුවන්.. මම දැන් කන්න යන්නෙ..එනවද?![]()
පැය 2ක් දීපන්..මම සැලොන් එකට ගිහින් පොඩ්ඩක් ලෑස්තිවෙලා එන්නන්..;පැය 2ක් දීපන්..මම සැලොන් එකට ගිහින් පොඩ්ඩක් ලෑස්තිවෙලා එන්නන්..;
P

වැගන්ආර් එෆ් ඉසෙඩ් එකක්.....
මොක???
අම්මෝ මෙයාට තියෙන සතුට..![]()



යේහ්....පැසෝ එක වික්කද?![]()

සර්විස් එකට කාලේ හරිද?මගේ වාහනෙටත් ඉක්මනටම ඩේට් එකක් දාගන්න ඕනේ..

පැසෝ එක වික්කද?![]()
