☣☣ මඤ්ඤං උයන ☣☣ 4

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
9Uy8fGp.jpg

:lol::rofl::rofl: maru..
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    යකෝ, මම නැති වෙච්ච ටිකට මෙතන ක්‍රිමිනල් කේස් එකක්වත් ගිහින්ද ? :sorry::sorry:

    choppewa kumara rape kara kiala thamai kathawa yanne. ashmi thamai ahin dutu sakki. siddiya wechcha thana paris kapu ambaralla kallakuth thibila thianawa habai. mr perera seen eka investigate karanawa.
     
    blue_in_rio

    Well-known member
  • choppewa kumara rape kara kiala thamai kathawa yanne. ashmi thamai ahin dutu sakki. siddiya wechcha thana paris kapu ambaralla kallakuth thibila thianawa habai. mr perera seen eka investigate karanawa.

    කොටදෙණියාවේ පොලෝසියට මේක හොයන්න භාර දෙන්න වෙන සීන් එකක්ද තියෙන්නේ ? :shocked::shocked:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..
     
    blue_in_rio

    Well-known member
  • කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..

    ජිවිතය ජයගැනිමට අරමුනක් ඇතිව දෙමාපියගෙන් අත නොපා කසදයක් හෝ සිරා ආදරයක් කරන, අනාගතය සිහින දකින කසාදය දරුමල්ලන් ස්තාවර බව ගොඩ නාගා ගත්තු , එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි..

    මූට මොකද යකෝ වෙලා තියෙන්නේ ? දවල් කාපු කෑමක්වත් වැරදුනාද ? :eek::eek:
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මූට මොකද යකෝ වෙලා තියෙන්නේ ? දවල් කාපු කෑමක්වත් වැරදුනාද ? :eek::eek:

    එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!
     
    blue_in_rio

    Well-known member
  • එලකිරියට අා පලමු දවසේ සිට වයස මුහුපුරා ගිය මේ දවස දක්වා පරිකල්පන බුද්ධිය පරිනත වූ, සමජය දෙස ගැබුරින් දකින ඔබට දහස් වාරයක් ස්තුතියි !!

    මුහුපුරා නෙමෙයි යකෝ, මුහුකුරා :sorry::sorry:

    අහ්, ඒකෙන් කමක් නෑ, මොකෝ මේ අමුතු පාටක් ? :nerd::nerd:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    කිසිම දෙයක් දන්නේ නතුව බම්ප් කරපු අයටත් ස්තුතියි..
    මට බැනපු අයටත් ස්තුතියි..

    ජිවිතේ බරක් පතලක් නොතේරෙන අරමුනක් නොමැතිව දෙමාපියන්ගේ සල්ලිවලින් ජිවත්වන අයටත් ස්තුතියි..
    රෙප් දුන්න අයට ගොඩක් ස්තුතියි.. ..................

    උපුටා ගත්තු තැන දාන්න සහෝ:):)(කතෘ අයිතිය සුරකිමු)
     
    blue_in_rio

    Well-known member
  • උපුටා ගත්තු තැන දාන්න සහෝ:):)(කතෘ අයිතිය සුරකිමු)

    සුවර් එකටම බඩියගේ කමෙන්ට් එකකින් උස්සපු එකක්.ඌට තමයි ඔය ලස්සන අදහස් තිබුනට, වචන දන්නේ නැති ලෙඩේ තියෙන්නේ :(:(
     
    Chathuranga1

    Well-known member
  • Jan 25, 2008
    9,047
    1,523
    113
    ඇතුගල පාමුල
    මුහුපුරා නෙමෙයි යකෝ, මුහුකුරා :sorry::sorry:

    අහ්, ඒකෙන් කමක් නෑ, මොකෝ මේ අමුතු පාටක් ? :nerd::nerd:

    :lol::lol::lol:
    ඕක ත්‍රෙඩ් එකක තිබිල උස්සල බඩිය හතරවටේ දානවා ..මමත් ඔහේ දැම්ම බන් :lol:
    මොකෝ වෙන්නේ ඉතින් ..උබ අද වැඩට ගියද ?
     
    Status
    Not open for further replies.