බෙදාහදාගෙන කෑම අපේ පුරුද්ද සහෝ.. අපි ඒ පුරුද්දර ගරු කරන්න ඕනි![]()
බ්රෝ.. ඔයා කෑම එක විතරක් බෙදාගන්නවා නම් කමක් නෑ බ්රෝ. ඔයා බ්රෝ වෙන වෙන ඒවත් බෙදා ගන්න යනවා නේ බ්රෝ ගෑංළමයෙක් ලඟට ආවාම බ්රෝ..
බෙදාහදාගෙන කෑම අපේ පුරුද්ද සහෝ.. අපි ඒ පුරුද්දර ගරු කරන්න ඕනි![]()
පාවිච්චි කොරපු ඇල්ටොයියොත් 13යි. මේක දීලා බ්රෑන්ඩ් නිව් තුන්රෝද රියක් තමා ගන්න වෙන්නේ...
අයි ඈම් ඩන් විත් යුස්ඩ් විහිකල්ස් බ්රෝ..

බ්රෝ.. ඔයා කෑම එක විතරක් බෙදාගන්නවා නම් කමක් නෑ බ්රෝ. ඔයා බ්රෝ වෙන වෙන ඒවත් බෙදා ගන්න යනවා නේ බ්රෝ ගෑංළමයෙක් ලඟට ආවාම බ්රෝ..

බ්රෝ.. ඔයා කෑම එක විතරක් බෙදාගන්නවා නම් කමක් නෑ බ්රෝ. ඔයා බ්රෝ වෙන වෙන ඒවත් බෙදා ගන්න යනවා නේ බ්රෝ ගෑංළමයෙක් ලඟට ආවාම බ්රෝ..

ඇවිත් කවල යන්න තරම් මට අරව නැහැ අක්කෙ.
ආවොත් අනිවා දෙනවා. වර.. උදේ එකයි දවල් එකයි තියෙනවා. එකක් බොට දීලා අනිත් එක මම කාලා දවල්ට ගී තෝසෙ කන්නම්![]()
අනේ ඔව් බන්..පාවිච්චි කරපු කටු ගන්න එපා..කාලයක් ගියත් කමක් නෑ..බ්රෑන්ඩ් නිව් එකක්ම ගන්න එක තමයි හොඳ..![]()

අපිනන් අහුවෙයි ඔය පැණි කුමාරගේ බත් ගැට වලට..![]()

අන්න ඉතින් මනුස්සකමට කන්න තියෙන කෑම එක පවා දෙන්න හැදුවම අපිටම කෙළවනවනෙ ඉතින්..
නෙදකින්... ආයිත්නන් තෝ මහපාරෙ හිගාකෑවත් බත් නෙමෙයි වතුර ටිකක්වත් දෙන්නෙ නැහැ බොල..![]()
ඔන්න ඕකනේ..කුමාර අයියට විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ ඉතින්..
අන්න ඉතින් මනුස්සකමට කන්න තියෙන කෑම එක පවා දෙන්න හැදුවම අපිටම කෙළවනවනෙ ඉතින්..
නෙදකින්... ආයිත්නන් තෝ මහපාරෙ හිගාකෑවත් බත් නෙමෙයි වතුර ටිකක්වත් දෙන්නෙ නැහැ බොල..![]()
දන්නවා බ්රෝ. ඔහොම තමයි බ්රෝ. ඕවාට බෙහෙත් තියෙනවා බ්රෝ...
රිදුනද බ්රෝ එකට?

ඔන්න ඕකනේ..කුමාර අයියට විහිලුවක්වත් තේරෙන්නේ නෑනේ ඉතින්..
![]()

අපේ මනුස්සකම ඉතින් විහිලුවක් වෙලාවෙ සමහරක්ට 
රිදුනා නේ බ්රෝ?

තොලි තොලි ඉතින්..![]()
gewal wala wada nadda appa? 
naaki gaanu mewata awilla monada appa me ganna sigithi athal?gewal wala wada nadda appa?
![]()

වැඩ තියෙනවා අනේ..ඔයාට බැරිද ඇවිල්ලා කරලා දෙන්න..![]()
man kiyanne naaki gaanu krana wada da me..online forum wala athal ganne 
ai thamange gedara wada thamanta karaganna berida?man kiyanne naaki gaanu krana wada da me..online forum wala athal ganne
![]()