☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

paris

Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..
    පැරිසා කිව්වේ ටෙඩියෙක් ගැන බ්‍රෝ. එලුවෙක් ගැන නෙමෙයි බ්‍රෝ..
    ජබුක් සද්දයක් ආවා බ්‍රෝ බම්බලපිටියෙන්. බ්‍රෝ ලගේ ඔෆිස් එක හරියෙද බ්‍රෝ???

    :lol::lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    චපල ස්ත්‍රිය... මිනිහ වලේ වැටුනම හිකි හිකි ගාලා හිනාවෙන අයුරු..
    මෙවන් යක්ෂණියකට අහෝ මා මුලා වු අයුරු :dull::dull::dull:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල එල :cool:

    මට ටැග් එකක් අරන් තියහන්කෝ හොඳ කොල්ල වගේ... අපේ බොසා එලියට පැන්නම තමයි මට එන්න වෙන්නේ... ඒ කියන්නේ 12 පහු වෙලා... එතකොට පෙරහරේ බූන්දි බෙදනවා වගේ පොරයක් තියෙන්නේ ටැග් වලට...
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මට ටැග් එකක් අරන් තියහන්කෝ හොඳ කොල්ල වගේ... අපේ බොසා එලියට පැන්නම තමයි මට එන්න වෙන්නේ... ඒ කියන්නේ 12 පහු වෙලා... එතකොට පෙරහරේ බූන්දි බෙදනවා වගේ පොරයක් තියෙන්නේ ටැග් වලට...

    එල එල එන්න බැරිවුනොත් ටැග් එකක් දෙන්ම් :)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    චපල ස්ත්‍රිය... මිනිහ වලේ වැටුනම හිකි හිකි ගාලා හිනාවෙන අයුරු..
    මෙවන් යක්ෂණියකට අහෝ මා මුලා වු අයුරු :dull::dull::dull:

    සුද්ද සිංහලෙන් කොටන්නම රිදුනද බ්‍රෝ???
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    එල එල එන්න බැරිවුනොත් ටැග් එකක් දෙන්ම් :)

    මේකේ තිබුන ටැග් දෙකෙන් එකක් දිනුකට දුන්න.. අනික වෙනස් කරන්න යද්දී මොකෙක්ද ඒක අරගෙන... අන්තිමට අස්මි අක්ක එයාගේ ටැග් දෙක රිලීස් කළා කාටද ගන්න කියල.. මම ඒ දෙක සද්ද නැතිව ගත්ත...:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දැන් ඔය ටැග් වලින් මොකක්ද වෙන්නේ?
    නොදන්න කමට අහන්නෙ?
    ඇයි මේ ටැග් වලට පොර කන්නේ?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේකේ තිබුන ටැග් දෙකෙන් එකක් දිනුකට දුන්න.. අනික වෙනස් කරන්න යද්දී මොකෙක්ද ඒක අරගෙන... අන්තිමට අස්මි අක්ක එයාගේ ටැග් දෙක රිලීස් කළා කාටද ගන්න කියල.. මම ඒ දෙක සද්ද නැතිව ගත්ත...:lol:

    :lol: දැන් චැට් එක නැති නිසා ටැග් දෙන්න ගියහම වෙලාවකට වෙන අය උස්සනවා මචං.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් ඔය ටැග් වලින් මොකක්ද වෙන්නේ?
    නොදන්න කමට අහන්නෙ?
    ඇයි මේ ටැග් වලට පොර කන්නේ?

    :growl: උඹ නම් ඕක ඇහුවේ බොරුවට
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    දැන් ඔය ටැග් වලින් මොකක්ද වෙන්නේ?
    නොදන්න කමට අහන්නෙ?
    ඇයි මේ ටැග් වලට පොර කන්නේ?

    කඩෙන් බඩු ගන්න ගියාම ඩිපොසිට් එකක් හම්බ වෙනවා ටැග් වැඩි උනාම...
     
    Status
    Not open for further replies.