☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    aniwa saho :yes: :P :P

    හැබැයි ඒ සහෝ මාව ඇඩ්‍රස් නැහැ මූවි එකට එක්කන් ගියේ නැහැ සහෝ.. ටිකට් එකේ ගාන කියල කට් එක දැම්ම සහෝ.. මට ඒක අමතක වෙන්නෙ නැහැ සහෝ කවදාවත්ම.. රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරා සහෝ.. මට මාර අප්සට් සහෝ.. අපි ඉතින් රෝස පාට නෙමෙයිනෙ සහෝ:no::no::no:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    uh oyata ehema karada saho? :( anthima kethai saho karala thiyena wede.. mata dukai saho oya gena :(
    man dannawa saho matath awama araka aran dennam meka aran dennam kiuwata oya mukuth hambenne na okagen :dull: :(
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    හැබැයි ඒ සහෝ මාව ඇඩ්‍රස් නැහැ මූවි එකට එක්කන් ගියේ නැහැ සහෝ.. ටිකට් එකේ ගාන කියල කට් එක දැම්ම සහෝ.. මට ඒක අමතක වෙන්නෙ නැහැ සහෝ කවදාවත්ම.. රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරා සහෝ.. මට මාර අප්සට් සහෝ.. අපි ඉතින් රෝස පාට නෙමෙයිනෙ සහෝ:no::no::no:

    මට අවංක බයක් තිබුනා බ්‍රෝ ඔය බ්‍රෝව එක්කගෙන යන්න. ඔය බ්‍රෝ සුවර් නෑ පොඩ්ඩක්වත් බ්‍රෝ. කල්වර ෆිල්ම් හෝල් එකේ මගේ හිරි ඔතප් බිඳින්න උත්සහ කරොත්. අනිත් එක මම වයිෆ් එක්ක ගියේ.
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    uh oyata ehema karada saho? :( anthima kethai saho karala thiyena wede.. mata dukai saho oya gena :(
    man dannawa saho matath awama araka aran dennam meka aran dennam kiuwata oya mukuth hambenne na okagen :dull: :(

    නැහැ සහෝ.. ඔයාට එහෙම වෙන්නෙ නැහැ සහෝ.. ඇත්තටම ඔයා වගේ ගැහැණු දැරිවියන්ට පෙරා එහෙම කරන්නෙ නැහැ සහෝ. ඔයා බය නොවී ඉන්න සහෝ.. පෙරා බොක්කෙ තියෙන දෙයක් හරි දෙයි සහෝ ඔයා වගේ දැරිවියන්ට... ඒ පෙරා සහෝ එච්චරටම ගැහැණු දැරිවියන්ට බොක්කෙන්ම සහෝ:cool:

    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සහෝ ඒ පෙරා සහෝ:(
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මට අවංක බයක් තිබුනා බ්‍රෝ ඔය බ්‍රෝව එක්කගෙන යන්න. ඔය බ්‍රෝ සුවර් නෑ පොඩ්ඩක්වත් බ්‍රෝ. කල්වර ෆිල්ම් හෝල් එකේ මගේ හිරි ඔතප් බිඳින්න උත්සහ කරොත්. අනිත් එක මම වයිෆ් එක්ක ගියේ.

    දැන් මොන බයිල ගැහුවත් උයා රුපියල් වලින් 320 කට යාලුකම අමතක කරා සහෝ :cool:
     
    paris

    Well-known member
  • Jun 30, 2006
    25,142
    421
    83
    වලාකුළක් උඩ..

    නැහැ සහෝ.. ඔයාට එහෙම වෙන්නෙ නැහැ සහෝ.. ඇත්තටම ඔයා වගේ ගැහැණු දැරිවියන්ට පෙරා එහෙම කරන්නෙ නැහැ සහෝ. ඔයා බය නොවී ඉන්න සහෝ.. පෙරා බොක්කෙ තියෙන දෙයක් හරි දෙයි සහෝ ඔයා වගේ දැරිවියන්ට... ඒ පෙරා සහෝ එච්චරටම ගැහැණු දැරිවියන්ට බොක්කෙන්ම සහෝ:cool:

    අපි බොක්කෙන් අපිට බෙලෙක්කෙන් සහෝ ඒ පෙරා සහෝ:(

    :(:( duka thama saho :( :dull:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මට අවංක බයක් තිබුනා බ්‍රෝ ඔය බ්‍රෝව එක්කගෙන යන්න. ඔය බ්‍රෝ සුවර් නෑ පොඩ්ඩක්වත් බ්‍රෝ. කල්වර ෆිල්ම් හෝල් එකේ මගේ හිරි ඔතප් බිඳින්න උත්සහ කරොත්. අනිත් එක මම වයිෆ් එක්ක ගියේ.

    u echchara deyak karanne nah ban wadima unoth umbata ghee thosa ekak aran kawai :)
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :) oyath ashmi wage ali wei thosa kala, share the love akke
    :) wena deyak illuwe nah ne ayye. mai paris akkai eka pingane thosa share kara gannam umbata yana wiyadamath adui ne :)

    එයාගෙ හැම දේම මාත් එක්ක ෂෙයා කරගන්නෙ බොල... තොපි එක එකා එක්ක ෂෙයාකරගන්නෙ නැහැ කෑමක්වත්....තෝ මැරුම් නොකා හිටු යකෝ:growl::growl:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    :(:( duka thama saho :( :dull:

    සහෝ මම ගැන දුක් වෙන්න එපා සහෝ. සහෝ අර කෑම ලිස්ට් එක කාලා සන්තෝසෙන් ඉන්න. එතකොට මටත් සතුටුයි..

    ඔබෙ සැප මගෙ සතුටයි..
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    සහෝ මම ගැන දුක් වෙන්න එපා සහෝ. සහෝ අර කෑම ලිස්ට් එක කාලා සන්තෝසෙන් ඉන්න. එතකොට මටත් සතුටුයි..

    ඔබෙ සැප මගෙ සතුටයි..
    එන පොට නම් හොදහ් නැහ් .... කෙල්ලේ ගෙට වෙයන් :rofl::rofl:
     
    Status
    Not open for further replies.