Kiyalaa wadak naa okkoma podi paatay eke
TCK balannako malli thawa hondai Fazaal podiyyyy
![]()
![]()
mee patiyek wage 
athal set eka appa 
Mannam echchara senior na Choppe ayye, Pris akki mata wada seniorඅපි ඉතින් ඊයේ පෙරේදා ආපු නිසා ලොක්කෝ දන්නේ නෑ... අපේ ඉතින් සීනියර් අයනේහ්.. එලුසියම් / පැරිස් අක්කලා ඒ සෙට් එකේ අය...![]()




haako haako dan athi boru kiwwa, methanina nawaththamu oya kathaawaබොරු අනේ.. මම කොයින්ද ඔවායේ... මන් විහිළුවට කිව්වේ...![]()


අපි ඉතින් ඊයේ පෙරේදා ආපු නිසා ලොක්කෝ දන්නේ නෑ... අපේ ඉතින් සීනියර් අයනේහ්.. එලුසියම් / පැරිස් අක්කලා ඒ සෙට් එකේ අය...![]()
ane meh ! 

Mannam echchara senior na Choppe ayye, Pris akki mata wada senior
Man enakotama oken tika denek active nathuwa gihilla iwaray specially akkilaa![]()
Ane ow akki kohomath podi ekaaneFazzal dekkama thama matath hina giyemee patiyek wage
okata yawanna oni link eka![]()
Olu akki balannako.. mokekta hari nella wage inneathal set eka appa
![]()



මේ ඉන්නෙ
![]()



එහෙනං මොකද...
20 ටම හරියන්න දෙන්නයි එන්නේ....
ඇතුගල්පුරෙ ඇත් පැටවු දෙන්නෙක්.... කිඹුලෙක් බලන්න![]()

එහෙනං මොකද...
රවුන්ඩ් එකෙන් තව 12ක් ඉතිරිත් වෙනව නේහ්!![]()

මං නං ආවෙ 2006 දි ජීටී කාරය අපේ ඉස්කෝලෙ තාප්පෙ ලොකුවට එලකිරි.කොම් කියල ස්ප්‍රේ කරල ගිහින් ඕක දැකලා. ඇක්ටිව් උනේ නං 2011 දි ඇක්ටිව් කිව්වට මහලොකු ඇක්ටිව් එකකුත් නෑ
math active une 2006 anthima wage man hithanne nangi.
Neon and Shaggy ge comments dekkama mata forum ekata enna baya hithuna ethatama![]()
දැන් කලිසන් ඇඳන් හිටියට ඉස්සර සරම් කොටේ ගහන් හිටපු කොල්ලො ඇන්ටි අපිanaaa eh oyada![]()
![]()

Ane ow akki kohomath podi ekaane
Oolu akkinam maru ithin haha
![]()


කඩ ඇරල, ඇඩේ කපලා, ඇඩේට දත් ඇන්ද හයි කොරනවා!!!
මේ කිරියේ ඉන්නවා 2008 වගේ රෙජිස්ටර් වෙච්ච මෙම්බර් කෙනෙක්...
අපේ බඩා මාමව දන්නේ නෑ... අහලත් නෑ ළු...
මොකක්ද දෙන දඬුවම![]()

28 වෙද්දි අපිවත් මෙහෙම දකින්න පුලුවන් වෙයි නේද..
නිල ඡායාරූප සහකරු - කුමාර456![]()
28 wenakan inna oni eh.. oni nam den dannako peni kumage pic ekak![]()


නෙදකින්



28 වෙද්දි අපිවත් මෙහෙම දකින්න පුලුවන් වෙයි නේද..
නිල ඡායාරූප සහකරු - කුමාර456![]()
බ්‍රෝ.. ඔලු නැති පොටෝ අපිට එපා බ්‍රෝ...


කුමාර අයියා සෑහෙන ප්‍රසිද්ධයිනේ![]()