☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Elysium

Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    :rofl::rofl: awpu dawasaka balamuko ::P
    Oyaa awothuth meet wenna enne nane e nisaa baya nathuwa ona ekak kiyanna puluvan :P:lol:
    පහු ගිය ටිකේ මම එද්දී ඔයා ඕෆ්ලයින් යනවා.. මම හිතුවේ මගෙන් වැරදි වචනයක් වත් පිට වෙලාද කියල....:yes:

    විහිලුවට චතුවට කිවුවේ... වුල්වරින් ජිටිආර් කොහොම අච්චර පෝස්ට් කලාද කියල හිතෙනවා.....
    Ayyo ehema ekak na ayye, keedeneknam ahuwada dan tharahaida kiyala:sorry:
    Wada wadiy me dawas tike epaa welaa inee:dull:
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    Pissuda ban posts tika watinawa aith 50 000 koi kale gahaida danne na :lol: :lol:
    Memories hithe thiyenawa ne sudu... Moko threads Hoya hoya owa kiyonawa eh :P (man nam kiyonawa ara thread eka :P)

    Akke? oya 50000 gahala thibbada? echcharakma nathi unaada:baffled:
    Ow man kiyawanava nenam:sorry::sorry:
    Eeee man dannava e thread ekanam ;):love:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    Ah ehemada... :)
    Oya dennage wedema gilina eka neda :(

    එන ගමන් ටොපියක් කන්න ගත්ත... කිඹුහුමක් ගිහින් ටොපිය ගිලුනනේ...දැන් මම බඩ හොලවනව ටොපිය දියවෙන්න ඕන නිසා...:P

    අම්මෝ කන්න පුළුවන් කාලේ කන්න ඕන... කොලෙස්ටරෝල් දියවැඩියාව වගේ එවුව හැදුනම අපිට වෙන්නේ අනුන් කන දිහා බලාගෙන "අනේ ඒ කාලේ කන්න පුළුවන් වෙලාවේ අපිත් කාවනම්" කියල හිත හිත ඉන්න තමයි.... ඔයාව මතක් කරගෙන දොදොල් කුරුම්බයක් බිවුව දැන්...
     
    Status
    Not open for further replies.