මම එන්න කිව්වෙ කෑම කන්න විතරයි සහෝ.. ඒකට ඔයා මොන ආකාරයෙන් ආවත් කමක් නැහැ..![]()
වස්තුවේ මට බත් එක ගෙනත් දියන්..මම කඩෙන් ගෙනාව එක දෙන්නන්..

මම එන්න කිව්වෙ කෑම කන්න විතරයි සහෝ.. ඒකට ඔයා මොන ආකාරයෙන් ආවත් කමක් නැහැ..![]()

අනේ බන් අද කඩෙන්...පොඩි දෙන්නට ෆ්රයිඩ් රයිස් හැදුවා..මට ඕවා කන්න බෑ..පෙරා මොනවයි අද උදේට?

a welawe godak nidi mathen indiyebonikkage sinduwa dana welawedi oya gihin
අඩි දෙක තුනක් ආවොත් ගෙදරින් ගෙනාපු රස බත් උණු උණූවෙ කන්න පුලුවන්.. මම දැන් කන්න යන්නෙ..එනවද?![]()

වැගන්ආර් එෆ් ඉසෙඩ් එකක්.....
මාමණ්ඩිනෙ මචං පොඩි උන් දෙන්න ගේන්නේ ඉස්කෝලෙන් මම මෙහෙට ගෙනාවා ම...
දැන් තියෙන්නෙ ඇල්ටෝ මැනුවල් එකක්. නාකි මනුස්සයට ඕක කරන්න බැරි නිසා ඔටෝ එකක් ගේන්න දැම්මා.....
පෙරේදා වයිෆ් ට පෙරාදුවා විවා එලයිට් එකක් ඇන්න දුන්නා. එයා යන්න හදන්නේ වැඩ කරන තැනින් වෙන තැනකට.
යේහ්....
ඒක තිබුන කියහං කෝ පුංචි කාර් නිවසේ පස්සේ දවසක. ඒ වෙනකොටත් දීලා.
මම දුන්නේ 20කට-එතන ගිහින් තියෙන්නේ 21/85කට!

ඒක විකුණුවේ කොයි කාලේද බොල..දැන් තියෙන්නේ අක්වා එකක්..ඔය අක්කට අරන් දෙන වාහනේ නැවේ එන්නේ..![]()

දෙන්න ඉන්නේ.මාමණ්ඩියෙ ඇල්ටො එක දෙනවද? දෙනවනන් විස්තර පීඑම් කරන්න.
අක්ක ඇයි අතනින් අයින් වෙන්නෙ ? අපරාදෙ..
අලුත් තැනත් ඇඩ්වර්ටයිසින් ද? ඒකෙ ඉන්හවුස් ෆොටෝග්රැෆි නැත්නන් අවුට්සෝස් නන් ෆොටෝග්රැෆි කරන්නෙ, කුමාර456 ඉන්නවා කියන්න.. අලුත් තැන හොද වෙන්න කියල විෂ් කරා කියන්න..
අක්කට විවා එක එල..
වස්තුවේ මට බත් එක ගෙනත් දියන්..මම කඩෙන් ගෙනාව එක දෙන්නන්..![]()

නෑ බං අක්කේ. තව කි.මී.1000ක් විතර තියෙනවා දුවන්න. මේක ඇතුලෙන් එන සද්දයක්..![]()

අද වයිෆ් මවු ඉඳියාප්පං හදලා. ඉඳියාප්ප කියන්නේ මගේ කිසිම ඇයි හොදැයියක් නැති කෑමක්..
මං ඔෆිස් ඇවිත් පරාටා ගත්තා.

මෙය කිඹුලාගෙ පුද්ගලික ලේකම්වරිය විසින් දක්වන ලද ප්රතිචාරයකි...![]()

ගෙදර එන්න කියන්න මේ කුප්පයට? විකාරද???

වස්තුවේ මට බත් එක ගෙනත් දියන්..මම කඩෙන් ගෙනාව එක දෙන්නන්..![]()

ඒකේ එන්ජිම අවුල් බං.....හැබැයි දැන් වෙනකන් තිබ්බනන් 23කට දෙන්න තිබ්බා නේ?![]()
19/90 - 2011 මිඩ් නයිට් බ්ලූ එකක්උහ් උහ්.. වැගන් ආරේ කීයද අයියේ දැං
පෙරාදුවා වීවා එලයිට් එක මොන අවුරුද්දේ එකක්යෑ. කීයක් උනා යෑ.
දෙන්න ඉන්නේ.
13ක් හෝ ඒ වගේ ගානක්....
අරක ඇවිල්ල ගත්තාම උමට ඇවිත් බලන්න පුළවුන්.....
නැන්දිට රිපෝර්ටඩ්..

ඒකේ එන්ජිම අවුල් බං.....
ඒ නිසා ඔය තල්ලු කරල දැම්මේ...සංජියත් ගන්න ඇහුව, මම කිව්ව ගන්න එපා කියලා.
වාහන සල්ලි වලට වඩා මිත්රත්ත්වය වටිනවා!
19/90 - 2011 මිඩ් නයිට් බ්ලූ එකක්

ඇවිත් කවල යන්න තරම් මට අරව නැහැ අක්කෙ.
ආවොත් අනිවා දෙනවා. වර.. උදේ එකයි දවල් එකයි තියෙනවා. එකක් බොට දීලා අනිත් එක මම කාලා දවල්ට ගී තෝසෙ කන්නම්![]()