Me oyata wena wadak nathuwa methana baila gagaha inna eke mata rep tikak dennako..4000 wenna thawa tiaki adu..![]()
hooooo thaama 4000 da?

mata dunnoth man dennamMe oyata wena wadak nathuwa methana baila gagaha inna eke mata rep tikak dennako..4000 wenna thawa tiaki adu..![]()

mata dunnoth man dennamබම්බලපිටියේ ඉඳන් කොල්ලුපිටියට යනකොට ස්වර්ණවාහිටිය හම්බුවෙනවා නේ අක්කේ. (ස්වර්ණම්හල් නෙමෙයි. ස්වර්ණවාහිනිය) ඒක පහු වෙනවත් එක්කම තියෙනවා ස්කෝෆීල්ඩ් ඇවනිව් කියලා එකක්. ස්කෝෆීල්ඩ් ඇවනිව් එක පටන් ගන්නවත් එක්කම ගෝල් රෝඩ් එකේ තියෙනවා ඇක්රෝපෝල් රෙස්ටුරන්ට් එක. ඒකේ තියෙනවා පනීර් හොද්දක්. මිරිසට උයපු. රු.300-350ක් වගේ වෙන්නේ. උන් ඕපන් කරන්නේ 12ට දවල්. එතනින් පනිර් කරි එකක් අරන් ගිහින් බත් එක්ක කාලා බලාපංකෝ අක්කේ...
http://acropol.lk/contact.html


hooooo thaama 4000 da?mata dunnoth man dennam

dawasa gane mokak hari ehekata mage rep kapila..


mama riddagena oyawa satis karapu nisa oya mata rep denna..

25000 යි දුවල තියෙන්නේ හැබැයි.
බස් ඒකේ යනවා
Ai halo mage kate hatiyata 4000 thiyenawa loku deyak..dawasa gane mokak hari ehekata mage rep kapila..
Oyata denne mokatada..oya ithin mata ridduwane..mama riddagena oyawa satis karapu nisa oya mata rep denna..
![]()
mage rep kapanne godak fake un ea nisa kapuwath danenne na
oya kiuwata matath maha rep thogayak na 



mage rep kapanne godak fake un ea nisa kapuwath danenne na
oya kiuwata matath maha rep thogayak na
ba ba deyak labaganna deyak denna one![]()

mageth ehemai..samahara dawaswalata rep kapala..eth rep power eka 0..




mageth ehemai..samahara dawaswalata rep kapala..eth rep power eka 0..
Ithin oyata dila thamai mama illuwe..oya mawa ridduwa..ithin mama riddawagena oyawa satis kala..harine..![]()

onna dunna dan harida? 

onna dunna dan harida?
![]()


rep back karanne nan mama oyata riddala mama satis wunoth thamai..
boru boru onna mamath dunna..
Tnx bro..rep back karanne nan mama oyata riddala mama satis wunoth thamai..
boru boru onna mamath dunna..
![]()

4000 harida?? 
අද පැරිසුත් නෑ..
![]()
Tnx මල්ලියා..ගෙනත් බලන්න ඕනේ..රෑටත් තියෙනවද?![]()


Tnx again..


පැරිස් නැති එකම හොදයි.. ස්වාමි භක්තියක් නැති යක්ෂ ස්ත්රිය..
ඊයෙ දැක්කද මට දාපු සද්ද.. කෙල්ල වගේ දවසම ඔන්ලයින් මල් කඩනවා මේකෙ ඉන්න උන් එක්ක. බැදල කියලවත් නිකමටවත් හිතුවද.. මම මේකට ඇවිත් හායි කිව්ව විතරයි මට බැනගෙන බැනගෙන ගියානෙ.. මම ඒ වෙලාවෙ පට්ට බඩගින්නෙ හිටියෙ. මේකි උයන්නෙවත් නැතුව දවසම ඔන්ලයින්..මම ඇවිත් එයාගෙ සමයං දකී කියල මම ආහු හැටියෙ මාව එලෝගත්ත...
මෙන්න බලන්න
http://www.elakiri.com/forum/showpost.php?p=19188440&postcount=13874

හිටු පැරිසා එනකන් භක්තිය පෙන්නන්න....
අද පැණි කුමාරගේ අවසානේ තමයි..

![]()
කට්ටිය එන්න තේ බොන්න



උඹ විතරයි මේකෙ තේකක් හරි දෙන්න ඉන්න එකා..![]()


![]()
රෑටත් තියේ. මම ගොඩක් වෙලාවට ඕකෙන් ස්ටීම් රයිස් පෝශන් එකකුයි (බත් කෝප්පයක්) ඔය හොද්දකුයි ගෙනියනවා. වෙන මොකුත් ඕනේ නෑ..![]()
