☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බෙදාහදාගෙන කෑම අපේ පුරුද්ද සහෝ.. අපි ඒ පුරුද්දර ගරු කරන්න ඕනි :cool:

    බ්‍රෝ.. ඔයා කෑම එක විතරක් බෙදාගන්නවා නම් කමක් නෑ බ්‍රෝ. ඔයා බ්‍රෝ වෙන වෙන ඒවත් බෙදා ගන්න යනවා නේ බ්‍රෝ ගෑංළමයෙක් ලඟට ආවාම බ්‍රෝ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    පාවිච්චි කොරපු ඇල්ටොයියොත් 13යි. මේක දීලා බ්‍රෑන්ඩ් නිව් තුන්රෝද රියක් තමා ගන්න වෙන්නේ...
    අයි ඈම් ඩන් විත් යුස්ඩ් විහිකල්ස් බ්‍රෝ..

    අනේ ඔව් බන්..පාවිච්චි කරපු කටු ගන්න එපා..කාලයක් ගියත් කමක් නෑ..බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න එක තමයි හොඳ..:yes::yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බ්‍රෝ.. ඔයා කෑම එක විතරක් බෙදාගන්නවා නම් කමක් නෑ බ්‍රෝ. ඔයා බ්‍රෝ වෙන වෙන ඒවත් බෙදා ගන්න යනවා නේ බ්‍රෝ ගෑංළමයෙක් ලඟට ආවාම බ්‍රෝ..

    කට කට බොල :angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බ්‍රෝ.. ඔයා කෑම එක විතරක් බෙදාගන්නවා නම් කමක් නෑ බ්‍රෝ. ඔයා බ්‍රෝ වෙන වෙන ඒවත් බෙදා ගන්න යනවා නේ බ්‍රෝ ගෑංළමයෙක් ලඟට ආවාම බ්‍රෝ..

    අපිනන් අහුවෙයි ඔය පැණි කුමාරගේ බත් ගැට වලට..:rolleyes::rolleyes::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ඇවිත් කවල යන්න තරම් මට අරව නැහැ අක්කෙ.:angry::angry:
    ආවොත් අනිවා දෙනවා. වර.. උදේ එකයි දවල් එකයි තියෙනවා. එකක් බොට දීලා අනිත් එක මම කාලා දවල්ට ගී තෝසෙ කන්නම්:P

    දන්නවා බ්‍රෝ. ඔහොම තමයි බ්‍රෝ. ඕවාට බෙහෙත් තියෙනවා බ්‍රෝ...
    රිදුනද බ්‍රෝ එකට?
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අනේ ඔව් බන්..පාවිච්චි කරපු කටු ගන්න එපා..කාලයක් ගියත් කමක් නෑ..බ්‍රෑන්ඩ් නිව් එකක්ම ගන්න එක තමයි හොඳ..:yes::yes:

    :sorry::sorry::sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අපිනන් අහුවෙයි ඔය පැණි කුමාරගේ බත් ගැට වලට..:rolleyes::rolleyes::rofl::rofl:

    අන්න ඉතින් මනුස්සකමට කන්න තියෙන කෑම එක පවා දෙන්න හැදුවම අපිටම කෙළවනවනෙ ඉතින්..
    නෙදකින්... ආයිත්නන් තෝ මහපාරෙ හිගාකෑවත් බත් නෙමෙයි වතුර ටිකක්වත් දෙන්නෙ නැහැ බොල..:angry::angry::angry:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අන්න ඉතින් මනුස්සකමට කන්න තියෙන කෑම එක පවා දෙන්න හැදුවම අපිටම කෙළවනවනෙ ඉතින්..
    නෙදකින්... ආයිත්නන් තෝ මහපාරෙ හිගාකෑවත් බත් නෙමෙයි වතුර ටිකක්වත් දෙන්නෙ නැහැ බොල..:angry::angry::angry:

    :rofl:ඔන්න ඕකනේ..කුමාර අයියට විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ ඉතින්..:sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අන්න ඉතින් මනුස්සකමට කන්න තියෙන කෑම එක පවා දෙන්න හැදුවම අපිටම කෙළවනවනෙ ඉතින්..
    නෙදකින්... ආයිත්නන් තෝ මහපාරෙ හිගාකෑවත් බත් නෙමෙයි වතුර ටිකක්වත් දෙන්නෙ නැහැ බොල..:angry::angry::angry:

    රිදුනා නේ බ්‍රෝ?
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දන්නවා බ්‍රෝ. ඔහොම තමයි බ්‍රෝ. ඕවාට බෙහෙත් තියෙනවා බ්‍රෝ...
    රිදුනද බ්‍රෝ එකට?

    මම දන්නවනෙ සහෝ සහෝ බෙහෙත් අරන් තියෙන විදිහ..
    හැබැයි මම දෙන්න යන්නෙ නැහැ සහෝ සහෝ වගේ..:cool::cool:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :rofl:ඔන්න ඕකනේ..කුමාර අයියට විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ ඉතින්..:sorry:

    :angry::angry::angry: අපේ මනුස්සකම ඉතින් විහිලුවක් වෙලාවෙ සමහරක්ට :sorry:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    රිදුනා නේ බ්‍රෝ?

    ඇයි සහෝ මගේ රිදිල්ල ගැන එච්චර වොරි වෙන්නේ? මටවත් නැති වේදනාවක්? :cool::cool:

    පුත අනුන් ගැන නොසොයන්න.. තමන් ගැනම සොයන්න.. :P:P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    naaki gaanu mewata awilla monada appa me ganna sigithi athal? :confused: gewal wala wada nadda appa? :confused:

    වැඩ තියෙනවා අනේ..ඔයාට බැරිද ඇවිල්ලා කරලා දෙන්න..:yes:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ai thamange gedara wada thamanta karaganna berida? :D man kiyanne naaki gaanu krana wada da me..online forum wala athal ganne :oo:

    Ithin mage wada gana oya ahuwe karala denna nemeida?:rolleyes:

    Eda kaapu kaamata ridila thama maru kiyawanawa..:rofl::rofl:
     
    Status
    Not open for further replies.