☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වැරදියි වැරදියි පස්වෙනි ළමයා පිරිමි ළමයෙක්ලු එයාගේ නම චොප්පේ :yes::oo:
    සිරාවට මොකද්ද ඔය යූසර් නේම් එක? ඒක උච්චාරනය කරන්නේ කෙසේද? එහි නිධාන කථාව කිම?:sorry:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අනේ අද ගෙදර එද්දි ටිකක් රෑ වුනා නංගියා..එන ගමන් පාන් ගෙනාවා..:sorry:

    මට අඩු නැතිව කලටි පොල් වලින් හදපු හොඳට මිරිස් දාපු පොල් සම්බෝලයක් එක්ක පාන් ගෙඩියක් කන්න පුළුවන්....

    අක්ක පාන් කොච්චර කනවද...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!:love::love::love::D
    ගුඩ් නයිට් අක්කේ :love: ස්වීට් ඩ්‍රීම්ස් :D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    ඔතන පිළිවෙලට ආවොතින් එන්නේ මාගා... එතකොට යකෝ අනුලා කියන්නේ අල්ලපු ගෙදර දරුවා වෙන්න ඇති... අනුලාගේ පිය ගේ වැරදිලා අල්ලපු ගෙදර ගියාද දන්නේ නැහැනේ...

    5 වෙනි දරුවා අනුලා...

    අනුලාගේ මොකක් හරි හොරයක් තියනව තමා ....!! :baffled::baffled:

     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :rofl::rofl::P:love:



    නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!:love::love::love::D

    තෙරුවන් සරණයි! අක්කේ.
    බේරෙන නිදිමත ටික එකතු කරගෙන නිදාගන්න. :D
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මල්ලි එනකොට අපි ගිහිං ඇති ගුඩ් නයිට් එහෙනම් :)

    :eek::eek: හි හි අපොයි නෑ අයියේ :baffled:
    අපිත් යන්නෝ ටිකකින් ;)

    නංගිට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.... සුවබර නින්දක් ලැබේවා....

    ඒ සි එකේනම් ඉන්නේ කොහොමත් අඩු වැඩි වෙනව්...
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :rofl::rofl::P:love:



    නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!:love::love::love::D

    තෙරුවන් සරණයි අක්කේ...

    යනවා කියල ගියාට පැත්තකට වෙලා අයිත් මොනවා හරි ගිලිනව ඇති... අයිත් ටිකකින් ඒවි නින්ද යන්නේ නැහැ කියල...
     

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    දැම්ම ගමන් කිව්වනේ ඉතින් :P:P මම හිතුවේ බැරිවෙයි කියල ..මටත් හොයාගන්ඩ බැරුව මෙතන දැම්මේ :sorry::sorry:
    අයි කිවූ සහෝ අයි කිවූ :P:D;)
    සිරාවට මොකද්ද ඔය යූසර් නේම් එක? ඒක උච්චාරනය කරන්නේ කෙසේද? එහි නිධාන කථාව කිම?:sorry:
    ලය්සියම් :D ගූගුල් ප්ලීස් :rofl:
    අහ්හ් නෑ නෑ අපේ චතුව කියයි ඕකට තේරුම නේද චතු :eek::lol:
    චොප්පේ අයියා ඇයි ඕක තෝරාගත්තේ, මං එලකිරියේ දැකපු කියුට් නමක් තමයි චොප්පේ හරිම කියුට් අෆ්ෆා ඕක කියද්දී ;):yes:
     

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka

    වෙලාවට ගියේ
    :lol::lol::lol::lol:
    :D:D:D

    තෙරුවන් සරණයි! අක්කේ.
    බේරෙන නිදිමත ටික එකතු කරගෙන නිදාගන්න. :D
    :D:D:D:D

    ලිඳ අබියසට ආවම වෙලාවට නිදිමත හැදිලා ගියේ.. නැත්නම් හරි වැඩේ....

    :D:D:D
     

    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    avatar50252_3.gif

    avatar452091_66.gif

    avatar325371_3.gif

    avatar462987_19.gif



    මමත් යනෝ ..බඩගිනියි බන් :P:P:baffled:
    ටටා ..බායි ..!! ;)

     
    • Like
    Reactions: Mr PERERA

    Elysium

    Well-known member
  • Sep 18, 2007
    21,317
    870
    113
    Horizon!
    අංජනමක් බලලා කිව්වේ... :sorry:උයාටත් අංජනමක් බලන්න ඕනේ නම් කියන්ට...:P:yes:
    ශා අයියා දක්ෂයි නේද:eek:
    නංගිට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.... සුවබර නින්දක් ලැබේවා....

    ඒ සි එකේනම් ඉන්නේ කොහොමත් අඩු වැඩි වෙනව්...
    තෑන්ක්ස් අයියේ අප්පෝ නෑ ඒ සී නිසා නෙමෙයි
    මට ගොඩාක් දේවල් ඇලජි ඒකයි ඒ:baffled::oo:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අයි කිවූ සහෝ අයි කිවූ :P:D;)

    ලය්සියම් :D ගූගුල් ප්ලීස් :rofl:
    අහ්හ් නෑ නෑ අපේ චතුව කියයි ඕකට තේරුම නේද චතු :eek::lol:
    චොප්පේ අයියා ඇයි ඕක තෝරාගත්තේ, මං එලකිරියේ දැකපු කියුට් නමක් තමයි චොප්පේ හරිම කියුට් අෆ්ෆා ඕක කියද්දී ;):yes:

    චොප්පේ අයියා ඒ කාලේ මරදාන පැත්තේ හිටපු මැරයෙක්.පස්සේ ඉරාජ් එක්ක එකතු වෙලා මල් බිස්නස් කරා.ඊට පස්සේ මලා.දැන් වලෙන් නැගිටලාද කොහේද
     
    Status
    Not open for further replies.