ඔව් බ්රෝ.. බ්රෝ අර කුමාර බ්රෝ කන්න ගියාද බ්රෝ?
වාසේ හොඳයි බ්රෝ.දේසේ නරකයි බ්රෝ
e wage ne.
kocchi tikak dapanko ban .asai balannath
පානදුරේ නම් සුප්පා බ්රෝ.සිංහලුන්ගේ දේසේ සවුත්තු වේගෙන එන්නේ බ්රො.මෙහෙත් දැන් තම්බිබ්රෝ.... පානදුර කියන්නේ පුනර්ජීවයේ නගරෙනේ බ්රෝ. කොහොමද බ්රෝ නරක වෙන්නේ බ්රෝ...
පානදුරේ නම් සුප්පා බ්රෝ.සිංහලුන්ගේ දේසේ සවුත්තු වේගෙන එන්නේ බ්රො.මෙහෙත් දැන් තම්බි

හොඳම දේ බ්රෝ මෙහෙන් තොලොන්ජි වෙලා යන එක බ්රෝ.. අපරාදේ බ්රෝ මේකේ උපන්නේ..
ඩල් බ්රෝ..
eeye kiyala ahagattha ewa madida?
kiyapanko machan thawa ekak,me para onna laginma innam![]()
බ්රෝ ඔයා කුප්ප කථාවක් කියන්නද යන්නේ බ්රෝ??
අනේ මංදා බ්රෝ.. ගොඩ දවසකින් බ්රෝ මාත් කෝච්චි පොටො ගත්තේ නෑ. ඩල් බ්රෝ

ඇම්ඩා ගියාලු මගුල් ගෙදරක... මගුල් ගෙයක් කියන්නේ උගේ යාලු කෙල්ලෙක් ලොකු ළමයෙක් වෙලා...
එහේ යන්න කලින් හොඳට සපත්තු දෙක මැද්දලු කන්නාඩිය වගේ වෙන්න... මූ ඉතින් හෙන කුපාදියානේ....
ඉතින් ගෙනියපු ප්රසන්ට් එක දෙන්න ගියාම අර කෙල්ල ලඟට ඇවිල්ල..
මූ ඉතින් කතා කර කර ඉන්න අතරේ කකුල් දෙක අතරට කකුල තියල, දැන් පේනවලු කෙල්ලගේ පෑන්ටි එක...
මූ කියනවලු රෝස පාට පේනවා රෝස පාට පේනවා....
ඔහොම දිගටම... කෙල්ල අවුල් වෙලා දුවල ගිහින් අයිත් ආවලු වෙන එකක් ඇඳගෙන...
කලින් වගේම මූ කියනවලු, රෝස නැහැ නිල් පේනවා රෝස නැහැ නිල් පේනවා ...
කෙල්ලට මල පැනල මොකුත් අඳින්නේ නැතිව ආවලු....
ඒ පාර ඇම්ඩා රට දෙවනත් වෙන්න අඬනවලු, "අනේ දෙවියනේ අමාරුවෙන් අරගෙන පොලිෂ් කරගෙන ආව සපත්තුව පැලිලා" කියල....

![]()
genu paranayak innama ona munta Chat karannath![]()