☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

aggregate

Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    Aggre oyathda?:shocked::eek:

    :yes: මේ ඉන්නෙ

    2hygl6a.jpg
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අපි ඉතින් ඊයේ පෙරේදා ආපු නිසා ලොක්කෝ දන්නේ නෑ... අපේ ඉතින් සීනියර් අයනේහ්.. එලුසියම් / පැරිස් අක්කලා ඒ සෙට් එකේ අය...:yes:
    Mannam echchara senior na Choppe ayye, Pris akki mata wada senior:love::)
    Man enakotama oken tika denek active nathuwa gihilla iwaray specially akkilaa:eek::sorry:

    බොරු අනේ.. මම කොයින්ද ඔවායේ... මන් විහිළුවට කිව්වේ...;)
    haako haako dan athi boru kiwwa, methanina nawaththamu oya kathaawa :);)
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    20 ටම හරියන්න දෙන්නයි එන්නේ....

    ඇතුගල්පුරෙ ඇත් පැටවු දෙන්නෙක්.... කිඹුලෙක් බලන්න;)
    එහෙනං මොකද...
    රවුන්ඩ් එකෙන් තව 12ක් ඉතිරිත් වෙනව නේහ්!:baffled:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    එහෙනං මොකද...
    රවුන්ඩ් එකෙන් තව 12ක් ඉතිරිත් වෙනව නේහ්!:baffled:


    මේ කිරියේ ඉන්නවා 2008 වගේ රෙජිස්ටර් වෙච්ච මෙම්බර් කෙනෙක්...

    අපේ බඩා මාමව දන්නේ නෑ... අහලත් නෑ ළු...

    මොකක්ද දෙන දඬුවම:rolleyes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    28 වෙද්දි අපිවත් මෙහෙම දකින්න පුලුවන් වෙයි නේද..
    නිල ඡායාරූප සහකරු - කුමාර456
    :baffled::baffled::baffled:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113

    math active une 2006 anthima wage man hithanne nangi.
    Neon and Shaggy ge comments dekkama mata forum ekata enna baya hithuna ethatama :rofl:


    මං නං ආවෙ 2006 දි ජීටී කාරය අපේ ඉස්කෝලෙ තාප්පෙ ලොකුවට එලකිරි.කොම් කියල ස්ප්‍රේ කරල ගිහින් ඕක දැකලා. ඇක්ටිව් උනේ නං 2011 දි ඇක්ටිව් කිව්වට මහලොකු ඇක්ටිව් එකකුත් නෑ
    anaaa eh oyada :rofl::rofl: :rofl:
    දැන් කලිසන් ඇඳන් හිටියට ඉස්සර සරම් කොටේ ගහන් හිටපු කොල්ලො ඇන්ටි අපි :(

    Ane ow akki kohomath podi ekaane;):D
    Oolu akkinam maru ithin haha :)



    :rofl::rofl::angry:

    :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    මේ කිරියේ ඉන්නවා 2008 වගේ රෙජිස්ටර් වෙච්ච මෙම්බර් කෙනෙක්...

    අපේ බඩා මාමව දන්නේ නෑ... අහලත් නෑ ළු...

    මොකක්ද දෙන දඬුවම:rolleyes:
    කඩ ඇරල, ඇඩේ කපලා, ඇඩේට දත් ඇන්ද හයි කොරනවා!!!:baffled:
    http://www.elakiri.com/forum/showthread.php?t=1091354
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    28 වෙද්දි අපිවත් මෙහෙම දකින්න පුලුවන් වෙයි නේද..
    නිල ඡායාරූප සහකරු - කුමාර456
    :baffled::baffled::baffled:

    බ්‍රෝ.. ඔලු නැති පොටෝ අපිට එපා බ්‍රෝ...
     
    Status
    Not open for further replies.