☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
මම එන්න කිව්වෙ කෑම කන්න විතරයි සහෝ.. ඒකට ඔයා මොන ආකාරයෙන් ආවත් කමක් නැහැ..:cool:

වස්තුවේ මට බත් එක ගෙනත් දියන්..මම කඩෙන් ගෙනාව එක දෙන්නන්..:D:P
 
Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ බන් අද කඩෙන්...පොඩි දෙන්නට ෆ්‍රයිඩ් රයිස් හැදුවා..මට ඕවා කන්න බෑ..පෙරා මොනවයි අද උදේට?

    අද වයිෆ් මවු ඉඳියාප්පං හදලා. ඉඳියාප්ප කියන්නේ මගේ කිසිම ඇයි හොදැයියක් නැති කෑමක්.. :dull:
    මං ඔෆිස් ඇවිත් පරාටා ගත්තා.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අඩි දෙක තුනක් ආවොත් ගෙදරින් ගෙනාපු රස බත් උණු උණූවෙ කන්න පුලුවන්.. මම දැන් කන්න යන්නෙ..එනවද? :P

    :confused:
    නැන්දිට රිපෝර්ටඩ්..
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වැගන්ආර් එෆ් ඉසෙඩ් එකක්.....
    මාමණ්ඩිනෙ මචං පොඩි උන් දෙන්න ගේන්නේ ඉස්කෝලෙන් මම මෙහෙට ගෙනාවා ම...
    දැන් තියෙන්නෙ ඇල්ටෝ මැනුවල් එකක්. නාකි මනුස්සයට ඕක කරන්න බැරි නිසා ඔටෝ එකක් ගේන්න දැම්මා.....

    පෙරේදා වයිෆ් ට පෙරාදුවා විවා එලයිට් එකක් ඇන්න දුන්නා. එයා යන්න හදන්නේ වැඩ කරන තැනින් වෙන තැනකට.

    :D:D:D

    යේහ්....
    ඒක තිබුන කියහං කෝ පුංචි කාර් නිවසේ පස්සේ දවසක. ඒ වෙනකොටත් දීලා.:sorry:
    මම දුන්නේ 20කට-එතන ගිහින් තියෙන්නේ 21/85කට!

    මාමණ්ඩියෙ ඇල්ටො එක දෙනවද? දෙනවනන් විස්තර පීඑම් කරන්න.
    අක්ක ඇයි අතනින් අයින් වෙන්නෙ ? අපරාදෙ..
    අලුත් තැනත් ඇඩ්වර්ටයිසින් ද? ඒකෙ ඉන්හවුස් ෆොටෝග්‍රැෆි නැත්නන් අවුට්සෝස් නන් ෆොටෝග්‍රැෆි කරන්නෙ, කුමාර456 ඉන්නවා කියන්න.. අලුත් තැන හොද වෙන්න කියල විෂ් කරා කියන්න..
    අක්කට විවා එක එල..
     
    හැබැයි දැන් වෙනකන් තිබ්බනන් 23කට දෙන්න තිබ්බා නේ?:yes:
     
    උහ් උහ්.. වැගන් ආරේ කීයද අයියේ දැං
    පෙරාදුවා වීවා එලයිට් එක මොන අවුරුද්දේ එකක්යෑ. කීයක් උනා යෑ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒක විකුණුවේ කොයි කාලේද බොල..දැන් තියෙන්නේ අක්වා එකක්..ඔය අක්කට අරන් දෙන වාහනේ නැවේ එන්නේ..:D

    මෙය කිඹුලාගෙ පුද්ගලික ලේකම්වරිය විසින් දක්වන ලද ප්‍රතිචාරයකි... :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මාමණ්ඩියෙ ඇල්ටො එක දෙනවද? දෙනවනන් විස්තර පීඑම් කරන්න.
    අක්ක ඇයි අතනින් අයින් වෙන්නෙ ? අපරාදෙ..
    අලුත් තැනත් ඇඩ්වර්ටයිසින් ද? ඒකෙ ඉන්හවුස් ෆොටෝග්‍රැෆි නැත්නන් අවුට්සෝස් නන් ෆොටෝග්‍රැෆි කරන්නෙ, කුමාර456 ඉන්නවා කියන්න.. අලුත් තැන හොද වෙන්න කියල විෂ් කරා කියන්න..
    අක්කට විවා එක එල..
    දෙන්න ඉන්නේ.
    13ක් හෝ ඒ වගේ ගානක්....
    අරක ඇවිල්ල ගත්තාම උමට ඇවිත් බලන්න පුළවුන්.....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    වස්තුවේ මට බත් එක ගෙනත් දියන්..මම කඩෙන් ගෙනාව එක දෙන්නන්..:D:P

    :shocked:
    ගෙදර එන්න කියන්න මේ කුප්පයට? විකාරද???
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ බං අක්කේ. තව කි.මී.1000ක් විතර තියෙනවා දුවන්න. මේක ඇතුලෙන් එන සද්දයක්.. :confused:
    :sorry::sorry:
    අද වයිෆ් මවු ඉඳියාප්පං හදලා. ඉඳියාප්ප කියන්නේ මගේ කිසිම ඇයි හොදැයියක් නැති කෑමක්.. :dull:
    මං ඔෆිස් ඇවිත් පරාටා ගත්තා.

    :D:D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    වස්තුවේ මට බත් එක ගෙනත් දියන්..මම කඩෙන් ගෙනාව එක දෙන්නන්..:D:P

    ඇවිත් කවල යන්න තරම් මට අරව නැහැ අක්කෙ.:angry::angry:
    ආවොත් අනිවා දෙනවා. වර.. උදේ එකයි දවල් එකයි තියෙනවා. එකක් බොට දීලා අනිත් එක මම කාලා දවල්ට ගී තෝසෙ කන්නම්:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හැබැයි දැන් වෙනකන් තිබ්බනන් 23කට දෙන්න තිබ්බා නේ?:yes:
    ඒකේ එන්ජිම අවුල් බං.....
    ඒ නිසා ඔය තල්ලු කරල දැම්මේ...සංජියත් ගන්න ඇහුව, මම කිව්ව ගන්න එපා කියලා.
    වාහන සල්ලි වලට වඩා මිත්‍රත්ත්වය වටිනවා!
    උහ් උහ්.. වැගන් ආරේ කීයද අයියේ දැං
    පෙරාදුවා වීවා එලයිට් එක මොන අවුරුද්දේ එකක්යෑ. කීයක් උනා යෑ.
    19/90 - 2011 මිඩ් නයිට් බ්ලූ එකක්
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    දෙන්න ඉන්නේ.
    13ක් හෝ ඒ වගේ ගානක්....
    අරක ඇවිල්ල ගත්තාම උමට ඇවිත් බලන්න පුළවුන්.....

    පාවිච්චි කොරපු ඇල්ටොයියොත් 13යි. මේක දීලා බ්‍රෑන්ඩ් නිව් තුන්රෝද රියක් තමා ගන්න වෙන්නේ...
    අයි ඈම් ඩන් විත් යුස්ඩ් විහිකල්ස් බ්‍රෝ..
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඒකේ එන්ජිම අවුල් බං.....
    ඒ නිසා ඔය තල්ලු කරල දැම්මේ...සංජියත් ගන්න ඇහුව, මම කිව්ව ගන්න එපා කියලා.
    වාහන සල්ලි වලට වඩා මිත්‍රත්ත්වය වටිනවා!

    19/90 - 2011 මිඩ් නයිට් බ්ලූ එකක්

    :shocked:
    බස් ඒකේ යනවා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඇවිත් කවල යන්න තරම් මට අරව නැහැ අක්කෙ.:angry::angry:
    ආවොත් අනිවා දෙනවා. වර.. උදේ එකයි දවල් එකයි තියෙනවා. එකක් බොට දීලා අනිත් එක මම කාලා දවල්ට ගී තෝසෙ කන්නම්:P

    :love::love::love::D
     
    Status
    Not open for further replies.