සිරාවට මොකද්ද ඔය යූසර් නේම් එක? ඒක උච්චාරනය කරන්නේ කෙසේද? එහි නිධාන කථාව කිම?වැරදියි වැරදියි පස්වෙනි ළමයා පිරිමි ළමයෙක්ලු එයාගේ නම චොප්පේ![]()

සිරාවට මොකද්ද ඔය යූසර් නේම් එක? ඒක උච්චාරනය කරන්නේ කෙසේද? එහි නිධාන කථාව කිම?වැරදියි වැරදියි පස්වෙනි ළමයා පිරිමි ළමයෙක්ලු එයාගේ නම චොප්පේ![]()

අනේ අද ගෙදර එද්දි ටිකක් රෑ වුනා නංගියා..එන ගමන් පාන් ගෙනාවා..![]()
නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!![]()

ගුඩ් නයිට් අක්කේනිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!![]()
ස්වීට් ඩ්‍රීම්ස් 
අංජනමක් බලලා කිව්වේ...
උයාටත් අංජනමක් බලන්න ඕනේ නම් කියන්ට...

ඔතන පිළිවෙලට ආවොතින් එන්නේ මාගා... එතකොට යකෝ අනුලා කියන්නේ අල්ලපු ගෙදර දරුවා වෙන්න ඇති... අනුලාගේ පිය ගේ වැරදිලා අල්ලපු ගෙදර ගියාද දන්නේ නැහැනේ...
5 වෙනි දරුවා අනුලා...

නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!![]()

මල්ලි එනකොට අපි ගිහිං ඇති ගුඩ් නයිට් එහෙනම්
හි හි අපොයි නෑ අයියේ
අපිත් යන්නෝ ටිකකින්
අක්කගේ නියම නම ශානුද්රි ද, දීපු උත්තරේ නිසා අහන්නේ...![]()

නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!![]()
නිදිමත බේරෙනවා ලමයිනේ..ඔන්න හැමෝටම කිව්වා..අපි යනෝ..හැමෝටම තෙරුවන් සරණයි!!!![]()
අයි කිවූ සහෝ අයි කිවූදැම්ම ගමන් කිව්වනේ ඉතින්මම හිතුවේ බැරිවෙයි කියල ..මටත් හොයාගන්ඩ බැරුව මෙතන දැම්මේ

ලය්සියම්සිරාවට මොකද්ද ඔය යූසර් නේම් එක? ඒක උච්චාරනය කරන්නේ කෙසේද? එහි නිධාන කථාව කිම?![]()
ගූගුල් ප්ලීස් 

වෙලාවට ගියේ

තෙරුවන් සරණයි! අක්කේ.
බේරෙන නිදිමත ටික එකතු කරගෙන නිදාගන්න.![]()

ශා අයියා දක්ෂයි නේදඅංජනමක් බලලා කිව්වේ...උයාටත් අංජනමක් බලන්න ඕනේ නම් කියන්ට...
![]()

තෑන්ක්ස් අයියේ අප්පෝ නෑ ඒ සී නිසා නෙමෙයිනංගිට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරනවා.... සුවබර නින්දක් ලැබේවා....
ඒ සි එකේනම් ඉන්නේ කොහොමත් අඩු වැඩි වෙනව්...

අයි කිවූ සහෝ අයි කිවූ
ලය්සියම්ගූගුල් ප්ලීස්
අහ්හ් නෑ නෑ අපේ චතුව කියයි ඕකට තේරුම නේද චතු
චොප්පේ අයියා ඇයි ඕක තෝරාගත්තේ, මං එලකිරියේ දැකපු කියුට් නමක් තමයි චොප්පේ හරිම කියුට් අෆ්ෆා ඕක කියද්දී![]()
okizz bro... chicken POrk ehema athi.. kaala waren wigahata..Gn bro![]()
![]()
![]()
![]()
මමත් යනෝ ..බඩගිනියි බන්
ටටා ..බායි ..!!