අපිනම් එහෙම නෑ බ්‍රෝ ..ඔයා එහෙමද ..අපෝ හරිම නෝටි![]()
Elyo issara ubath ohoma neda EK down unama?

(api blackawa amathanne ohoma thama eh weleta, neda nangi?
)අපිනම් එහෙම නෑ බ්‍රෝ ..ඔයා එහෙමද ..අපෝ හරිම නෝටි![]()

)ටැග් එකකින් වෙන්නේ මේ ත්‍රෙඩ් එක වෙන් කරලා හදුනා ගන්න ලේසි වෙන එක බ්‍රෝ
අපි නිකමට හිතමු දේශපාලනය ගැන ත්‍රෙඩ් තියනවා කියල කිරියේ ..අපි ඒවට ටැග් එකක් දානවා X නම් නමකින් ..එතකොට ඒ නමින් අපිට අදාළ කැටගරීස් එක ෆිල්ටර් කරලා බලන්න පුළුවන්
අලෝ පැරිස් අක්කේ.
දවල්ට කෑවැයි
එකම ත්‍රෙඩ් ඒකට එකම ටැග් එක පාවිච්චි කරනව නම් ඒ ටැග් එකෙන් ඉක්මනින් හොයන්න පුළුවන් ඔයා ගියපු ත්‍රෙඩ් වගේ එව්වා... මම දන්නා විදියට....
එත් දැන් ඒවා පාවිච්චි කරන්නේ කුණුහරුප කියන්න, අපහස කරන්න, ඒ වගේම අනවශ්‍ය දේවල් වලට... ගොඩක් ත්‍රෙඩ් වල ටැග් දාල තිබුනට ඒ දාපු එකා ත්‍රෙඩ් ඒක පැත්තේ එන්නේ නැහැ.... එතකොට ත්‍රෙඩ් එකේ ඉන්න එවුන්ට පාඩුවක්.... චැට් එකකදී ආතල් එකක් ගන්න ටැග් එකක් දාන්න පුළුවන්... විනොදෙට...
එතකොට අපි ටැග් දාල කැටගරි කරනවනේ ඊට පස්සෙ අපි කෝමද ඒ ටැග් එක හොයා ගන්නේ... ටැග් එක දාපු ත්‍රෙඩ් එකටම ඇවිත් ටැග් එක ඕපන් කරල ත්‍රෙඩ් ටික හොයා ගන්න ඕනද? නැත්නම් අපි දාපු ටැග් වෙන තැනකින් බලන්න පුළුවන්ද

එතකොට අපි ටැග් දාල කැටගරි කරනවනේ ඊට පස්සෙ අපි කෝමද ඒ ටැග් එක හොයා ගන්නේ... ටැග් එක දාපු ත්‍රෙඩ් එකටම ඇවිත් ටැග් එක ඕපන් කරල ත්‍රෙඩ් ටික හොයා ගන්න ඕනද? නැත්නම් අපි දාපු ටැග් වෙන තැනකින් බලන්න පුළුවන්ද
මොන ගී තෝසයක්ද ඔය.ඔය නිකන් තෝසේනේ
man danne na monada gee those kiyanne kiyala ekai ehuwe![]()

anik forum wala option dakkama andenwa... 
mokada me malliya dukwelaa

Bump kiyala id ekak hadan aawe kawda danne na, eya owa bump kareඒ නම් මම නෙමෙයි ඔන්න![]()

Elyo issara ubath ohoma neda EK down unama?![]()
(api blackawa amathanne ohoma thama eh weleta, neda nangi?)
ow akke 

ටැගය යනු ටැගයයි..ටැගය දැමීමෙන් ටැගය ඇතිවේ ..!! ටැගය නැතිවීමෙන් ටැගය නැතිවීමට පුළුවන
එමනිසා ටැගය පරිස්සම් කර රැකබලාගන්න

