අපිත් යනෝ..හැමෝටම තෙරුවන් සරනයි!!!![]()
apith yanawa.. kanna oni
bye akki
tata hemotama... budusaranai
අපිත් යනෝ..හැමෝටම තෙරුවන් සරනයි!!!![]()
අපිත් යනෝ..හැමෝටම තෙරුවන් සරනයි!!!![]()
යකෝ, මම නැති වෙච්ච ටිකට මෙතන ක්රිමිනල් කේස් එකක්වත් ගිහින්ද ?![]()
choppewa kumara rape kara kiala thamai kathawa yanne. ashmi thamai ahin dutu sakki. siddiya wechcha thana paris kapu ambaralla kallakuth thibila thianawa habai. mr perera seen eka investigate karanawa.

ethakota Yaka CID da?
man nam onna mukuth dekke na![]()
කොටදෙණියාවේ පොලෝසියට මේක හොයන්න භාර දෙන්න වෙන සීන් එකක්ද තියෙන්නේ ?![]()

කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
මට බැනපු අයටත් ස්තුතියි..
ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..
ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!
රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..

මූට මොකද යකෝ වෙලා තියෙන්නේ ? දවල් කාපු කෑමක්වත් වැරදුනාද ?![]()
එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
මට බැනපු අයටත් ස්තුතියි..
ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..
රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි.. ..................

(කතෘ අයිතිය සුරකිමු)උපුටා ගත්තු තැන දාන්න සහෝ(කතෘ අයිතිය සුරකිමු)

මුහුපුරා නෙමෙයි යකෝ, මුහුකුරා
අහ්, ඒකෙන් කමක් නෑ, මොකෝ මේ අමුතු පාටක් ?![]()